(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ද අද විවාදයට ගැනීමට නියමිතව පවතී.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජනපති පාර්ලිමේන්තු එයි
dilshan Wednesday, 06 September 2023 11:12 AM
ආරක්ෂකයා පැමිණියේය
fairoos Wednesday, 06 September 2023 12:30 PM
මෙච්චර වෙලත් තවත් ඔය කෙහෙළියව ආරක්ෂා කරනවා කියන්නේ... මොවුන් මිනිස්සු නම් වෙන්න බැහැ.
ලුම්බිණි Wednesday, 06 September 2023 01:33 PM
හොරුන් රකින්නේ හොරු මිස අන් කවුද?
Perera Wednesday, 06 September 2023 02:28 PM
පාර්ලිමේන්තුවේ පඩියක් උඩ වාඩිවෙන්නවත් මෙයාට රටේ මිනිස්සු ඡන්දෙ දීලා නැහැ.
විජිත් Wednesday, 06 September 2023 05:55 PM
මෙහෙම තමයි සොබාදහම සත්වයින්ව තෝරා වෙන්කරගෙන ඇත්තේ. මේ ක්‍රමවේදය නිසා ඒ ඒ සත්ව ගහනයේ පරිණාමය හෝ විනාශය දිගටම සිදුවෙනවා. නිලමැස්සා අසූචි ගොඩකට යනවා හැර වෙන කොහේ යන්නද? රනිල් කියන, භයානක විෂබීජ බඩේ පුරවාගත්, ගඳ ගහන නිල මැස්සා, දියවන්නාවේ අසුචිවල පිනුම් ගහන පට්ට මෝඩ ඇමතියෝ බලන්න යනවා හැර වෙන කොහේ යන්නද?