IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති පෝලිමේ 19 ක්

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 19 දෙනෙක් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. ඇප තැන්පත් කිරීම අද (7) පස්වරු 12 ට අවසන් විය.

මෙම 17 දෙනෙක් පිළිගත් පක්ෂ වලින්ද ස්වාධීනව දෙදෙනෙක්ද ඉදිරිපත්වී සිටිතියි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා කියයි.

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ රුවන්තිලක පේදුරුආරච්චි අද (7) ඇප බැන්දේය.

ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයෝ මෙසේය.

බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතා - එක්සත් ජනතා නිදහස් සන්ධානය, මෛත්‍රීපාල සිරිසේන මහතා -නව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂය, එම්.බී.තැමිණිමුල්ල මහතා- ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය, පානි විජේසිරිවර්ධන මහතා- සමාජවාදී සමානතා පක්ෂය, සිරිතුංග ජයසූරිය මහතා- එක්සත් සමාජවාදී පක්ෂය, ජයන්ත කුලතුංග මහතා- එක්සත් ලංකා මහා සභාව, විමල් ගීගනගේ මහතා- ශ්‍රී ලංකා ජාතික පෙරමුණ, මෞලවි ඉබ්‍රාහිම් හිස්කාර් මොහොමඩ් මිෂ්ලාර් මහතා- එක්සත් සාම පෙරමුණ, චමින්ද අනුරුද්ද පොල්ගම්පොළ මහතා- ස්වාධීන, වෛද්‍ය අයි.එම්.ඉල්යාස් මහතා- ස්වාධීන, දුමින්ද නාගමුව මහතා- පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඒ.එස්.පී.ලියනගේ මහතා- ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, සුන්දරම් මහේන්ද්‍රම්- නව සම සමාජ පක්ෂය, කටුගම්පළ අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා-ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, නාමල් අජිත් රාජපක්ෂ මහතා- අපේ ජාතික පෙරමුණ, සරත් මනමේන්ද්‍ර මහතා- නව සිහළ උරුමය, රත්නායක ආරච්චිගේ සිරිසේන- දේශප්‍රේමි ජාතික පෙරමුණ, රුවන්තිලක පේදුරුආරච්චි- එක්සත් ලංකා මහා සභාව.



අදහස් (0)

ජනපති පෝලිමේ 19 ක්

වසන්ත Sunday, 07 December 2014 10:30 PM

දැන් මේකත් ව්‍යාපාරයක් වගේ වෙලානේ! (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 07 December 2014 09:22 AM

දෙන්නෙකුට හැර අනෙක් ඔක්කොටම අනේ ඇපත් නැතිවෙනවා. (දී)

:       0       0

හේමන්ත කුමාර Sunday, 07 December 2014 10:59 AM

නොදන්න නිසයි අහන්නේ. මට බැරිද ඇප මුදලක් තැන්පත් කරන්න.(දිල්)

:       0       0

රුකී Sunday, 07 December 2014 01:00 PM

ඇත්තටම බන්දුල පෙරේරාට මොකද වෙලා තියෙන්නේ ? ආගිය අතක් නැහැ වගේනේ. අසනීපයක් වද්ද? (නදී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 01:39 PM

මේ ගොල්ලෝ සමහරු ගියවරත් ඉල්ලුවා. ගුවන් කාලය අරගෙන වෙන අයට ආවඩා සති දෙකකට පෙර ඉල්ලා අස්වෙනවා. අැප මුදල සමග තවත් දේ හොයාගන්නවා.12.5% ගන්න බැරි අයගේ ලියාපදිංචිය අවලංගු කල යුතුයි. මක් නිසාදයත් මහජන මුදල් කාබාසිනියා කරන බැවිනි (නදී)

:       0       0

ඇසිලින්නෝනා Sunday, 07 December 2014 02:36 PM

මම ජනාධිපති අපේක්ෂක, මම පොදු අපේක්ෂක. මම අපේක්ෂක ? (නදී)

:       0       0

ගයාන් Sunday, 07 December 2014 02:44 PM

රුකී,එයා 20 වෙනියට පෝලිමේ ඉන්නවා. ටිකක් බිසී මේ දවස් වල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 48 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිට මුදල් ගරන කල්ලියක්
2024 ඔක්තෝබර් මස 02 4 0

රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 372 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1313 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1252 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site