IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජනපති බදාදා ජර්මනියට යයි

ජර්මනියේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන බදාදා (17) ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් මහත්මිය හමුවීමට නියමිතය.

ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක්ද එදින පෙරවරුවේ  ජර්මන් චාන්ස්ලර්වරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ උත්තමාචාරයක් එහිදී පිළිගැන්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජර්මන් පාර්ලිමේන්තුව වෙතද යන ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන නියෝජිතයින්ද හමුවීමට නියමිතව ඇත.

පසුව ජර්මන් ජනාධිපති ජෝෂිම් ග්වැක් මහතා සහ එරට විදේශ කටයුතු අමාත්‍ය ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර් මහතාද හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

19 වැනිදා ජර්මනියේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති මෙමත‍්‍රීපාල සිරිසේන මහතා  ඕස්ටි‍්‍රයාවේ බලා පිටත් යනු ඇත.



අදහස් (0)

ජනපති බදාදා ජර්මනියට යයි

දහම් Sunday, 14 February 2016 04:19 PM

අනේ බබාගේ ආසාවනේ ඉතින්. දරුවෝ නැති එවුන් කියන කතා ගණන් ගන්න එපා. ළමයිනුත් අරන් යන්න ලෝකේ පෙන්නලා එක්ක එන්න. මහජන මුදල් ටිකක් වියදම් උනාට කමක් නැහැ.(රේ)

:       0       0

කමල් Monday, 15 February 2016 04:10 AM

මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)

:       0       0

සචිත් Monday, 15 February 2016 04:37 AM

ඉන්දියාව වගේ රටවල් නැතුව මේ වගේ රටක් එක්ක සීපා වගේ ගිවිසුම් අත්සන් කරන්න. (නි)

:       0       0

රෝහිත Sunday, 14 February 2016 05:59 PM

ඔන්න පේනවා නේද අපිට දැන් තියෙන පිළිගැනීම. ඉස්සර අපේ කට්ටිය කොහෙද ගියේ කියල මතකද? ලිබියාව, උගන්ඩාව සහ සෝමාලිය වලට විතරයි යන්න බැරි උන්නේ.(රේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 15 February 2016 04:57 AM

රටට යහපතක් වෙනවා නම් කොහේ ගියාම මොකද? (නි)

:       0       0

සලීම් Sunday, 14 February 2016 06:22 PM

අනේ වාසනාවන් (රේ)

:       0       0

සඳරු Sunday, 14 February 2016 06:37 PM

රටට යහපත් දෙයක් වේනම් හොඳයි (රේ)

:       0       0

අල්ෆා Sunday, 14 February 2016 07:16 PM

ගරාචැටෙන ආර්ථික අර්බුදයට ශ්‍රීලංකා ජනාධිපති ගෙන් උපදේශයක් ලබාගත හැකිය .(රේ)

:       0       0

මොරවක Sunday, 14 February 2016 08:22 PM

සුබ ගමන්! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 February 2016 06:00 AM

රෝහිත. ලිබියාව, උගන්ඩාව සහ සෝමාලිය,සුවසිලන්තයට ගියත්,ජර්මනිය, ඕස්ටි‍්‍රයාව, එංගලන්තයට ගියත් ඔය වියදම් කරන්නේ අසරණ මහජන මුදල්. (ර)

:       0       0

සරත් සෞදි Monday, 15 February 2016 06:06 AM

මේ පාරත් සෑහෙන කට්ටියක් යාවි. (ර)

:       0       0

රෝහිත Monday, 15 February 2016 11:24 AM

තිලක් ඔයාගේ බුද්ධිය නම් නියමයි! අපිට උගන්ඩාව සහ සෝමාලියා වලින් කට්ටිය ඇවිත් ආයෝජනය ක‍රන්න කියලද ඔය කියන්නේ. අපේ රටේ හදන භාණ්ඩ අපි උගන්ඩාවට සහ සෝමාලිය වලට විකුණලා ජීවත් වෙන්නද කියන්නේ. (බ)

:       0       0

අමා Sunday, 14 February 2016 01:19 PM

මේපාර ගියපාරට වඩා පිරිස වැඩිවෙයි වගේ .(රේ)

:       0       0

කෝලිත Sunday, 14 February 2016 02:05 PM

ඇනජලා අත් මේස් නම් දානවා ගලවයිද දන්නේ නෑ (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 330 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2023 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1543 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 669 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 565 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 677 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37704 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site