ඉන්දියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති කටුනායකින් නවදිල්ලි බලා පිටත්ව ගියේය.
බ්‍රික්ස් යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය,දකුණු අප්‍රිකාව යන රටවල සමුළුවකි
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති බ්‍රික්ස් සමුළුවට යයි
මේක Saturday, 15 October 2016 06:00 PM
කරුණාකරලා පුතත් අරන් යන්න (අ)
ජනහිත Saturday, 15 October 2016 06:17 PM
එතකොට අනිත් එක්කෙනා බ්‍රසිලේ ගියේ රාජ්‍ය නායකයා හමුවෙන්න නොවෙයිද? ඊ ළඟට කොහෙද යන්නේ? (අ)
රූපවති Saturday, 15 October 2016 07:57 PM
මේ අනේ වැදලා කියන්නේ ..! අපේ රට විනාශ කරන්න පර දේශක්කාරයින්ට ..කිසිම ගිවිසුමක් නම් ඉන්දියානුවොත් එක්ක ගහන්න නම් එපා ..? අපේ රටේ පෞරුෂ රටේ උපන් දුප්පත් අපිට වටිනවා..? (අ)
අරුන් Saturday, 15 October 2016 09:06 PM
ජනාධිපති තුමනි, අපි ඔබ තුමා ඔය තැනට පත් කලේ ඔබ ගැන අනුකම්පා කරලා.... ඔබ තුමා ජීවත්ව සිටිනා තාක් කල් ලංකාවේ පිට රට සවාරි වාර්තාව බිඳ හෙලමින් ලෝකය වටා රවුම් ගසා වස්කෝද ගාමාට නොදෙවෙනි වී තව අලුතෙන් රටවලුත් සොයා වාර්තා තබන්න. එයයි අපේ පැතුම. (අ)
ලුම්බිණි Sunday, 16 October 2016 12:00 AM
ජනපති තුමත් අගමැතිතුමත් කොයි වෙලේ බැලුවත් ඉන්නේ පිටරට සමුළුවක නේ. මේ රටේ දෙයක් කරන්න කොහොම වෙලාව හොයා ගන්නවද මන්ද? (අ)
සමන් Sunday, 16 October 2016 01:24 AM
ලංකාවේ පාලකයන්ට ලංකාවේ වැඩක් කරන්න වෙලාවක් නැහැ. ජාත්‍යන්තරේ ජයගන්න එකත් ලේසි නැහැ වගේ. (නි)
ජනහිත Sunday, 16 October 2016 01:34 AM
අයියෝ එහෙම කියන්න එපා. තනතුරකට අාවහම ඒකෙ නියම ඵලය නෙළාගත්තේ නැත්නම් මොකක්ද ඇති වැඩේ. නිකමට හිතන්න රජයේ සේවයේ තනතුරකට පත්වුණදා ඉඳලා බලන්නේ වැටුප වැඩි කරගන්න. නැත්නම් උසස්වීම ගන්නේ කොහොමද කියලා. ඊළඟට බලන්නේ කොහෙද සවාරියක් ගහන්න පුළුවන් කියලා. (නි)
අනුර Sunday, 16 October 2016 01:46 AM
ඔය ගමන්ම උත්තර ධ්‍රැවය, සහරා කාන්තාරය පැත්තෙත් ගිහිල්ලාම එන්න.
කුමාර Sunday, 16 October 2016 02:16 AM
අපිට බදු ගහලා ලෝකේ වටේ එයාලා ඇවිදිනවා (නි)
රත්නායක Sunday, 16 October 2016 02:33 AM
මේ රට සවාරිවලට නොබෙල් තෑග්ග දෙනවද? එහෙම වුණොත් තරඟෙ තියෙන්නෙ අනෙක් රටවල් එක්ක නොවෙයි. අපේ ජනපතියි අගමැතියි අතරයි. (නි)
චාමර Sunday, 16 October 2016 02:50 AM
ලෝකයට ලංකව නැතිව බැරි තැනකට ඇවිල්ල තියෙන්නේ. ජනාධිපතිටයි, අගමැතිටයි ජයම වේවා. අපිටත් එසේම වේවා .(අ)
සුසන්ත Sunday, 16 October 2016 07:59 AM
කිවුවා නේද රට රටවල් වල සවාරි යන්නේ නැහැ කියලා.(හේ)
සුසන්ත Sunday, 16 October 2016 08:04 AM
දැන් ඉතින් රට කොහොමත් පාලනය කරන්නේ ජාත්යන්තරයනේ. (හේ)
දම්මි Sunday, 16 October 2016 08:17 AM
ඒක නම් හොඳයි (නි)
සවනාත් Sunday, 16 October 2016 08:18 AM
ආයෙත් පාරක් රියදුරු දාලා යයිද දන්නෙ නැහැ (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Saturday, 15 October 2016 03:28 PM
බ්‍රික්ස් යනු බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය,දකුණු අප්‍රිකාව යන රටවල සමුළුවකි ඒකට ශ්‍රී ලංකා ජනපතිගේ සම්බන්දය මොකද්ද සමහර විට වන්දනා ගමණක් වෙන්න ඇති !!! (අ)
අනිල් Saturday, 15 October 2016 04:01 PM
අපහු තව අණකිරීම් වලට ඔලුව වනල ඒවි (අ)
සුසන්ත Saturday, 15 October 2016 04:02 PM
කොහොම මෙච්චර කියන කියන දේවල් කරන්නද අප්පා නායකයෙක්! (අ)
අරුන් Saturday, 15 October 2016 04:19 PM
බ්‍රික්ස් සමුළුවට ලංකාව අයිති නැහැ වගේ... කමක් නැහැ අනාරාධිතව හෝ රට රටවල සංචාරය කරලා ඉන්න ටිකේ සොමියක් ගන්ට තියෙනවා නම් කාගේ සල්ලි වුණාම මොකද නේද ? (අ)
අගස්ති Saturday, 15 October 2016 05:18 PM
අනේ මන්දා මේ දෙන්නා මාරුවෙන් මාරුවට පිටරට යනවා (නි)