IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ජනපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කළා‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපතිකම හිමි විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්, ඒ අනුව මධ්‍යම කාරක සභාවේ බහුතරය ඔහු ශ්‍රීලනිපයේ සභාපති ලෙස තෝරා පත් කර ගත් බවත් හිටපු ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා අද සවස මාධ්‍ය හමුවක දී කීවේය.

‘ශ්‍රීලනිපයේ සභාපති සහ ලේකම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. අපි සභාපතිට සහයෝගය දුන්නා. මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වී ලේකම් ජයග්‍රහණය කළා. පක්ෂ ව්‍යවස්ථාව අනුව දැන් පක්ෂ සභාපතිත්වය හිමි විය යුත්තේ ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි.

ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව කිව්වත් එය නිසි ආකාරයට සිදුවී නැහැ. ඒ නිසා තවම පක්ෂයේ මහලේකම් ඔහුයි. ‘

පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත්, සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් තෝරා පත් ගර ගත් බව එම මාධ්‍ය හමුවේ දී කියැවිණි.

හිටපු ඇමැතිවරුන් වන රෙජිනෝල්ඩ් කුරේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සරත් අමුණුගම ඇතුළු ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඊට එක්වූහ.

 

 



අදහස් (0)

‘ජනපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කළා‘

සරත් Monday, 12 January 2015 03:31 AM

මේ වෙලාවේ ශ්‍රීලනිපය යහපත්දේට සහයදීම අපි අගය කරනවා (නි)

:       0       0

චානක. Monday, 12 January 2015 08:03 AM

මේ දෙපිටකාටු ඇමති ඇමතිලා නව ආණ්ඩුවට හේත්තු වෙන්න ආවට...... මෛත්‍රීට ඕන ලෙසට එහෙම හම්බ වෙන්නේ නැහැ.හේතුව පොදු සම්මුතියක් අත්සන් කර තිබෙනවා මෛත්‍රී සමග රතන ,චම්පික ,රනිල් කණ්ඩායම මොනවද කරන්න ඕනේ කියලා...(අ)

:       0       0

අසංක Monday, 12 January 2015 04:44 AM

තනතුරු (ඇමතිකම් ) වරප්‍රසාද නැතුව සහය දෙන අය යහපාලනයේ කොටස්කරුවන්ය. හැබැයි ඇමතිකම් වලට යන අය ගැන අපි ජනතාව බලාගෙන ඉන්නේ! අපි දෙන්නම්කෝ මනාප .. බලාගෙන ඉන්න (නි)

:       0       0

කසුන් Monday, 12 January 2015 08:41 AM

ගරු නව ජනධිපති තුමනි, අහම්බෙන්වත් ඔබ මේ අදහස් බැලුවොත් හොදින් තේරුම් ගන්න.පුළුවන් වේවි ගොඩක් දේවල් .ඒ නිසා බුද්ධිමත්ව තීරණ ගන්න (දිල්)

:       0       0

ද සිල්වා Tuesday, 13 January 2015 01:37 AM

ඔය සභාපති කම ජනාධිපති තුමාට වැඩක් නැත , එතුමා නිර්පක්ෂිකව ඉන්න එක රටට හොඳ වන අතර අනෙකුත් පක්ෂ සමග එකට වැඩ කිරීමේදී පහසුවක් වේවි (අ)

:       0       0

නලින් Monday, 12 January 2015 09:32 AM

කව්රු ජනපති කළත් වටේට ඉන්නේ හැමදාම ඉන්න කට්ටියනම් මොකද්ද ඇතිවෙන වෙනස මෙහෙන් ගියපු අය ගන්න හොද නැහැ දිනන පැත්තට කිට්ටු වෙන්න ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද..මෙහෙම විලි ලජ්ජා නැති මිනිස්සුද ඡන්දෙ ඉල්ලන්නේ. (බ)

:       0       0

පීටර් Monday, 12 January 2015 01:49 PM

නායකයා හොඳ කෙනෙක් වූ විට ගෝලයින්ද ඉබේම එසේම වේ (නි)

:       0       0

ඉසුරු Monday, 12 January 2015 06:43 AM

මෙහෙමත් කටවල් තියන මිනිස්සු ඉන්න රටකනේ අපි ඉන්නේ (බ)

:       0       0

අශාන් Sunday, 11 January 2015 08:04 PM

මෙහෙම පැත්ත මාරුකරන අය අපි කොහොමද මහත්තයෝ විශ්වාස කරන්නේ? (නි)

:       0       0

මහී Monday, 12 January 2015 07:06 AM

එකමුතුව බලය වේ කියන කියමන ශ්‍රීලනීපයේ කට්ටිය දැනගත්තොත් හොඳයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 763 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 449 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 340 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 601 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 397 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1092 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site