IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනපති මැති සබයේ : එස්බී මහබැංකු අධිපති එපා කියයි

රවී කරුණානායක මුදල් ඇමැතිට  එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය අතරතුර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (09) පස්වරු 4 පාර්ලිමේන්තු සභා ගර්භයට  පැමිණියේය.

විශ්වාසභංග යෝජනාවේ විවාදය අවසන්  ඡන්දය අද (09) පස්වරු 5.30 ට විමසිමට මුල් තිරණය කර  තිබු නමුත් තවත් කතා කීපයක් පැවැත්වීමට නියමිතය. අැමැති හරීන් ප්‍රනාන්දු මහතා දැන් රජය වෙනුවෙන් විවාදයට  සහභාගී වෙයි. රවී කරුණානායක මහතාගේ පිළිතුරු කතාවෙන් පසු ඡන්ද වීමසිමට නියමිතයි

විවාදයට  එක්වෙමින් කතා කළ ඇමැති එස් බී දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය  ජුනි මාසයේ අවසන් වීමට නියමිත බවයි. ඔහු යළි පත් නොකිරිම ජනපතිටත්, රජයටත්, මුදල් ඇමැතිටත් හොඳ යැයි ඔහු කීවේය.

ඔහු යළි පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා  සිටින බව ද ඔහු කීවේය.



අදහස් (0)

ජනපති මැති සබයේ : එස්බී මහබැංකු අධිපති එපා කියයි

ගැමුණු Thursday, 09 June 2016 12:21 PM

ගෝලයන් විශ්වාසභංගය පරාජය කරනු ඇත යයි දැන් සිතා ගත හැක. (බ)

:       0       0

ලලිත් Thursday, 09 June 2016 12:22 PM

කොහේ පරද්දන්නද මේක අඩුම තරමේ මහින්ද රාජපක්ෂ වත් මේකට අස්සන් කරලා නෑ (බ)

:       0       0

තිස්ස Thursday, 09 June 2016 12:23 PM

නිමල් හීනයක් දකිනවද .....(බ)

:       0       0

රජිත් මංජුල Thursday, 09 June 2016 12:26 PM

පැරදී බබාලවත් අයින් කරන්ඩ ඕන බහුතරයකට එපා වෙච්ච මිනිස්සු බලය යොදල සුළුතරයකගේ ඕන එපාකම් ඉස්ට කරගන්නවා රටකට ගිය කලක් (බ)

:       0       0

රොමේෂ් Thursday, 09 June 2016 12:26 PM

පරදින්න ඕනා. නමුත් එහෙම නොවන එක තමයි දුක.(බ)

:       0       0

රොමේෂ් Thursday, 09 June 2016 12:33 PM

අවාසනාවට රවී මොන ගේමක්හරි ගහල මේක දිනනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙන්නේ කව්ද කියන එකයි මේකට ඡන්දෙ නොදී ජනතාවට සුදු මුහුණ පෙන්නන ඩබල් ගේම් කාරයෝ කව්ද කියල හඳුනා ගන්න එකයි. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 09 June 2016 01:12 PM

ජනාධිපතිතුමාගේ වඩවලින් රනිල්ලා ,රවීලා උපරිම ප්‍රයෝජන ගන්නවා, මේ විදියට ගියොත් අපේ මවු බිමට අබ සරණයි (බ)

:       0       0

ජගත් ලියනගේ Thursday, 09 June 2016 01:16 PM

බය කරන්නද ඇවිල්ල තියෙන්නේ ? කව්ද විරුද්ධ, කව්ද සහයෝගය දෙන්නේ කියල ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් නේ (බ)

:       0       0

සමන් Thursday, 09 June 2016 01:16 PM

කෝ දැන් පැරදුනාද? පැරදුන අය තවත් බලා ඉන්නේ දිනන්නද? ටිකක් රැ වෙයි! (බ)

:       0       0

රාවන් Thursday, 09 June 2016 02:33 PM

හැමදාම එකම කාසිය උඩ දම දමා ඉම්මු. (බ)

:       0       0

නිම්මි Thursday, 09 June 2016 02:33 PM

කොහේ පරදින්නද දී කිරට බළල්ලුත් සාක්කිනේ. (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 09 June 2016 02:51 PM

අනේ අපොයි ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ නායකයොත් රවි එක්ක එකතුවෙලා මේක භංග කරල නේද?පව් අර අය.ඌරගෙ මාළු ඌරගෙම තියල කපනවා. (බ)

:       0       0

චින්තක Thursday, 09 June 2016 03:07 PM

කරුනනායගම් පරදින්නම ඕනේ. නමුත් එහෙම වෙන්නේ කොහෙද? (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 09 June 2016 03:54 PM

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණිමෙන්ම පේනවා රජයත්, ජනපති අතරත් තිබෙන සුහද, එකමුතුකම (බ)

:       0       0

සිරි Thursday, 09 June 2016 09:54 PM

එස්.බී. මහත්තයලා හරියට කුම්බලා මාලු කාපු බළල්ලු වගේ දැන් (නි)

:       0       0

නිමල් Thursday, 09 June 2016 10:58 AM

මම නම් කියන්නේ රවී පරදිනවා අද... (නි)

:       0       0

දිල්රුක් Thursday, 09 June 2016 11:41 PM

මේගොල්ලන්ගේ මන්ත්‍රී පර්මිට් කතාව අමතක කරවන්න එක එක ඒවා කියනවා. (නි)

:       0       0

විකුම් Thursday, 09 June 2016 11:19 AM

මේකේ ප්‍රතිඵල ගැන අපිට දැන්මම හිතාගන්න පුලුවන් (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 09 June 2016 11:25 AM

විකුම්, ඔබ හරියටම හරි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 09 June 2016 11:30 AM

මේකේ ප්‍රතිඵල කිවුවට පස්සේ තීරණය කරන්න බැරියෑ ඊළඟට කරන දේ (නි)

:       0       0

ශ්‍රියන්ත Thursday, 09 June 2016 11:31 AM

අද විපක්ෂයේ මන්ත්‍රීලා චීනයට යනවා නේද? (නි)

:       0       0

කුමාර් Thursday, 09 June 2016 11:39 AM

දෙගොල්ලෝ දෙගොල්ලන්ගෙම පිට කහගන්නවා තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන්. ජනතාවට සහ රටට බලා ඉඳිද්දි වැඩ වැරදෙනවා (නි)

:       0       0

සුජීව Thursday, 09 June 2016 11:57 AM

සාලාවේ ජනතාවට හමුදාවේ ගින්නෙන් වූ ආපදාව නිරීක්ෂණයට යන්න වෙලාව නැති අපේ යහපාලන ජනාධිතිපති උතුමාට, රවිව ආරක්ෂා කිරීමට වෙලාව ඇත. රටට ගිය කලක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 59 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 231 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 565 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1182 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1328 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site