IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපති මැදුරෙන් මැකෝ ගිරව් පනිති

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ ඇති කළ මැකෝ ගිරවුන් හතර දෙනකු අද කූඩුවෙන් ඉගිල ගොස් ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියයි.

මේ ගිරවුන් හැන තොරතුරක් ඇතොත් 0777535377 අංකයෙන් මයුර පෙරේරාට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරෙයි.

ඉගිල ගිය ගරවුන් තිදෙනකුගේ ඡායාරූප මෙහි දැක්වෙන අතර එක් ගිරවකුගේ ඡායාරූපයක් නැත.



අදහස් (0)

ජනපති මැදුරෙන් මැකෝ ගිරව් පනිති

රංජිත් Wednesday, 16 April 2014 05:13 PM

ඇති කෙරුවත් රන් කුඩුවේ දමලා - උන් යනවලු තටු ආවම පැනලා... (නි)

:       0       0

ප්‍රියා Wednesday, 16 April 2014 04:32 PM

නිල කොළ රතු තුනම තියෙන හින්දා ඕනෑ අතකට යන්න පුළුවන්නේ. තව ටික දවසකින් අපහු එයි. දේශපාලනයේ හැටි ඔහොම තමයි. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 16 April 2014 05:25 PM

කවුරුහරි දොර අරින්න ඇති මගේ හිතේ. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 16 April 2014 04:53 PM

නැවත හොයා ගන්න බැරි වුණොත්? (නි)

:       0       0

ගාමිණී Wednesday, 16 April 2014 05:37 PM

සත්ත්ව හිංසා යටතේ මෙතනට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)

:       0       0

සදුනි Wednesday, 16 April 2014 05:37 PM

අවුරුදු කාලේ නිසා නෑගම් යන්න ඇති රංචුවම (නි)

:       0       0

ලකී Wednesday, 16 April 2014 05:38 PM

කවුරුහරි හොරෙන්වත් ගත්තද? (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 16 April 2014 04:57 PM

පින්තුරේ නැති ගිරවා නම් ගිහින් තියෙන්නේ මැතිවරණ කාර්යාලයටද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

අමිනා Wednesday, 16 April 2014 05:40 PM

නැවත හමුවුණොත් හොඳයි (නි)

:       0       0

රණවීර Wednesday, 16 April 2014 05:43 PM

හොයල දුන්නොත් කියක් දෙනවද (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 16 April 2014 05:56 PM

සතුන් හිර කරගෙන තබා ගැනීම හොඳ නැහැ නේද? (නි)

:       0       0

නුවන් Wednesday, 16 April 2014 05:59 PM

පින්තූරේ නැති ගිරවා නම් කපටියෙක්‌ වෙන්න ඕනෑ. මොකද ෆොටෝ එකකටවත් මුහුණ පෙන්නලා නැති නිසා (නි)

:       0       0

ශානිකා Wednesday, 16 April 2014 06:09 PM

උන්ට පැනලා යන්න හිතෙන්න ඇති (නි)

:       0       0

සමන්ති Wednesday, 16 April 2014 05:29 PM

මැකෝ ගිරව් විතරක් නොවේ ගොන්නු මුවන් වුනත් කුඩුවල දමා ඇතිකිරීම ඔවුන්ට හිංසාවක් ,එහෙම කිරීම හරියට වරදකට හිරගෙදර දමනවා වගෙයි. සතුන්ට නිදහසේ ඉන්න දෙන්න . (අ)

:       0       0

ඉන්දික Wednesday, 16 April 2014 06:17 PM

සත්තුන්ට ඕනි තැනක යන්න පුලුවෙන්නේ (අ)

:       0       0

සරත්. Wednesday, 16 April 2014 06:35 PM

මේකට හේතුව දන්නේ ගිරව්ම තමා, ටයි මහත්තයාගේ දොස්තර හොඳ හිත මතක්වෙන්නේ මේ වෙලාවට. (අ)

:       0       0

නලීන් Wednesday, 16 April 2014 07:04 PM

ගිරවු හිතන්න ඇති එයාලගේ රාජකාරිය දැන් ඉන්න සමහර ඇමතිවරු කරන නිසා මෙතන ඉන්න එක පලක් නැහැ කියලා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 16 April 2014 07:14 PM

තෙල් ගාන්න පන්සලකටත් ගියාද, නැත්නම් යාපනයටවත් ගියාද, මානව හිමිකම් ගැන කතාකරන්න? (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 16 April 2014 07:19 PM

ඒකාකාරී ජීවිතය වගේම සැපත් එපා වෙන්න ඇති (නි)

:       0       0

ගුණරත්න Wednesday, 16 April 2014 07:35 PM

වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා! (නි)

:       0       0

මුරග Wednesday, 16 April 2014 07:05 PM

උන්ව හොඳින් ආරක්ෂා කරගන්න දැනගන්න එපැයි (නි)

:       0       0

මදු Wednesday, 16 April 2014 07:15 PM

හැමදාම දකින එකම මුහුණු ටික එපා වෙලා කට්ටියම කතා වෙලා පැනලා යන්න ඇති (නි)

:       0       0

අමල් Wednesday, 16 April 2014 08:11 PM

ඇයි මේ තවත් ගිරවු? හැමදාම වටේ ඉඳගෙන කියවන ගිරවු මදිද? (නි)

:       0       0

සන්ජය Wednesday, 16 April 2014 07:48 PM

ෆොටෝ බලලා කොහොමද ගිරවු හඳුනා ගන්නේ? අනිත් එකා පැනල ගිහින්ද? (නි)

:       0       0

ගයානි Wednesday, 16 April 2014 09:08 PM

මේ සත්තු දැන් නිදහසේ ඉදිවී. (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 16 April 2014 09:17 PM

මෙය ඉගිල යාමක්ද ? පැහැරගෙන යාමක්ද ? ඕනෑකමින් ඉගිල යැවීමක්ද ?....... ඇත්ත කුමක්ද?.(අ)

:       0       0

රෝයි Wednesday, 16 April 2014 09:28 PM

මීට කලිනුත් නැති උනා නේද , (අ)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 16 April 2014 10:23 PM

මට හම්බ උනෝ .(නදී)

:       0       0

කල්‍යාණ ශ්‍රී හේමන්ත Wednesday, 16 April 2014 10:47 PM

උන්ටත් ගෙදර එපා වෙන්න ඇති.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 16 April 2014 10:10 PM

රජ මැදුරක ඉපදෙන්න පින නැතිවට ,රජ මැදුරක උනත් කූඩුවක ඉන්න පුලුවන්ද කියල හිතිලා යන්න ඇති.(නදී)

:       0       0

සමන් Wednesday, 16 April 2014 10:15 PM

හරි, හරි අපි ෆොටෝ දැක්කනේ. ගිරව් දැක්කොත් කියන්නම්.(නදී)

:       0       0

සරත් Wednesday, 16 April 2014 11:58 PM

ඇති කෙරුවත් රන් කුඩුවේ දමලා... ගිරවත් යනවලු ලැබුනොත් පැනලා... (නි)

:       0       0

සත්‍යයා Thursday, 17 April 2014 12:30 AM

පාරවල් හදලා උද්‍යාන දැම්මයි කියලා කූඩුවල ඉන්න සතුන්ට සංවර්ධනයෙන් ප්‍රයෝජනයක් නැහැ. මේ කුරුල්ලෝ පැනලා ගියා කියන්නේ ඉදිරි කාලය එතරම් සුභ නැති බවයි මට හිතෙන්නේ (නි)

:       0       0

ශාන්ති Thursday, 17 April 2014 12:19 AM

මොනවා වුණත් ලස්සන ගිරවු නේද? (නි)

:       0       0

භානු Thursday, 17 April 2014 01:01 AM

කොහොමද ඉතින් අනිත් මැකෝ ගිරවුන්ගේ සහ මේ ගිරවුන්ගේ වෙනසක් සොයා ගන්නේ? කොහේ හිටියත් ගිරවා ගිරවාමයිනේ. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 17 April 2014 02:31 AM

අනේ මම කැමතියි ගිරා කුඩුවක ඉන්න. රස ආහාර කන්න. මැකෝ දන්නේ නැහැනේ උන් හිටියේ රජගෙදර, රජ සැපට කියලා. පවට පින දෙන්න බැහැ. (නි)

:       0       0

රොෂාන් Thursday, 17 April 2014 03:11 AM

මේ වග අපේ අහවලා දන්නවා නම් එතුමා මෙසේ කියාවි. "ඒ සත්තුන්ටත් නිදහසේ ඉන්න දෙන්න" (නි)

:       0       0

ද සිල්වා Thursday, 17 April 2014 04:20 AM

මොන දේකට ජනාධිපති මන්දිරයේ පාට ගිරවු ඇති කරනවද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 April 2014 04:51 AM

අනාගත පෙරනිමිත්තක්ද මේ? වහාම රාජකීය දෛවඥයින්ගෙන් උපදෙස් ගත්තොත් නේද හොඳ? (නි)

:       0       0

චානි Thursday, 17 April 2014 04:51 AM

නරකද සොයා දෙන කෙනාට වටිනා තෑග්ගක් දෙනවා කිවුවොත්? මුළු රටේම මිනිස්සු වැඩ පැත්තකට දාලා ගිරවු සොයාවි. (නි)

:       0       0

බිමල් Thursday, 17 April 2014 04:55 AM

අපේ නායකතුමා නම් මේ දවස් වල පිටරට ගිහින් නිසා , එතුමාගේ බංගලාවටවත් ගියාද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ගිරවුන් සේ පසුගිය මැතිවරණ සමයේ රස කතා කියවපු මන්ත්‍රී කෙනෙක්ගේ වාසභවනට සැපත් වෙන්න ඇති. (නි)

:       0       0

නඩරාජා Thursday, 17 April 2014 04:57 AM

කොළ පාට, රතු පාට සත්තු ඔය පැත්තේ කැරකුනාවද්ද? අනුමානයක් නැහැ, ඕක කුමන්ත්‍රණයක් (නි)

:       0       0

කුෂාන් Thursday, 17 April 2014 05:41 AM

සිරිකොත පැත්තටවත් ගියාද? (නි)

:       0       0

රේණුක Thursday, 17 April 2014 05:17 AM

මේක හොඳ නිමිත්තක් නම් නොවෙයි. (නි)

:       0       0

පී. Thursday, 17 April 2014 06:04 AM

සාමාන්‍යයෙන් කරදරයක් එනකොට මුලින්ම සතුන්ට ඒක දැනෙනවා. මේකත් එහෙම දෙයක්වද්ද? (නි)

:       0       0

නලින් Thursday, 17 April 2014 07:04 AM

එකත් එකටම මැකෝ ගිරවුන් ගිරවියන් සොයා ගිහින් තමා. පසුගිය කාලයේ ඉවක් බවක් නැතිව කටට ආපු දේවල් කියපු ගිරවියන් රෑනක් හිටියා නේද ? (නදී)

:       0       0

Tilak Dissanayake Thursday, 17 April 2014 07:21 AM

සත්තුන්ට වුණත් මොලේ තියෙනවානේ. එපාවෙලා යන්න ඇති. (මුදී)

:       0       0

pitigala Thursday, 17 April 2014 07:32 AM

අශුභ ලකුණක් ! (මුදී)

:       0       0

නරාන් Thursday, 17 April 2014 07:43 AM

මට හිතෙන්න පැරැනි යාළුවා හම්බවෙන්න සතුවත්ටට යන්න ඇති (අ)

:       0       0

තුශාර Thursday, 17 April 2014 08:55 AM

ලොකු දෙයක්, නැත්නම් මුන්ට කන්න දෙන්න වෙන්නෙත් අපේ බදු සල්ලි වලින්. (අ)

:       0       0

සිසිර Thursday, 17 April 2014 08:31 AM

අනේ ගරු ජනදිපතිතුමනි මේ සත්තු නිදහස් කරන්න . හදනවට වැඩ පිනක් එක (අ)

:       0       0

ඔසී Thursday, 17 April 2014 08:36 AM

මේ කට්ටිය ජිනීවා ගියාවත් ද දන්නේ නැහැ. (අ)

:       0       0

නඩරාජා Thursday, 17 April 2014 08:45 AM

විපක්ෂ නායකතුමා සමග පිටරට ගියා ද දන්නේ නැහැ ආණ්ඩු පෙරලන්න ඉගෙනගෙන එන්න. (අ)

:       0       0

ෂෙහාන් Thursday, 17 April 2014 09:56 AM

දැන් එතකොට අරලිය ගහ මන්දිරෙයි ජනාදිපති මන්දිරෙයි 2 ම ඉන්නේ ජනාදිපති තුමාද? (අ)

:       0       0

kumari Thursday, 17 April 2014 09:37 AM

ආදරය සොයා යන්න ඇති. (මුදී)

:       0       0

Raven Thursday, 17 April 2014 09:59 AM

අර පළමු වන පින්තුරේ ඉන්න දෙන්නා නිවුන්නුද? (මුදී)

:       0       0

චන්දන Thursday, 17 April 2014 10:07 AM

ආතතිය හැදිලද ?(මුදී)

:       0       0

achini Thursday, 17 April 2014 11:13 AM

දෙමල ඩයස්පෝරාවේ සහ ජාතියන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වෙන්න බැරිද ?

:       0       0

dasun Thursday, 17 April 2014 11:28 AM

රාජ ගිරෞ

:       0       0

indika Thursday, 17 April 2014 01:07 PM

අසුබ ලකුණක පෙර නිමිත්තක්. ඊළඟ ජනාධිපතිවරණය ගැන ඉගියක්. (මුදී)

:       0       0

හසරැල් Thursday, 17 April 2014 03:30 PM

මටත් හිතෙනවා අසුබ බවක් (ත)

:       0       0

ජීවක Wednesday, 16 April 2014 03:27 PM

මැ කෝ ?..මැතිවරණ කොමසාරිස්? (දී)

:       0       0

ගිම්හාන් Wednesday, 16 April 2014 03:33 PM

කැලේ ඉන්න ඕනේ සත්තු රත්තරන් කුදුවකට දැම්මත් මොකටද? (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 16 April 2014 02:52 PM

ගිරව් නිදහස හොයා ගෙන යන්න ඇති (දී)

:       0       0

හර්ෂ Wednesday, 16 April 2014 02:52 PM

සුදු වැන් එකකක ගියාද දන්නේ නැහැ. (දී)

:       0       0

රනිල් Wednesday, 16 April 2014 03:39 PM

මම දැක්කොත් අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්නම් (දී)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 16 April 2014 03:44 PM

රස ආහර කවලා රන් කුඩුවේ දමලා, හිතුවද මුන් දාලා යැයි කියලා(දී)

:       0       0

නීල් Wednesday, 16 April 2014 03:06 PM

අහිංසක සත්තු ..........(දී)

:       0       0

ෂෙහාන් බුද්ධික Wednesday, 16 April 2014 03:49 PM

ආරක්ෂාව සහිතව හදන සතුන් මෙලෙස පැන යාම ප්‍රශ්නයක්? (දී)

:       0       0

රජීව් Wednesday, 16 April 2014 03:12 PM

අහිංසක සත්තු කොහේ ගියාද දන්නේ නැහැ (දී)

:       0       0

රන්දික Wednesday, 16 April 2014 03:18 PM

මොනවා උනත් හොයලා බලන්න වටිනා දෙයක් (දී)

:       0       0

එශාන් ජයකොඩි Wednesday, 16 April 2014 03:20 PM

සැප ගන්න පින නැතිව ඇති (දී)

:       0       0

මිහිරි පෙරේරා Wednesday, 16 April 2014 03:23 PM

හතර දෙනාම එක පාර අතුරුදහන් උනේ කොහොමද?(දී)

:       0       0

ජෙහාන් Wednesday, 16 April 2014 03:25 PM

මේ අහිංසක සත්තුන්ට කරදරයක් හිරිහැරයක් නොවේවා (දී)

:       0       0

නයනා කාන්ති Wednesday, 16 April 2014 04:08 PM

මේ වගේ කුඩුවල වෙසෙන සතුන්ට බාහිර ලෝකටය හුරු පුරුදු නැති එක තමයි ප්‍රශ්නේ?(දී)

:       0       0

කපිල රොහාන් Wednesday, 16 April 2014 03:26 PM

හතර දෙනාම සුරයෝ (දී)

:       0       0

කැළණි Wednesday, 16 April 2014 03:30 PM

ඇමති තුමන්ලාගෙන් වැරදි ආදර්ශ අරගෙන ද මේ අය ගියේ? (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 16 April 2014 04:15 PM

රජ සැප වින්දත් කුඩුවේ මොන පලක්ද කියා ඉගිලිලා යන්න ඇති. (දී)

:       0       0

ගොශාලි Wednesday, 16 April 2014 04:16 PM

මේ සත්තුන්ව දැක්ක කෙනෙක් ඉන්නවා නම් වහාම දැනුම් දෙන්න (දී)

:       0       0

සේනුජි Wednesday, 16 April 2014 03:39 PM

මෙච්චර ආරක්ෂාව තිබිලත් කොහොමද පැනලා ගියේ?(දී)

:       0       0

කැලුම් Wednesday, 16 April 2014 03:41 PM

පැන්නාද? පැන්නුවාද? (දී)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 16 April 2014 04:24 PM

සතුන් කුඩු කර හැදීම නීතියෙන් තහනම් කල යුතුයි (දී)

:       0       0

සෝම Wednesday, 16 April 2014 04:41 PM

විමුක්තිය සොයා ගිය ගමනක්.... (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 16 April 2014 04:51 PM

අපොයි! විපක්ෂයටවත් ගියාවද්ද ඉගිල්ලිලා? (නි)

:       0       0

සුරාජ් Wednesday, 16 April 2014 04:58 PM

මැකෝ කොහෙද බොලේ ඇත්තටම පැන්නේ? (නි)

:       0       0

සෑම් Wednesday, 16 April 2014 04:59 PM

අනෙක් පැත්තට පැන්නද දන්නේ නැහැ? (නි)

:       0       0

ලලිත් අපොන්සු Wednesday, 16 April 2014 05:03 PM

සත්ව හිංසාව මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

නන්ද Wednesday, 16 April 2014 05:08 PM

තව පොඩ්ඩක් හොයලා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 723 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 142 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3407 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1167 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2224 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30683 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23710 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site