IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනපති මැදුරේ කස්ත්‍රෝ සැමැරේ

‘ජනාධිපති මන්දිරයේ කිසිම දේශපාලකයකුගේ ගුණ සමරා නැහැ. එහෙත් ෆිදෙල් කස්ත්‍රෝ වැනි සමස්ත මානව ප්‍රජාවේ ගෞරවයට  පාත්‍ර වුණු චරිතයක් සමන්න මම රටේ ජනපති මන්දිය යොදා ගන්න තීරණය කළා.’

‘දැන් ලෝකයේ කස්ත්‍රෝ නැති වුණාට  බැටිස්ටාලා ඉන්නවා. ලෙනින්ලා නැති වුණාට සාර්ලා ඉන්නවා. කස්ත්‍රෝ නායකයකු ලෙස කියුබාවේ කළ වෙනස්කම් සහ ආදර්ශ හින්දා ඔහු  අපිට  සහ ලෝකයට  වැදගත් වෙනවා’ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති  ප්‍රකාශ කළේය.

කතානායක කරු ජයසුරිය මහතා  ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිවරිය යුවානා එලියානා රාමෝස් මහත්මිය සහ මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සමරු උත්සවයට සහභාගී වුහ.

RDS_6172 RDS_6208 RDS_6245



අදහස් (0)

ජනපති මැදුරේ කස්ත්‍රෝ සැමැරේ

ටිකිරි Friday, 02 December 2016 02:40 PM

අපේ අයත් මෙයාව අනුගමනය කළා නම් එයාට වගේ පිළිගැනීමක් ඇතිවෙනවා (නි)

:       0       0

අමල් Saturday, 03 December 2016 01:09 PM

ෆිදෙල් කස්ත්‍රෝ වැනි නායකයෝ රටකට වාසනාවන් (ර)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Saturday, 03 December 2016 01:09 PM

අජිත් කියන්න තියෙන්නේ ලංකාවේ බහුතරක් දැනුමෙන් හා අවබෝධයෙන් අඩු වූ අයට ලෝකය ගැන මිට වඩා වැඩියෙන් ඉගෙන ගන්න කියලා...ලෝකයේ අධ්‍යාපනයෙන්, සෞඛ්‍යය, සමාජ සාධාරණත්වය අතින් ඉහලම තැනට ගේන්න හැකි උනේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් බව ලෝකෙයේ බොහෝ දෙනා නොදන්නා වසන්ගන සත්‍යයි... (ර)

:       0       0

යසපාල Friday, 02 December 2016 10:38 AM

අජිත්, එහෙම කියන්න එපා. ඔහුට එහෙම කරන්න හේතුවක් තිබෙන්න ඇති (නි)

:       0       0

මොරවක Friday, 02 December 2016 10:51 AM

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

අජිත් Friday, 02 December 2016 10:52 AM

වසර පනහක් තම ජනතව මුළු ලොවින්ම වෙන් කර හිඟන්නන් කර තබාගැනීම වෙනුවෙන් අපි කුමක් කියමුද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 0 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 617 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4496 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2005 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8784 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site