(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තමා එම සංචාරයට යන බවද ජනාධිපතිවරයා කීය.
හෝමාගම පිටිපන පැවති මෙම ජන හමුව අමතමින් ජනපතිවරයා මෙසේද කීය.
ලංකා ඉතිහාසයේ සමහර ආණ්ඩු පරම්පරා අනුව හැදී තිබෙනවා.එමෙන්ම මැර කණ්ඩායම් යොදා මෙරට ආණ්ඩු ලබාගත් අවස්ථා තිබෙනවා.පාස්කු ප්‍රහාර වගේ කුමන්ත්‍රණ කර ආණ්ඩු ගත් අවස්ථා තිබෙනවා.එම පරීක්ෂණ හොඳට යනවා. බය වෙන්න එපා.
එමෙන්ම ලංකාවේ මාධ්‍ය වලින් එලෙස ප්‍රබල මතයක් හදන්නේ නැතිව, සල්ලි පොම්ප කරන්නේ නැතුව ලක් ඉතිහාසයේ හැඳුණු ආණ්ඩුව ජාතික ජන බලවේග රජයයි.
අපට ජාත්‍යන්තර සහාය නැතිව ඉදිරියට යන්න බෑ.මැද පෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීමේ අරමුණ එම සහාය ලබා ගැනීමයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති මැද පෙරදිග සහාය ගන්න පෙබරවාරියේ යයි
Shelton Sunday, 26 January 2025 11:52 AM
ඇයි ඔබතුමාත් රාජපක්ෂවරුන්ට වගේම බටහිර රටවල් අරහංද? වෙන වෙන රටවල් වලට විතරක් කරක් ගහන්නේ...
Sediris Monday, 27 January 2025 06:31 AM
බටහිර රටවල් බලාගෙන ඉන්නේ මේ රට හිඟන්නො වගේ හැමදාම තියාගෙන ඉන්න. එතකොට එයාලට පුළුවන් මේ රටේ ඉන්න උගත් උන් තුට්‍ටු දෙකට වැඩ කරන්න ඒ රටවල් වලට ගෙන්න ගන්න. දැනටත් ඩොලර් බිලියන 5ක විතර ණයක් දුන්නොත් රටේ ආර්ථික අර්බුධය අවසන් කරන්න බටහිර රටවල් වලට පුලුවන්. ඒ වුනාට එයාල ඩොලර් මිලියන් 200- 300 ණය තමයි දෙන්නෙ.