IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති මුලතිව් යයි

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද පස්වරුවේ මුලතිව් විනයාගමුර්ති ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු  දේශපාලනඥයෝ රැසක් ද රැලියට එක්වූහ.

03 04 09 11



අදහස් (0)

ජනපති මුලතිව් යයි

කීර්ති Friday, 19 December 2014 02:32 AM

මෛත්‍රීපාල මහත්තයාගේ කට්ටියට මේවා පේනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ලීල් සිරිවර්ධන Thursday, 18 December 2014 12:27 PM

සිහලුනේ මේං බලපල්ලා. හැම දෙයක්ම සතියෙන් අමතක කරන අපිට මේක හොද පාඩමක්. (නදී)

:       0       0

නදීක Thursday, 18 December 2014 12:27 PM

අහිංසක මිනිසුන්ට නිදහසේ ජීවත්වෙන්න, නිදහසේ හිතන්න හොඳම කාලය මේක. සිංහල දමිල අපි හැමෝම සමගියෙන් ඉන්න හිතුවොත් අපේ රට බෙදන්න ඕනි නැහැ. දේශපාලකයෝ කියන්නේ සැබෑ ජනතා නියෝජනයක් ද කියල හිතන්න ඕනි කාලය මේක. ජනාදිපති තුමා රට බේරා ගත්තා වගේම රට දියුණු කරාවී කියල හිතෙනවා. (නදී)

:       0       0

ලකී Thursday, 18 December 2014 12:29 PM

ඇත්තෙන්ම සුගතපාල එ්කත් ප්‍රශ්නයක් තමා (නදී)

:       0       0

දිලාන් Friday, 19 December 2014 02:43 AM

දැන් ඒ පාර බන්දුල පෙරේරා ඇල්ලේ කුඩාබණ්ඩා වෙලා. අනේ බණ්ඩෝ, හිතුවද අපිව අන්දන්න. (නි)

:       0       0

බණ්ඩා Thursday, 18 December 2014 12:33 PM

යාපනේ ඉන්න සෙනග හැටියට මහින්ද යාපනයෙන් 80% ගන්න ඕනා. එහෙම බැරිනම් මෙදා පාර අබ සරණයි ! (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 18 December 2014 12:33 PM

මේක බොරුවක් (නදී)

:       0       0

සිසිර Thursday, 18 December 2014 12:40 PM

පොදු අපේක්ෂක මෙතුමා වගේ. ටී.එන්.ඒ ජාති වාදයට පිලිතුරු ලඟදීම. (නදී)

:       0       0

සුගුනවති Friday, 19 December 2014 07:40 AM

මට නම් දුක 9 වෙනිදායින් පස්සේ බන්දුල පෙරේරා මලයා එසැණින් යන්නම යන්න එක ගැනයි.ඒක මට වාවාගන්න බැහැ මල්ලියේ (නි)

:       0       0

මධූ ශ්‍රීනා Thursday, 18 December 2014 01:03 PM

ජනාධිපතිතුමනි, ඔබට ජය නිතතයි (නදී)

:       0       0

ආසිරි Friday, 19 December 2014 02:54 AM

වීරයෝ සදාකාලික නම් අදටත් මේ රටේ රජ කරන්නේ දුටුගැමුණු රජ තුමායි. ඒ නිසා අතිශයෝක්තියෙන් කාගේ හෝ බලය අර්ථ කථනය දැක්වීම ට ගොස් මෝඩ කම පෙන්වන්න එපා. (නදී)

:       0       0

යසිරු Friday, 19 December 2014 02:58 AM

දැන් බලන් යනකොට ඔක්කොම අමරණිය කට්ටිය නේ. (නදී)

:       0       0

රසික Thursday, 18 December 2014 01:18 PM

ඔබ තුමාගේ ජය සිකුරුයි. (ර)

:       0       0

බුවනෙක Friday, 19 December 2014 03:00 AM

අශෝක අධිරාජයා වත් දුටු ගැමුණු රජ තුමා වත් සදාකල් බලයේ හිට්යේ නැතිකොට අපේ රටේ ගිනස් වාර්තාවක් වත් පිහිටුවන්න යනවද මන්දා (නදී)

:       0       0

ලෝලිත Friday, 19 December 2014 03:02 AM

ලංකාවේ මිනිසුන්ගේ සාක්ෂරතාව හොඳයි කීවට එ්ක ටිකක් පිළිගන්න අමාරු දෙයක්. එක්කෝ එ්ක මනින විදිය වැරදියි. කියවීම ලිවීම කෙසේ වෙතත් හිතල නිවැරදි තීරණයක් ගන්න බැරි ජාතියක්. මේ උතුම් රට මෙච්චර පරිහානියට යන කාලෙක ඡන්දය දෙන්න පෙර ටිකක් හිතන්න. (නදී)

:       0       0

ඇසළ Thursday, 18 December 2014 01:48 PM

කිසිම දකුණේ මුහුණක් පෙන්න නැහැ සේරම ද්‍රවිඩ මිනිස්සු, මේ ටිකම ඇති ජනාධිපතිතුමාට සදා කල් බලයේ සිටීමට. ජයවේවා. (නදී)

:       0       0

දකුණේ සිල්වා Thursday, 18 December 2014 02:11 PM

මෙන්න ඇත්ත.රටට ආදරය කරන,ජනතාවත් එක්ක ඉන්න රටේ නායකයා වෙනුවෙන් ජනතාවගේ හදගැස්ම තමා මේ පෙනෙන්නේ.ජයවේවා! (නි)

:       0       0

නන්දසිරි Thursday, 18 December 2014 02:17 PM

මේ සෙනග දැක්කම සමහර කට්ටියට පපුව පිච්චෙනවා වගේ ඇති. සමහරුන්ට හිතා ගන්න බැරුව ඇති මොකද්ද මේ වෙන්ට යන්නේ කියලා. ජනාධිපතිතුමාගේ පාලනයට අභියෝග කරන පොදු අපේක්ෂකයාට මෙවන් සෙනගක් එකතු කරලා පෙන්නන්ට කියලා ජනතාව කියනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 03:40 AM

දිලාන් මහත්තයෝ, මම අදහස් දාන්නේ මගේ සැබෑ නමින් සහ එක් අනවරත නාමයකින්. ඒ නම් දෙක එසැන පුවත් වල එදා ඉදල ඉන්න අය දන්නවා. කනගාටුව ඒ නම් දෙකටම දැන් ඩුප්ලිකේට්ලා ඉන්නවා. මම එදත් මහින්දට අදත් මහින්දට හෙටත් මහින්දටම තමයි. හේතුව ම්ලේච්ච ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් කරදීම. ඒක රනිල් කලානම් චන්ද්‍රිකා කලානම් ප්‍රේමදාස කලානම් විජේතුංග කලානම් මම අද මේ විදියටම එයාලට කඩේ යනවා දිවිය තියෙන තුරා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 03:41 AM

දිලාන් මහත්තයෝ, මම අදහස් දාන්නේ මගේ සැබෑ නමින් සහ එක් අනවරත නාමයකින්.ඒ නම් දෙක එසැණ පුවත් වල එදා ඉඳලා ඉන්න අය දන්නවා.කණගාටුව ඒ නම් දෙකටම දැන් ඩුප්ලිකේට්ලා ඉන්නවා. (නි)

:       0       0

ශාන්ත - ඩුබායි Thursday, 18 December 2014 02:25 PM

රට ඉදිරියට ගෙනයන්න ඔබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා (නදී)

:       0       0

සෙත්මි Thursday, 18 December 2014 02:32 PM

ජනපති තුමනි ඔබගේ ගමන් මග සාර්ථක වේවා.ජයවේවා.(හේ)

:       0       0

නිමල් Thursday, 18 December 2014 02:57 PM

මේකේ අදහස් දැක්කහම මට නම් කියන්න හිතෙන්නේ "ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද මිනිසුන්නේ" කියලයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 December 2014 03:12 PM

මම එදත් මහින්දට.අදත් මහින්දට. හෙටත් මහින්දටම තමයි.හේතුව මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් කරදීම.ඒක රනිල් කළා නම්, චන්ද්‍රිකා කළා නම්, ප්‍රේමදාස කළා නම්, විජේතුංග කළා නම් මම අද මේ විදියටම එයාලට කඩේ යනවා දිවිය තියෙනතුරා.මම මේ යුද්ධය දැක්කා.සිදුවුණ විනාශය දැක්කා.අපේ දරුවන්ගේ අනාගතයන් ගැන තිබුනේ නපුරු හීනයක් විතරයි.අද මොන දේ කරන්නත් අපිට නිදහස් නිවහල් රටක් තියෙනවා.මට කිසිවක් අවශ්‍ය නැහැ.ජනාධිපතිතුමා මගේ දරුවන් වෙනුවෙන් නිදහස් කර දුන් මේ රට හොඳටම ඇති.9 වෙනිදාට එතුමා අති බහුතරයකින් ජය ගන්නවා.ඒක මට විශ්වාසයි.ඒ මං වගේ හිතන කළගුණදත් ජනතාව තවමත් මේ රටේ බහුතරය බව මට විශ්වාස නිසා. (නි)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 03:18 PM

මේ මුහුණු වල හිනාව කොළඹ හතේ නෝනලාගේ කෝළම් හිනා වගේ නොවෙයි. නිදහස සාමය ආශා කරන, වෛරය ක්‍රෝධය නැති අහිංසක හිනාවන්. වාසනාවන්. (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Thursday, 18 December 2014 03:26 PM

සැබෑ නිදහස ලබාදුන් ජනපතිතුමාට ජයවේවා!!! (නි)

:       0       0

රකිත Friday, 19 December 2014 04:16 AM

ගිය වසරේ උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ සන්ධානයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 18.38%කි. මෙම ප්‍රතිශතයෙන් පිළිඹිබු වන්නේ උතුරු ජනතාවගේ බහුතරයද?(හේ)

:       0       0

රවීණ්ද්‍ර Thursday, 18 December 2014 03:34 PM

කව්රුත් දැන් කතා කරනවා යහ පාලනය. නමුත් මෙතුමා යුද්දේ ඉවර කලේ නැත්නම් අද මෙහෙම මිනිස්සු සතුටින් ඉන්නේ නැහැ (නදී)

:       0       0

ඉන්දික Thursday, 18 December 2014 03:43 PM

හේරත්- ඔය බස් කතාව ගොඩක් පරණයි. හොඳට ඇස් ඇරලා බලන්න. නියම ජනතාව මේ. එයලගේ කෘත ගුණය තමා මේ. අර තොප්පිගල කැලයක්, කිලිනොච්චි,මැදවච්චි,පාමංකඩ අලිමංකඩ පටලව ගත්තු අයට මේවා දැකපුවාම රිදෙනවා. (නදී)

:       0       0

siri Thursday, 18 December 2014 03:49 PM

රජයේ මාධ්‍ය ආයතනවල සහ ජනපති මාධ්‍ය අංශයේ මහජන මුදලින් වැටුප් ලබන ඇති දක්ෂ ශිල්පීන් යොදවා මෙම දේශපාලන රැස්වීම් රූප ගත කිරීම කෙතරම් සාධාරණද? මෙම අග්‍රගන්‍ය රූපරාමු සාමාන්‍ය ජනයා රැවටීමට සමත්වී ඇතිබව හොඳින්ම පෙනෙනවා. (නදී)

:       0       0

සැමුවෙල් Friday, 19 December 2014 04:33 AM

යුද්දේ ගැන කතා කියන්නේ එදා යුද්දේ පැරදුනාට කැමැත්තෙන් හිටපු අය. දැන් බලන්න මේ අහිංසක දෙමල මිනිස්සු තාමත් ඒ ගැන මතක් කරමින් ජනපතිට ප්‍රතිචාර දක්වන හැටි. මේ උතුම් මිනිසුන්ටත් බත් පැකට් ගන්න ආව කියල අපහාස කරන කුහකයින් ඉන්න බව පේනවා. (නදී)

:       0       0

ශෂික Thursday, 18 December 2014 03:54 PM

මෛත්‍රීගේ අයට දකුණේ අය වගේ පෙනුනට අපිට නම් පේනවා මේ ඔක්කොම උතුරේ දමිල අහිංසක මිනිස්සු කියලා. ඒ අය අද සතුටෙන් ඉන්නේ. (නදී)

:       0       0

ජගත් Thursday, 18 December 2014 04:23 PM

පාට කන්නාඩි කාරයන්න්ට කව්ද කියල අදුරගන්න අමාරු බව රටට ආදරය කරන අපිට නම් තේරෙනවා (නදී)

:       0       0

ඩයස් Thursday, 18 December 2014 04:28 PM

98% ඉන්නේ ගෑහැනුන් හා පොඩි ලමයින් (නදී)

:       0       0

පී.එස් කැටවල Thursday, 18 December 2014 05:01 PM

සැමදා ඔබ අපේ ජනාදිපතිතුමා. ඔබේ ජය නියතයි (නදී)

:       0       0

ගාමිණි Friday, 19 December 2014 04:59 AM

ජීවත් වෙන්න රටක් බේර දුන් නායකයාණෙනි ගුණමකු සීමිත පිරිසක් හැරුනුකොට මුළු රටම ඔබට සදා ණයගැතී. (අ)

:       0       0

කේ. සිරි Thursday, 18 December 2014 05:56 PM

අවංක සිතින් බලමු. ජනතාවගේ මුහුණු දැක්කහම පේනවනේ ඇත්ත තත්වය. හැබැයි "සුභ අනාගතයක්" කියලා දමිළ භාෂාවෙනුත් තිබුනා නම් අපුරුයි. (නි)

:       0       0

නඩරාජා Thursday, 18 December 2014 06:16 PM

ජයවේවා ජනාධිපතිතුමනි! (නි)

:       0       0

උපුල් Thursday, 18 December 2014 06:40 PM

විපක්ෂය තවම සිහින මවනවා. (නි)

:       0       0

මොහමඩ් ඛාන් Thursday, 18 December 2014 06:57 PM

මෙය දැක්කම හිතාගන්න පුළුවන් උතුරේ ජනතාවත් මහින්ද මහත්තයා සමඟයි කියලා. ජය වේවා! (නි)

:       0       0

රංජිත් Thursday, 18 December 2014 07:01 PM

මතකද උතුරේ පලාත්සබා ඡන්දයේදී ආණ්ඩුව පැරදුන විදිහ. කරන්න දෙයක් නැති නිසා මේ අසරණයින් ඔහේ ඉන්නවා. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Thursday, 18 December 2014 07:23 PM

ඇසල, අපේ මිනිස්සු බොහොමයක් ඇස්වල ආබාද තියන, හදවතේ කුහක බව තියන මිනිස්සු කියල හිතාගන්න. මේ ඉහත සදහන් දේවලුත් ගොඩක් උදාහරණ. මේකම තමා යුද්ධය එපමණ දුරට හෝ යන්නට ඉවහල් උනේ. දෙමල හැම මිනිහම කොටි හම පොරවාගෙන නෑ. එ්ත් මෙහෙම හරි මිනිස්සු එතුමාට ලංවෙන්නේ. එතුමා සංවේදී මිනිහෙක් බව දන්නා නිසා 71, 88,89 ,කාලවලත් අපේම මිනිස්සුන්ගේ බලපෑම් නිසා දකුණේත් අපට අකමැත්තෙන් උනත් යම් යම් දේවල් කරන්න උනා. ජීවිත බේරගන්න උතුරේත් එහෙම වෙන්න ඇති. මේ මිනිස්සුත් දන්නවා තමන්ගේ හිතේ මොනදේ තිබුනත් කරන්න තමන්ගේම මිනිස්සු ඉඩ දෙන්නේ නැති බව. එ්ත් මොන තරම් බාදක තිබුනත් මෙහෙම හරි ලංවෙන්න බලන්නේ තියන ලෙන්ගතුකමට නේද කියල හිතාගන්න බැරි කුහක මිනිස්සුන්ට විතරයි. ගරු ජනාධිපති තුමනි, උදාකළ සාමයේ පහස නිසිලෙස ඔවුනට ලබන්නට ඔවුන්ගේ පහස නිවන්නට බෙදී ගිය රට එක්සේසත් කරන්නට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා. (නදී)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 18 December 2014 07:41 PM

සමහර අයගේ ඇස් වල කටු ඇනෙනවා වගේ මේවා දැක්කම. කුහක කමින් කියන දේවල් ඕවා. අපේ සමහර සිංහලයන්ට මුල අමතක උනාට ඕක තමයි නියම කළගුණ පෙන්වීම. ජනාදිපති තුමාට ජය නියතයි. (නදී)

:       0       0

ජයවර්ධන Thursday, 18 December 2014 08:11 PM

ඇසළ,කවුරු වුණත් සදාකල් බලයේ ඉන්නේ කොහොමද? ජීවිතය සදාකාලිකද? ඇයි ඔය තරමටම බලයේ ඉන්න ඕනෑකම? (නි)

:       0       0

ක්‍රිස් Thursday, 18 December 2014 08:12 PM

සැම දෙයක්ම ඉක්මනින්ම අපේ අයට අමතක වෙනවා (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා. Thursday, 18 December 2014 11:33 AM

මුලින්ම ලංකාදීපයට ස්තුති කරන්ට ඕනෑ. අපේ ජනාධිපතිතුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු උතුරේ ජනතාවගේ හොර බොර නැති අවංක හැඟීම් අපුරුවට පින්තුරයේ සඳහන් වෙලා තියෙනවා. ජනතාවගේ පපුවේ පත්තුවෙච්ච ගින්න නිවලා සැනසීම ලඟා කොරපු මෙවන් නායකයෙකුට උතුරෙන් ලැබෙන ආචාර සමාචාරය කිසිම මැතිවරණයකදී මම නම් දැකලා නැහැ. මේ විදිහට තමන්ගේ පපු කැවුතුවල හැංගිච්ච සෙනේහේ පල කරන්නේ ජනතාවාදී නායකයෙකුටයි. දෙමල දේශපාලකයෝ මොනවා කිවත් උතුරේ ජනයා කලගුණ දන්නා බව මේකෙන් පෙන්නුම් කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට ජය සිකුරුයි. (නදී)

:       0       0

ඩිලාන් Thursday, 18 December 2014 10:49 PM

මුදිතා, ඔය හිතන්නේ වන්නියේ ඉන්න මිනිස්සු, මිනිස්සු වගේ නෙමෙයි කියලද? එයාලා සත්තු වගේ කියලද හිතන්නේ? ඔයාගේ මොළයේ ආබාධය ඉපදුන දවසේ ඉඳලම තියෙනවද? (නි)

:       0       0

හේරත් Thursday, 18 December 2014 11:41 AM

බස් කියක් ආවද? (නදී)

:       0       0

සිරිවර්ධන Thursday, 18 December 2014 11:42 AM

ගමන සුභයි නියත ජය (නදී)

:       0       0

සිරිල් Thursday, 18 December 2014 11:42 AM

ඔතන දකුණේ අය කී දෙනෙක් ඉන්නවද ? (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 18 December 2014 11:08 PM

දෙමළ අකුරු වලිනුත් යමක් ලිවුවා නම් හොඳයි (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Friday, 19 December 2014 06:18 AM

මුදිතා මේ සෙනග වන්නියේ මිනිස්සු නොවේ ඔයාලගේ ගමේ සහ ඔයාගේ නෑ පරපුර " මුදිතා මෝඩ වුන පලියට ඒක ඔය විදියට ප්‍රදර්ශනය කරන්න එපා" (බ)

:       0       0

සනත් Thursday, 18 December 2014 11:47 AM

නියමයි. සුබ අනාගතයක්. නියම මෛත්‍රී පාලනය මේක තමයි (නදී)

:       0       0

මුදිතා Thursday, 18 December 2014 11:49 AM

මේකට ඇවිත් ඉන්න සෙනග දිහා බැලුවම එක දෙයක් පැහැදිලි. මේ වන්නියේ සෙනග නෙමෙයි නේද? (නදී)

:       0       0

වසන්ත Thursday, 18 December 2014 11:51 AM

බොහොම වටිනා අවස්ථාවක්. මුලතිව් වල මෙහෙම තත්වයක් ඒවි කියල කව්ද හිතුවේ. (නදී)

:       0       0

විල්බට් Thursday, 18 December 2014 11:59 AM

සෙනඟනම් ගොඩක් ඉන්නවා තමයි. ඒ උනාට ටී.එන්.ඒ එකේ තීරණය දුන්නට පස්සේ මොකද වෙන්නේ ? (නදී)

:       0       0

විජය Thursday, 18 December 2014 12:00 PM

අහිංසක ජනතාව ගාල් කරන්න මුල් උනේ ඩග්ලස්ද ? (නදී)

:       0       0

බටංගල Thursday, 18 December 2014 12:00 PM

පළාත් සභා ඡන්දෙදි වගේම . ප්‍රතිපල අවම හබක් වෙයිද. (නදී)

:       0       0

රකිත් Friday, 19 December 2014 01:11 AM

මුලතිව් ජනතාවගේ කැමැත්ත හරියටම බලාගන්න පුළුවන් ජනවාරි 8 වනදා. සංවිධායකයින්ට "සුබ අනාගතයක්" කියලා ද්‍රවිඩ භාෂාවෙනුත් ලිවුවා නම් හොඳයි. (නි)

:       0       0

බංඩාර Thursday, 18 December 2014 12:03 PM

ඔබ තමයි හොඳම ජනාදිපති දුරයට. ඔබට ජය. (නදී)

:       0       0

සමිත් Thursday, 18 December 2014 12:04 PM

බත් පාර්සලුත් බෙදුවද මේ සෙනග ගෙන්න ගන්න. (නදී)

:       0       0

සුගතපාල Thursday, 18 December 2014 12:10 PM

නිල් කොඩි , කටවුට් නැත්තෙ මොකද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 293 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 222 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 582 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 265 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site