IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජනපති මලයාසියා යයි

මෛත්‍රිපාල සිරිසේන ජනපති පහළොස් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ මැලේසියාවේ තුන්දින නිල සංචාරයක් සඳහා අද (15) උදේ 7:50 කටුනායකින් පිටත්ව ගියේය.

z_fea800



අදහස් (0)

ජනපති මලයාසියා යයි

ජනිත් Thursday, 15 December 2016 09:22 AM

රටට හොඳක් වෙන දෙයක් වෙයි කියල හිතනවා (ර)

:       0       0

ඔෂාන් Thursday, 15 December 2016 09:35 AM

රටට ජනතාවට යහපතක් වෙනවනම් හොඳයි. ඔබට සුබ ගමන් (ර)

:       0       0

ඉන්දික Thursday, 15 December 2016 09:36 AM

සුභ ගමන් ජනාධිපතිතුමනි (ර)

:       0       0

අබය Thursday, 15 December 2016 03:43 AM

ජයවේවා! අපිත් නිකන් රට ගියා වගෙයි. මට නම් ජනපති හෝ අගමැති පිටරටකට ගියාම දැනෙන්නේ මමත් ඒ හා සමානව රට ගිහින් සැප විඳිනවා වාගේ. අපේ රටේ ජනතාවටත් එම සිතුවිල්ලම පහළවේවා! (නි)

:       0       0

මැදමුලනේ නිලූ Thursday, 15 December 2016 04:24 AM

වරායේ ප්‍රශ්නයෙන් බේරෙන්න ගියපු ගමනක් වගේ. ඇවිත් කියව මම ලංකාවේ හිටියේ නැති නිසා මොකුත් කරන්න බැරි වුණා කියල. (බ)

:       0       0

රකිත Thursday, 15 December 2016 04:40 AM

සුභ ගමන්. (ර)

:       0       0

දහම් Thursday, 15 December 2016 04:52 AM

මෙයා යනවා එයා එනවා ඔහොම යමු පිටරට . (ර)

:       0       0

චාමර Thursday, 15 December 2016 04:58 AM

ලෝකේ තියන ඔක්කොම රටවල් දිනයි වගෙ. (ර)

:       0       0

ලුම්බිණි Thursday, 15 December 2016 04:59 AM

මට පෙනෙන්නේ ජනපති සහ අගමැති අතරේ ලොකු තරඟයක් තියෙනවා වගෙයි පිටරට යාමට. කවුරු දිනයිද දන්නේ නැහැ (ර)

:       0       0

අසංක Thursday, 15 December 2016 05:31 AM

මැලේසියාවේත් ලංකාවේ පත්තර තිබුණොත් හොඳයි (නි)

:       0       0

චන්දා Thursday, 15 December 2016 06:03 AM

බහුතර ජනතා කැමැත්තෙන් බලයට ආව ජන නායකයා , රටවල් දිනාගන්න ලස්සන. (ම)

:       0       0

ලාල් Thursday, 15 December 2016 06:14 AM

සුභ ගමන් ජනපතිතුමනි (ර)

:       0       0

අප්පුහාමි Thursday, 15 December 2016 06:33 AM

ජනාධිපතිතුමනි, ඔබට සුබ ගමන්! (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 15 December 2016 06:40 AM

අපේ රටේ මැති - ඇමති - අගමැති - ජනාධිපති ආදී කවුරුත් වැඩි උනන්දුවක් දක්වන්නේ පිටරට සංචාර වලට මිසක් තමන්ගේ රාජකාරී කටයුතු කරන්න නෙමෙයි. යහපාලන රජයේ මේ අවුරුදු 2 කට මැති - ඇමති - අගමැති - ජනාධිපති ඇතුළු පවුලේ අයගෙත්, නිලධාරීන්ගේත් පිටරට සංචාර සඳහා රුපියල් බිලියන කීයක් වියදම් කරලා ඇද්ද කියලා දන්නේ දෙයියෝ විතරක් වෙන්න ඇති (නි)

:       0       0

මහේෂ්-සෞදි Thursday, 15 December 2016 06:40 AM

කරුණාකරලා මේ යන රටවල් සමග සංචරක ප්‍රවර්ධන ගිවිසුම් අත්සන් කරන්න ! අපේ ගුවන් ගමන් බලපත්‍රයට එකට වටිනාකමක් ලබා දෙන්න උත්සහ ගන්න ජනාදිපති තුමනි ! (ර)

:       0       0

සත්‍යයා Thursday, 15 December 2016 11:44 PM

පහළොස් දෙනා පරිවාරකයෝද? නැත්නම් පරිවර්තකයෝද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site