IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජනපති මහ සමුළු දෙකකට යයි

ලබන සති අන්තයේ (17,18) වෙනිසියුලාවේ පැවැත්වීමට නියමිත නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති වෙනිසියුලාව බලා යෑමට නියමිතය.1961 දී පිහිට වූ නොබැඳි සමුළුවට සාමාජික රටවල් 120 ක් අයත් වේ.

වෙනිසියුලා සමුළුවෙන් පසු ජනපති එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත් වීමය නියමිතය. සැප්තැම්බර් 21 වැනිදා ජනපති සමුළුව ඇමතීමට නියමිතය.

 



අදහස් (0)

ජනපති මහ සමුළු දෙකකට යයි

අමිල Sunday, 11 September 2016 12:02 PM

සුබ පැතුම් ජනපති තුමනි. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 11 September 2016 03:47 PM

වෙනිසියුලාවට යනවා නම්, හාල් තුනපහ කෑම ජාතිත් අරගෙන යන්න වෙයි. රට සමාජවාදෙට ගිහිල්ලා මිනිස්සු පාරේ පොරකනවා එදිනෙදා ජීවිතයට අවැසි දේ සොයාගන්න. (නි)

:       0       0

ඩිලාන් Monday, 12 September 2016 11:12 AM

කවුරුත් මේ රටට මොනවත් දෙන්නේ නැහැ.(හේ)

:       0       0

සුගත් Sunday, 11 September 2016 10:20 PM

ඇමරිකාව ඇතුළු අනිත් ධනවාදී රටවලට කරන බැණවැදීම් වල හැටියට මම හිතුවේ නොබැඳි ජාතීන්ගේ සාමාජිකත්වයෙන් ලංකාව ඉවත්වෙලා ඉන්නේ කියලා. (නි)

:       0       0

සජී Tuesday, 13 September 2016 05:24 AM

තමන්ගේ රටේ ඇති සම්පත් ආරක්ෂා ‍නොකර වෙන රටවලින් ආධාර ඉල්ලලා වැඩක් නැහැ. මේවට හිනාවෙන්නද අඬන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ධම්ම Monday, 12 September 2016 02:54 AM

ජාත්‍යන්තරය දිනාගන්න තවත් අවස්ථාවක්. (නි)

:       0       0

පුෂ්ප Monday, 12 September 2016 05:44 AM

මම නම් කියන්නේ සිංහල භාෂාවෙන් කතාකරන්න පරිවර්තක කෙනෙක් එක්කගෙන යන්න. නොදන්නා භාෂා අපට මොකටද. (නි)

:       0       0

ජයන්ත Monday, 12 September 2016 05:52 AM

ධම්ම, හැබැයි කලින් වතා වලින් වැඩක්වුණේ නැහැ. කවුරුවත් මොකුත් දුන්නේ නැහැ චීනය හැරුනම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 60 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 466 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 444 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1312 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7117 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 123 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site