IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනපති යාල් දේවී මංගල ගමනේ

වසර 24කට පසු යාල් දේවී දුම්රිය අද  කොළඹ සිට යාපනය බලා පිටත් විය.

පලෙයි දුම්රිය ස්ථානයේදී  ජනපති අද පෙව 10.9 ට දුම්රියට ගොඩ වුයේ උතුරු ජනතාවගේ ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මැද්දේය.හින්දු සිරිතට නළලේ තිලක තබා ජනපති ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට දහස් ගණන් වැසියෝ  රැස්ව සිටියහ.

දුම්රිය මාර්ගය  අලුත් වැඩියා කරනු ලැබුයේ ඉන්දියා රජයේ අධාරයෙනි. ඒ සදහා ශ්‍රී ලංකා රුපියල් කෝටි  10400 ක් වැය විය.

ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කුමාර් සිංහද ජනපති සමග උතුරේ ගමනට එක් විය.

පලෙයි සිට යාපනය දක්වා දුර කිලෝමීටර් 38 කි.

 

 



අදහස් (0)

ජනපති යාල් දේවී මංගල ගමනේ

දුම්මලසූරිය Tuesday, 14 October 2014 04:30 AM

කෝ ඉතින් එකම එක දෙමළ ජාතිකයෙක්වත් මේ කළ සේවය අගය කරලා අදහසක් දාලා නැහැනේ. ඒ අයගෙන් කෙනෙක් මේක අගයකළා නම් තමා නියම වටිනාකම. (නි)

:       0       0

මංජු ශ්‍රී Monday, 13 October 2014 11:54 AM

අපේ රටේ පිරිහීම කොතරම්ද කියලා බලන්න ජපානය වගේ රටකට ඇවිල්ලා බලන්න ඕනෑ. මම ශ්‍රී ලංකා මාතාවට හරිම ආදරෙයි. (නි)

:       0       0

මංජු Monday, 13 October 2014 05:34 AM

ජනාධිපතිතුමාට අපේ සතුට පුදකරන්න ඕනෑ. යාපනයට හොඳ කලක් යාවි (නි)

:       0       0

හේරත් Monday, 13 October 2014 05:36 AM

ජය වේවා! (නි)

:       0       0

චන්න Monday, 13 October 2014 05:46 AM

ඉතාම සතුටු පුවතක්. එකම රටක්. එකම ජාතියක්. ලක් මාතාවගේ දරුවෝ අපි.... (නි)

:       0       0

විපුල Monday, 13 October 2014 05:48 AM

ජනපතිට ජනතාවගේ සුභ පැතුම් හිමි වේවා! (නි)

:       0       0

කුමාරසිරි Monday, 13 October 2014 05:49 AM

උතුර දකුණ යා කරන්න සහයෝගය දැක්වූ සැමට ජය! (නි)

:       0       0

අනුර Monday, 13 October 2014 05:59 AM

ඉතාම සතුටු පුවතක්. (නි)

:       0       0

අනුර Monday, 13 October 2014 06:14 AM

ජනපතිතුමනි , කරුණාකර රටේ නීතිය සහ සදාචාරය රැකදෙන්න. (නි)

:       0       0

චන්න අසේල Monday, 13 October 2014 06:36 AM

ලක් මවගේ සුවිශේෂී දිනයක්. ජයවේවා! හරිම සතුටක්. සියලු දෙනාටම අපගේ සුබ පැතුම්! (නි)

:       0       0

යශෝධා Monday, 13 October 2014 06:43 AM

අපි සැමදා ජනපතිතුමා සමඟයි (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 06:43 AM

ඔබයි අපගේ ශක්තිය! (නි)

:       0       0

හසන් Monday, 13 October 2014 06:43 AM

ඉතාමත් හොඳ වැඩක් නිසා සියල්ලෝම මෙය අනුමත කරන්න ඕනෑ. ජනපතිතුමාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහය දක්වන්න ඕනෑ. සියල්ලෝම එකට එකතු වී රට දියුණු කරමු. (නි)

:       0       0

සාලමුල්ල Monday, 13 October 2014 06:44 AM

උතුම් පින්කමක්! (නි)

:       0       0

ධනංජය Monday, 13 October 2014 06:48 AM

තුන්පාරක් නෙමෙයි 300 පාරක් වුණත් මහින්ද මහත්තයා පෙන්නයි එතුමාට පුළුවන් කියලා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 October 2014 07:05 AM

යාපනයේ ඉදිරි ඡන්ද ප්‍රතිඵල වලින් අපිට බොහෝ දේ දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 13 October 2014 07:10 AM

ජනාධිපතිතුමාට ශ්‍රී දළදා සමිඳුගේ පිහිට පතමු. (නි)

:       0       0

රොෂාන් Monday, 13 October 2014 07:11 AM

සුභ පැතුම්!! අනුර, නීතිය සහ සදාචාරය රැකදීම ජනාධිපතිට පමණක් අයිතිවුවක් නොවන බව ඔබ තෙරුම්ගත යුතුයි. රටේ ජනතාව විදිහට අපිත් සදාචාර සම්පන්න වෙන්න ඕනෑ. නීතියට ගරු කරන්න ඕනෑ (නි)

:       0       0

ඩයස් Monday, 13 October 2014 07:11 AM

ජනාධිපතිතුමාගේ හොඳ වැඩට අපේ ආචාරය. (නි)

:       0       0

විකුම් Monday, 13 October 2014 02:55 PM

නියමයි. සාර්ථක අනාගතයක්. දුම්රිය සේවයට ජය! (නි)

:       0       0

චින්තක Monday, 13 October 2014 07:27 AM

අපේ රට කොච්චර වෙනස්වෙලාද? (නි)

:       0       0

හිරුණක Monday, 13 October 2014 07:32 AM

අපිටත් යන්න තිබුණා නම්... (නි)

:       0       0

මාටින් Monday, 13 October 2014 07:59 AM

අවන්කවම සතුටුයි...අතිගරු ජනාධිපතිතුමාට ජයෙන් ජය.(හේ)

:       0       0

ෆස්රුල් Monday, 13 October 2014 08:07 AM

උතුර දකුණ යාකරන්න දුම්රිය විතරක් මදි, විශ්වාසය, අවබෝධය, සහජීවනය, හා මිතුදම ගොඩ නගන්නත් ක්‍රියා කලයුතුවෙනවා. (හේ)

:       0       0

ඉසුරි Monday, 13 October 2014 08:38 AM

ඒකීය රටක් තුල එකම ධජයක් යටතේ අපි ඔක්කොම එකමුතු විය යුතු අවස්ථාවක ඇයි මේ දෙමල මන්ත්‍රීවරු මේ උත්සවයට සහභාගි නොවුනේ.(හේ)

:       0       0

අමාලි Monday, 13 October 2014 09:17 AM

ඔය මොන දේ කළත් සමහරුන්ගේ තාමත් හිත යට ගිනිපුපුරු. සමහරු එක එළිපිටම පෙන්නනවා. (හේ)

:       0       0

ප්‍රේමදාස Monday, 13 October 2014 09:30 AM

යාපනයටත් සුබ අනාගතයක්.(හේ)

:       0       0

ගාමිණී Monday, 13 October 2014 09:52 AM

අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නා අතර සහජීවනය සඳහා මහනුවර හෝ කොළඹ දෙමළ ගම්මානයකුත් යාපනයේ, වවුනියාවේ සිංහල ගම්මානයකුත්, කතාන්කුඩියේ සිංහල ගම්ම‍‍ානයකුත් හදමු. වෙනත් නගරයක මුස්ලිම් ගම්මානයකුත් හදා සහජීවනය දියුණු කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 39 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 425 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 393 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 458 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1117 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 447 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site