IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජනපති රාජිතට කිරිබත් කවයි

සෞඛ්‍ය හා දේශීය  වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේදී  අද (16) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඔහුට සුභ පැතීමට පැමිණියේය.

එහිදී ජනපති  මෛත්‍රීපාල සිරිසේන මහතා රාජිත සේනාරත්න අමාත්‍යවරයාට කිරිබත්ද කැවීය.

DSC_2657 DSC_2683 DSC_2739 DSC_2787 DSC_2855

ඡායාරූප ශාන්ත රත්නායක

බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාද සිය අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළේය. බිරිය වෛද්‍ය වසන්තා ජයසූරිය හා දියණිය ලංකා දිසානයක ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

GLA_0247 GLA_0255

ඡායාරූප - ගයාන් අමරසේකර

(වීඩියෝ සනත් ඩෙස්මන් )

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධූරයේ වැඩ ඇරඹීය.

GLA_0018 GLA_0022 GLA_0043 GLA_0176 GLA_0201

 

ඡායාරූප - ගයාන් අමරසේකර

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

DSC_2897 DSC_2905 DSC_2963

(ඡායාරූප -ශාන්ත රත්නායක)

 

වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා කොළඹ වොක්ෂෝල් මාවතේ පිහිටි එම අමාත්‍යංශයේදී අද (16) වැඩ බාර ගත්තේය.

තේ දලු වලින් සෑදු මාලයක් පළඳවා අමාත්‍යංශ සේවකයින්  අමාත්‍යවරයා පිළිගැණිනි.

අමාත්‍යවරයාගේ බිරිය සහ දරුවෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

RDS_0081 RDS_0095

රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (0)

ජනපති රාජිතට කිරිබත් කවයි

සිරිවර්ධන Wednesday, 21 January 2015 08:13 PM

දළදා සමිඳු පිහිටෙන් රටට හොඳක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! සම්මා සම්බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 526 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 58 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 415 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 508 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 705 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1002 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site