කළුතර කලමුල්ල ටෙක්නිකල් හන්දියේ සවි කර තිබූ ජනපතිගේ රුව සහිත විශාල බැනරයකට හානි කර ඇතැයි පයාගල පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති රුවටත් හානි කරලා
කවින්ද Friday, 02 January 2015 07:52 AM
පොලිසිය කොහොමද එහෙම අත්අඩංගුවට ගන්නේ? හන්දියක් හන්දියක් ගානේ බැනර් ගහන්න තහනම්නේ. (නි)
බන්දුසිරි Friday, 02 January 2015 07:59 AM
බැනර් ගහන්න පුලුවන්ද?(හේ)
අශාන් Friday, 02 January 2015 08:02 AM
මැතිවරණ නීතියට අනුව බැනර් ගහන්ඩ තහනම් නේද?අත්අඩංගුවට ගන්නේ ඇයි ?(හේ)
ගාමිණි Friday, 02 January 2015 08:16 AM
බැනර සවි කිරීම නීති විරෝධි නේද ?(හේ)
ශාන Friday, 02 January 2015 08:18 AM
පොලිසිය පළමුව බැනර් එක ගහපු කෙනා නේද අත්අඩංගුවට ගන්න ඕනෑ? (නි)
රුවන් Friday, 02 January 2015 08:31 AM
විරුද්ධ පක්ෂයේ මැතිවරණ කාර්යාල කීයක් කෑඩුවාද? කී දෙනෙක් අත්අඩංගුවට ගත්තාද?(හේ)
ගංගා Friday, 02 January 2015 08:36 AM
නීති විරෝධි බැනර් වලට හානි කලාට අත්අඩංගුවට ගන්න එකත් වැරදියි නේද?(හේ
බණ්ඩා Friday, 02 January 2015 08:39 AM
රජයෙන් ගලවන්නේ නැත්නම් මිනිස්සු ගලවන්න ඕනේ .(හේ)
සමන් කුමාර Friday, 02 January 2015 08:37 AM
නීතිය ක්‍රියාත්මක නොවනවිට ජනතාව නීතිය අතට ගන්නවා. මේක තමයි ඇත්ත.(හේ)
නාමල් Friday, 02 January 2015 08:50 AM
රට විනාශ කරන, පරිසර දූෂණය කරන, රටේ මහජන මුදල්,රාජ්‍ය දේපළ අයථා ලෙස යොදාගෙන කටවුට් ගහන අයට අබසරණයි....!!! (බ)
අමන්දා Friday, 02 January 2015 09:44 AM
මැතිවරණ නීතියට අනුව බැනර් ගහන්න තහනම් නේද?අත්අඩංගුවට ගන්නේ ඇයි ?(හේ)
දිනුක Friday, 02 January 2015 11:19 AM
වෙනසක් ඉල්ලන්නේ ඔය තත්ත්වය වෙනස් කරන්නයි.(හේ)
දිල්ෂාන් Friday, 02 January 2015 01:01 PM
අනිත් කට්ටිය ආවත් වෙනසක් නම් වෙන්නේ නැහැ. (හේ)
ඉසුරන්දි Saturday, 03 January 2015 09:46 AM
පොලිසියට බාර දීලා තිබ්බ වැඩේනේ ඒ මිනිස්සු පහසුවෙන්ම කරලා තියෙන්නේ.ඉතින් ඒ මිනිසුන්ට ස්තුතිය පලකරනවා මිසක අත් අඩංගුවට ගැනීම හොද නැහැ නේද.(හේ)
සදුනි Friday, 02 January 2015 11:12 PM
ඒ කියන්නේ දිල්ෂාන්ටත් විශ්වාසයි අනිත් කට්ටිය එනවා කියලා. (නි)
පුෂ්පසිරි අල්විස් Saturday, 03 January 2015 12:52 AM
තම රුව සහ අබිමානය තමන් විසින්ම බොහෝ අය නැතිකරගන්නවා මෙවර ඡන්දයෙන් (නි)