(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකියයි
අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙකි
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
Perera Tuesday, 05 November 2024 08:52 AM
සමහරු හිතන් ඉන්නේ සමාජ මාධ්‍ය කියන්නේ ඕන කෙහෙල්මලක් තමුන්ගේ හිතේ හැටියට දාන්න පුළුවන් තෝතැන්නක් කියලා
සෙනෙවිරත්න Tuesday, 05 November 2024 10:00 AM
මඩ බලකායේ එකෙක් වෙන්න ඇති, ඕවට මුදල් පොම්ප කරන්නෙ පරාජිත උන්දල ,ඒත් හිරේ යන්නෙ මේ වගේ අයියල
maalaka Tuesday, 05 November 2024 10:02 AM
කරුණාකර මෙවැනි අයට දැඩි දඬුවම් පමුණුවන්න .මෙවැනි ක්‍රියා මුලින් උපුටා දැමිය යුතුයි
Nishan Tuesday, 05 November 2024 10:14 AM
එතකොට සල්ලි අච්චු ගැහුවේම නැද්ද? එහෙම කිව්ව අර පිටරට වෙබ් අඩවි වලටත් නඩු දානවද?
සීයාTuesday, 05 November 2024 12:42 PM
හොරු අහුවෙනකොට හිත රිදෙන්නේ අනිත් හොරුන්ටයි උන්ගේ ගෝලයන්ටයි. පව් උඹලා
prasanna Wednesday, 06 November 2024 12:54 PM
ලපය නැති නිසාද අත්අඩංගුවට ගත්තේ...?