IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි

(රංජන් කස්තුරි)

ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයි ද පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තාවේ.



අදහස් (24)

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි

sam Friday, 30 June 2017 12:56 PM

රටේ කිසිම ප්‍රශ්නයකට කෙලින් නියම විසඳුමක් දෙන්න බැරි ..... කොන්දක් නැති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? සයිටම් ප්‍රශ්නේ, මහා බැංකු ප්‍රශ්නේ, උමා ඔය ප්‍රශ්නේ, දඹුල්ල රජහ විහාර ප්‍රශ්නේ, විල්පත්තුවේ වන විනාස ප්‍රශ්නේ, කුණු ප්‍රශ්නේ, ආර්ථික ප්‍රශ්නේ... ඔය වගේ තව සිය ගානක් නොවිසඳුනු ප්‍රශ්න ගොඩයි.

:       4251       4247

pereraFriday, 30 June 2017 02:42 PM

මහා බැංකු ප්‍රශ්නය ඇර අනිත් ඒවා පරණ ප්‍රශ්න. උමා ඔය ප්‍රශ්නයත් විසඳීම අපහසුය. දැනට උමා ඔයේ වැඩ වලින් 70% අවසන්ය. දඹුල්ල විහාර ප්‍රශ්නය නම් තරමක් විසඳා ඇත. ආදායම දැන් රජයට ලැබේ. දිනක ආදායම මිලියන 8යි. වසර 20ක් පමණ ආදායමට වූ දේ සෙවිය යුතුය. විල්පත්තුව ප්‍රශ්නය විසදීමටද අපහසුය. මීතොටමුල්ල කුණු ප්‍රශ්නයද අවුරුදු 40ක් පැරණිය. එදා මෙදා තුර ආණ්ඩු 6ක් තිබියදීත් විසඳීමට නොහැකි වී ඇත. උත්සාහයක් ගනිමින් පවතී. ආර්ථික ප්‍රශ්නය සුද්දාගෙන් නිදහස් වී අවුරුදු 70 ක් ගතවීත් ආණ්ඩු 10ක් රට කර වූ නමුත් විසඳීමට නොහැකි වී ඇත. ඒ නිසා අවුරුදු දෙකකින් ප්‍රාතිහාර්ය කල නොහැක. මහා බැංකු ප්‍රශ්නය ඇර අනිත් ඒවා පරණ ප්‍රශ්න. සයිටම් ප්‍රශ්නය - මහින්දගෙන් තෑග්ගක්. දැනට වයස අවුරුදු 7කි.විසදීමට නොහැක. ප්‍රශ්නය ඇතිකළ මහින්දත් සද්දයක් නැත. උමා ඔය ප්‍රශ්නය - මහින්දගේ තෑග්ගක්. විසදිම අපහසුය. දැනට උමා ඔයේ වැඩ වලින් 70% අවසන් බැවින්. දඹුල්ල විහාර ප්‍රශ්නය - තරමක් විසඳා ඇත. ආදායම දැන් රජයට ලැබේ. දිනක ආදායම මිලියන 8යි. වසර 20ක් පමණ ආදායමට වූ දේ සෙවිය යුතුය. විල්පත්තුව ප්‍රශ්නය - මහින්දගෙන් තෑග්ගක්. විසදීමට අපහසුය. ප්‍රශ්නය ඇතිකළ මහින්දත් සද්දයක් නැත. මීතොටමුල්ල කුණු ප්‍රශ්නය - අවුරුදු 40ක් පැරණිය. එදා මෙදා තුර ආණ්ඩු 6ක් තිබියදීත් විසදීමට නොහැකි වී ඇත. උත්සාහයක් ගනිමින් පවතී. ආර්ථික ප්‍රශ්නය - සුද්දාගෙන් නිදහස් වී අවුරුදු 70 ක් ගතවීත් ආණ්ඩු 10 රට කර වූ නමුත් විසදීමට නොහැකි වී ඇත. ඒ නිසා අවුරුදු දෙකකින් ප්‍රාතිහාර්ය කල නොහැක.

:       3416       5079

thilinaFriday, 30 June 2017 03:48 PM

ඩොලරය රුපියල් 157... ආර්ථික වර්ධන වේගය ඍන අගයක්..කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. රට පුරාම ඩෙංගු... මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් බදු.... හාල් ටිකත් පිට රටින්....තව දෙන්නම් ඇති වෙන්න.... පක්ෂ වලට කඩේ යන අය හිතන් ඉන්නේ මේ හැමදේම වෙන්නේ මහින්ද මහත්තයා හින්ද කියලා.. අද හරියයි හෙට හරියයි කියල හිත හදාගන්නවා කාටහරි බැනලා...

:       1       133

prasannaFriday, 30 June 2017 03:57 PM

ඔව්. කලින් ආණ්ඩුවේ වැරදි තමයි ඔක්කොම...හැබැයි අපේ ඡන්දේ ගත්තේ ප්‍රශ්න විසඳනවා කියලා. අපේ විශ්වාසය දැන් බිඳිලා ඉවරය. වැඩ බැරි බව හොඳටම ඔප්පු වෙලා... අපිට පාරේ යන්න නැහැ. යාළුවොන්ගේ කතා අහන්න වෙලා. මෙයාලට ප්‍රශ්න විසඳන්න බැහැ. රටට ඉන්න ඕන එක නායකයෙක්. හවුලක් කියන්නේ අවුලක්...

:       2       72

අනිල් Friday, 30 June 2017 04:45 PM

හැබැයි උඩ පැනල ගත්තේ නං ප්‍රාතිහාර්ය කොරනවා කියලා තමයි...

:       2       2

GayanFriday, 30 June 2017 05:40 PM

ඉතින් මේව විසදන්න තමා අපි චන්දෙ දුන්නේ ..... නැත්නම් මහින්දටම දෙනවනේ ....

:       2       72

sundara Friday, 30 June 2017 11:02 PM

ආණ්ඩුව බැලුවේ දඹුලු විහාරයේ පින් පෙට්ටියටත් වැඩේ දෙන්නයි.

:       1       0

victor Friday, 30 June 2017 01:03 PM

"නජජ්ජා වසලෝ හොති නජජ්ජා හොති බ්‍රාහ්මණෝ -කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ " ලෙස ගෞතම බුදුන් වහන්සේ වසල සුත්‍රයේදී දේශනා කොට තිබෙනවා...

:       141       215

භාතිය Friday, 30 June 2017 01:25 PM

ඔබතුමා හිටියා කියල කරපු දේකුත් නැහැනේ .... ඉතින් නේද?

:       53       447

lalith Friday, 30 June 2017 04:58 PM

එතුමා රජයේ නිලධාරියෙක් මිසක් ඔය දේශපාලකයෝ වගේ මූණ තදකරගෙන මල්මාලා ගෙන ඡායාරූපවලට පෙනිහිටින්න වැඩ පෙන්වන රස්සාවක් කරපු කෙනෙක් නෙමෙයිනේ?

:       0       17

maal Friday, 30 June 2017 01:47 PM

දන්නා පමණින් මෙයා හිටපු ජනපති මහින්ද මහතාට හිතවත් පුද්ගලයෙක්... ඉතින් මොකට ගත්තද මේ තනතුරට?

:       813       1007

අනිල් Friday, 30 June 2017 03:29 PM

දන්නා පමණින් අබේකෝන් මහත්තයාගේ ලොක්කත් මහින්ද මහත්තයගේ හොඳ හිතවතෙක් තමයි.

:       0       212

lalithFriday, 30 June 2017 04:56 PM

අවුරුදු ගණනාවක් කුණුගොඩේ එරිල ජරාජීර්ණ වෙලා සිටි එක්සත් ජාතික පක්ෂයට සහ එහි හැරමිටි වාරුවෙන් ඇවිදින නායකයන්ට යන්තම් මැරෙන්න කලින් පත්තරේ පින්තූර දාගන්න කාලයක් ලැබුනේ මහින්ද මහත්තයාගේ යාළුවෝ එයාගෙන් වෙන්වෙලා ආපු නිසා තමයි. මේ විදියට ගියොත් එයාලා ආයෙත් අාපහු යයි.

:       0       0

SLFriday, 30 June 2017 04:26 PM

ඇයි මාල්, දැන් ජනාධිපතිතුමාත් ඉස්සර මහින්ද මහත්තයාගේ හොඳ හිතවතෙක්නේ! පොදු අපේක්ෂ්කුයා වෙන්න කලින්දාත් දෙන්න එකට ආප්ප කෑවලුනේ!

:       1       24

පුර්නිමා Friday, 30 June 2017 02:26 PM

මෙතුමා ආගමන පාලක වශයෙන් හිටපු කාලේ ගොඩාක් පකිස්තාන්, මාලදිවයින්, දෙමළ බෙදුම් වාදීන් පැය 24න් මුදල් දීලා පුරවැසිකමත් ගත්තලු.. ඒක ඇත්තක්ද?

:       168       409

ක්‍රිෂාන්ති Friday, 30 June 2017 02:34 PM

ළමයි අහු වෙන්න එපා... මේක විශ්වාස නැහැ. සමහර විට සඳුදා වැඩටත් එන්න බැරි නැහැ.

:       1       522

lalith Friday, 30 June 2017 05:02 PM

අන්න එ්ක ගැනනම් මටත් සැකයක් තියෙනවා. අර සයිටම් ප්‍රශ්නෙට දීපු පොරොන්දු සේරම මෙය දුන්න කියලා වරද මෙයාගේ කරපිට පටවලා මීළඟ වැඩවර්ජනයේදී දොස්තරලත් ගුටිකාලා අවසන් වුණාම ආයෙත් එන්න බැරි නැහැ. දැන් ඔය වගේ ආයේ කවදාවත් එන්නේ නැහැ කියලා ආණ්ඩු පිහිටුවන්න උදව්වට ගිය නියෝජ්‍ය නායකයෝ වුණත් හිටපු තනතුරු වලටම නේද අපහු ගත්තේ?

:       0       0

රුවන් කාසිගේ Friday, 30 June 2017 06:25 PM

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදීම සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවෝ ඕවර 47.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්හ. අදාල නෑෑෑෑ............නේ................

:       0       0

rohana Saturday, 01 July 2017 01:28 AM

තනතුරුවලට පොරකන රටක මෙවැනි මහතෙක් සිටීම මටනම් පුදුමයි

:       0       0

p.d goonawardena Saturday, 01 July 2017 03:14 AM

වැඩ බැරි ටාසන්ලා...........

:       0       301

සිරි Saturday, 01 July 2017 07:10 AM

නැගෙනහිර මහ ඇමතිතුමා හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන වැදුන වෙලාවේ නිවට නියාලු හැසිරීමක් පෙන්නුවලුනේ ඉතින්... මේක හරියට කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නේ.

:       0       1

Quintus PereraWednesday, 05 July 2017 09:04 AM

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රථම රැකියාව වූ ග්‍රාම සේවා නිලධාරී තනතුර දරද්දී ඔහුගේ උසස් නිලධාරියා වූ දිසාපති ධූරය දැරුවේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. අද තම ගෝලයා ජනාධිපති වී ඔස්ටින් මහතා ඔහුගේ ලේකම් වීම දෛවෝපගත සිදුවීමකි.

:       0       0

ධම්ම Saturday, 01 July 2017 07:12 AM

ලංකාවේ ඉල්ලා අස්වූ පළමුවැනි ජනාධිපති ලේකම් හැටියට මෙතුමා වාර්තාගත වෙනවා.

:       0       0

වාසල Saturday, 01 July 2017 04:38 PM

නායකත්ව ගුණාංග වල අඩු පාඩු වුනහම මේවගේ දේවල් සිදුවීම ස්වාභාවිකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 710 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2234 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 553 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 574 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 286 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 522 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site