IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනපති වෙබ් අඩවියට රිංගූ සිසුවා පරිවාසයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.

ඒ අනුව නඩු විභාගය ලබන මාර්තු 8 වැනිදාට කල් තැබිණි. 



අදහස් (0)

ජනපති වෙබ් අඩවියට රිංගූ සිසුවා පරිවාසයට

නුවන් Saturday, 12 November 2016 01:46 PM

බංග්ලාදේශයේ හැකර් කණ්ඩායමකුත් මුර පද අනවසරයෙන් හොරාගෙන තිබුනා. මේ සිසුවා කරලා තියෙන දේ ගැන වර්ණනා කරන එක මහා ලොකු දක්ෂකමක් නැහැ. අවම වශයෙන් තමන්ගේ අයිපී එකවත් හංගන්න දන්නේ නැති කෙනෙක්. අපරාදේ නොදන්නකමට කරගත් දෙයක් (නි)

:       0       0

අබේ Saturday, 12 November 2016 04:29 PM

මේ ළමයා විදේශීය රටකට යවලා වැඩිදුර උගන්වන ඕනෑ (නි)

:       0       0

දහම් Friday, 11 November 2016 03:45 PM

මේ වටිනා මොලයක් ඉහලම .අධ්‍යාපනයක් දුන්නොත් රටම ඉහල නවන දස්කම් දක්වාවි නේද. (අ)

:       0       0

කුමාර Sunday, 13 November 2016 04:47 AM

අන්තිමට වෙච්ච දෙයක්.(හේ)

:       0       0

ලසිත් Sunday, 13 November 2016 04:47 AM

මේ දරුවා නිදහස් කර හරින්න.(හේ)

:       0       0

ජනහිත Friday, 11 November 2016 07:14 PM

ඒ ළමයට සහන සලසන්න බැරිද? (අ)

:       0       0

ලලිත් පෙරේරා Friday, 11 November 2016 11:02 PM

හිර කරන්න ඕනේ මේ ළමයව නෙමෙයි. එත් මේක ලංකාවනේ.මේ රටේ නීතිය ගැන කතා නොකරන එක හොදයි. (අ)

:       0       0

සත්‍යයා Saturday, 12 November 2016 12:02 AM

දහම්! ඔහුට මොළයක් තියෙන බව මොළේ නැති මිනිසුන් විසින් තේරුම් ගත්ත නිසා තමයි ඔහුගේ තත්ත්වය දිනෙන් දිනම අවදානමට ලක්වෙලා තියෙන්න. ඉස්සෙල්ල හිටපු එක්කෙනත් පාරම් බෑවේ එයාගේ පුත්තුන්ගේ මොළවලට ගහන්න මේ රටේ කිසිම කෙනෙක් නැහැ කියල. මොළ කාරයින්ගෙන් වැඩක් ගත්තනම් මේ රට කවදාවත් මේ ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. (අ)

:       0       0

අනුරුද්ද Saturday, 12 November 2016 02:48 AM

මම මේ සිසුවා අඳුරනවා. කතා කරලත් තියනවා. එයාගෙන් ඉගෙනගෙනත් තියනවා. පව්. හිර කිරීම නොවේ කරන්න ඕනෑ. අත දීලා උඩට ගන්න එක. ලංකවේ වෙබ් අඩවි හැමඑකේම ආරක්ෂාව ඔහොම තමා. (නි)

:       0       0

අජිත් Saturday, 12 November 2016 04:50 AM

පාඩමක් ඉගැන්විය යුතුමයි (නි)

:       0       0

අසංග Saturday, 12 November 2016 04:52 AM

තමන්ව මරන්න අා කොටියව නිදහස් කළා නම් ඇයි මේ ළමයව නිදහස් කරන්න බැරි.. (නි)

:       0       0

සොපි Saturday, 12 November 2016 04:53 AM

ජනාධිපතිතුමා තමුන්ව මරන්න ආ කොටියාටත් සමාව දීපු එකේ මේ ළමයට මීටවඩා සහනයක් දුන්නොත් නරකද? (නි)

:       0       0

සෙලනිකස් Saturday, 12 November 2016 07:56 AM

කොච්චර දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ කරන්න ඕනෑ මොකක්ද කරන්න හොඳ නැත්තේ මොකක්ද කියලා තේරුම් අරගෙන වැඩ කරන්න බැරි නම්. (නි)

:       0       0

රණසිංහ Friday, 11 November 2016 10:46 AM

ඇත්තටම මේ සිසුවා කරලා තියෙන්නේ අනවශ්‍ය දෙයක්.ඔහු දක්ෂයෙක් වෙන්න පුළුවන් ඒකෙන් මොකද වුණේ. සමහර මෝඩයෝ ඔහුව වර්ණනා කරනවා හැබැයි ඉස්සර හිටපු නායකයාට ඕක කළානම් බඩු බනිස් පුතේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 22 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 47 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2252 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1816 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 633 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site