චීනයේ ෂැං හයි නුවර ආසියා රටවල සමුළුවක් ඇමැතීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද (20) ෂැං හයි නුවරට පැමිණියේය.
විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්,ජනාධිපති ලේකම් කාර්යාලයයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගාමිණි සෙනරත්,චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ,ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහත්වරුද ජනපති සමඟ මේ ගමනට එක්වුහ.
ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.
අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධ
ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත
මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේ
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රුසියාව තායිලන්තය ඇතුළු රටවල් රැසකින් විදෙස් නිරීක්ෂකයෝ 22 දෙනෙක් පැමිණ සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති ෂැං හයි නුවර
සරත් Tuesday, 20 May 2014 12:12 PM
ඔබතුමාට බුදු සරණ වේවා (දිල්)
සුවාරිස් Tuesday, 20 May 2014 12:31 PM
දුමිරිය අකුරට වැඩ, මගීන් මහා මග, උතුරේ නොසුන්සුන්, රටතුල මංකෝලලකරුවන්, පොලීසිය ගුටිකයි. (නදී)
කුමාර Tuesday, 20 May 2014 12:40 PM
ඊලඟ චන්දෙදි, මෙතුමත් එක්ක තරඟෙට එන්නෙ අපේ ගරු දොන් ජුවම් ධර්මපාල තුමාද? (ස)
සිල්වා Tuesday, 20 May 2014 12:46 PM
ජනපති තුමනි, ඔබට ජය පතමි. චීනය ගැන සහ දේශපාලනය ගැන කිසිත් නොදන්නා, බෙදුම්වාදයට උපකාර කරන බටහිරයන්ට ගැතිකම් කරන අයගේ ඇස්වලට මෙය කටු අනිනවා වගේ. (නදී)
පවන් Tuesday, 20 May 2014 01:46 PM
ආයු-බෝ-වේවා මහරජාණෙනි! (නි)
ලක්මාල් Tuesday, 20 May 2014 02:10 PM
යෝෂිත යන්නේ මොකද? (ස)
සමන් රණවක Tuesday, 20 May 2014 02:19 PM
ලෝකෙන්ම කොන්වී ඇති රජයට චීනය අත දෙන්නේ නිකන් නෙවෙයි. මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවේලු. (ස)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 20 May 2014 04:01 PM
සුබ පැතුම් !(දිල්)
දිල්ෂාන් Tuesday, 20 May 2014 04:07 PM
ජනපති තුමා නොහිටියානම් අද සිංහල බෞද්ධයන්ට තැනක් නැහැ. එතුමා නිසා සිංහලයන් බේරුණා. (ස)
චමල් Tuesday, 20 May 2014 10:30 AM
තව කීයක් හරි ණයට ඉල්ලන් එන්නද ගියේ. දේශප්‍රේමින් ණය ගෙවන්න. (ස)
සත්යා Tuesday, 20 May 2014 11:03 AM
පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දෙවියන්ගේම පිහිට ලැබේවා. මේ යන විධියට මේ වසරේ පාඩුව ලබන වසරට වඩා වැඩි වේවි. (ස)
දයා Tuesday, 20 May 2014 11:31 AM
බුරුතු පිටින්මනෙ යන්නෙ. (ස)
අසන්ක - ඉතාලිය Tuesday, 20 May 2014 11:36 AM
ගරු ජනපතිතුමනි, ඔබතුමන්ට ජය! අපේ එකම විශ්වාසයත්, පැතුමත් ඔබතුමායි (නි)
අසංග Tuesday, 20 May 2014 11:49 AM
ගරු ජනපතිතුමනි, ඔබට තෙරුවන් සරණයි! (නි)
නන්දන Tuesday, 20 May 2014 06:37 PM
සැමදා ඔබයි අපගේ ශක්තිය (නි)