(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය.
සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ.
ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ජපාන අධිරාජයා ද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති හෙට ජපන් යයි
ගමේ එකාලා Sunday, 25 September 2022 03:13 PM
මළ ගෙවල්වලට යන එකයි, පන්සල් ගානේ යන එකයි හැරෙන්න වෙන වැඩක් නෑ වගේ..!
sisiraSunday, 25 September 2022 07:43 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව ලෝකයේ වෙනත් රටවලද නායකයන්ද, මියගිය ජපානය දීර්ඝ කාලයක් පාලනය කළ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි...!
නිමේෂ් Sunday, 25 September 2022 09:30 PM
මම හිතන්නේ ලංකාව ඇරෙන්න... අඩුම ගානේ අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ගෙන්වන්න වත් ඩොලර් නැති රටවල් එකක් වත් එතැන නැහැ.
ganegoda Sunday, 25 September 2022 03:31 PM
ආපහු එන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
යෝගා Sunday, 25 September 2022 05:11 PM
මළගෙවල් වල පාලු කපන්න වෙන රටවල් අපේ ලොක්කාව හයර් කරනවාද මන්දා...?
fairoos Sunday, 25 September 2022 05:53 PM
කරුමෙ කියන්නේ අපේ රටේ දේශපාලකයන් තාමත් මැරෙන්නේ නැතිව ඉන්න එක...
Lal Sunday, 25 September 2022 10:38 PM
හොඳින් ගමන ගිහින් එන්න සර්...!
siri Sunday, 25 September 2022 11:49 PM
ආවදා ඉඳලා පිටරට මරණ ගෙවල්වලට යන එකමයි වැඩේ. ලංකාවේ මළගෙදරකට යන්න වුවමනාවක් ඇත්තේම නැද්ද...?
ලුම්බිණි Monday, 26 September 2022 04:31 AM
අපේ පින් ජනාධිපතිට ජයවේවා...!
priyantha Jinendradasa Monday, 26 September 2022 09:04 AM
සසර වසනාතුරැ ඔහු ඉන්නා නුවරක නොඉපදේවා. ඔහුගේ අගේවැදි එන සුලගක්වත් නොපැමිනේවා. ලංකාවේ සියලුදෙනාගේ පවට බහිවු පෘතුගිසි ජාතික පුනර්උප්පත්තිය. මෙවරවත් දැසට නොපැමිනේවා.මගේ රටට පයගහන්න නොලැබේවා.
Surain Monday, 26 September 2022 09:53 AM
මෙයා එ කාලෙත් කරේ වැඩ කරන එක නෙමෙයි. පොඩි දේත් ලොකු කරල රට සවාරි ගිය එක තමයි. ලොකු පැලැන්තියෙ පුහු මාන්නෙට කැමති අනුන්ගෙ පානින් පිම්බෙන්න කැමති අයනෙ.