වාර්මාර්ග දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඩිප්ලෝමා සහතික බෙදාදීමකි. වාරිමාර්ග දෙපාර්තමේන්තු සේවකයන්ට උපහාර පිදීමක්ද ඒ සමග පැවැත්විණි. ප්‍රධාන ආරාධිතයා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.
ඩිප්ලෝමාලාභීහු 200ක් පමණ සහතික ලබාගැනීමට පෙළ ගැසී සිටියහ. එහෙත් සහතික ලැබුණේ දස දෙනකුට පමණි. එක් අයෙක් වේදිකාවට පැමිණ හිස් අතින් ආපසු ගියේය. ඉන්පසු ඇගයීම් සම්මාන බෙදා හදා ගැනීම සිදුවිය.
ඒ ගැන ජනපති නොසතුටු වූ බව පෙනිණි. ජනපතිද ඇමැතිවරයා පිරිනැමූ සමරු තිළිණය බාරගත්තේ එතරම් ප්රසාදයකින් නොවන බව දැකිය හැකි විය. ජනපති ඇමැතිවරයාට කරුණු පැහැදිලි කළේය. නිවේදකයා ජනපතිට සභාව ඇමතීමට ආරාධනා කළද ජනපති එහි නොගියේය. වහාම ඇමැතිවරයා ලේකම්වරයා සමග සහතිකපත් තොගයක් ගෙන ආ අතර ඩිප්ලෝමාධාරීන් සියලු දෙනාට විනාඩි 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත ජනපති අතින්ම සහතික පත් පිරිනැමිණි.
එය නිම කළ ජනපති ඇමැතිවරයාට හස්ත සංඥාවක්ද කළ බව පෙනිණි. ජනපති ගත් තීරණය ගැන නිවේදකයා සභාවට කී අතර අත්පොළසන් නද දසත පැතිරෙන්නට විය.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති හැමෝටම බෙදයි
කුමාර Friday, 11 December 2015 03:30 PM
බලාගෙන යනකොට කාට කාටත් මොන මොනවාහරි ලැබිලා තියෙනවා. පිටරට ඉඳලා දුක්විදලා සල්ලි ඔක්කොම ලංකාවට එවන අපිට බින්දුව. අපි ගැන එක වචනයක්වත් කියනවද. (නි)
දිල්කි Tuesday, 08 December 2015 03:49 AM
ගරු ජනපතුතුමනි, ඔබතුමාගේ අවධානය කඩිනමින් යොමු විය යුතු රජයේ ආයතන බොහොමයකි. අසාධාරණයන්ට පිලියමක් මේ දක්වා ලැබී නොමැත. යහපාලනයක සේයාවක් හෝ නොමැත. එවන් ආයතන වල සේවක සේවිකාවන් ඔබ හා සම්බන්ධ වීමට හා ඔබව දැනුවත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් පතනවා. විධිමත්, ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට කාලයයි මේ. (බ)
දුමින්ද Wednesday, 09 December 2015 06:14 AM
දුක් සැප කුමන්න්ද අසන නිරින්දෝ....(ම)
ලතා Wednesday, 09 December 2015 04:51 PM
ගොඩක් හොඳයි (නි)
ගොඩගේ Saturday, 12 December 2015 12:42 AM
ඕකම නේන්නම් අපිත් කියන්නේ. (නි)
පිටබැද්දර ජයා Tuesday, 08 December 2015 07:52 AM
වැදගත් තැනක මුල් තැන! ජයවේවා! (නි)
සුමිත්‍ර බස්නායක Saturday, 12 December 2015 06:58 PM
කුමාර කියනවා වගේ, බලාගෙන යනකොට රටවල් වල දුක්විඳින අයට කිසිම සහනයක් තියනවද? එන්න කලින් නම් කිව්වේ කොහොමද? (නි)
ආරියපාල හේවගේ Tuesday, 08 December 2015 01:07 AM
හොඳ නායකයෙකුගේ ආදර්ශයක් (නි)
ගමගේ Monday, 14 December 2015 10:24 AM
ඕකට කියන්නේ කුහක ගතිය,(බ)
චානක Wednesday, 16 December 2015 02:04 AM
කුමාර, දැන් එන්න ලංකාවට. දැන් තියෙන්නේ යහපාලනය (නි)