IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනපති හා අගමැති යොවුන් පුරයට

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති අද (02) සීගිරිය යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. පසුවරුවේ යොවුන් පුරයට පැමිණි ජනපති හා අගමැති තරුණ තරුණියන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් යොවුන් පුරයේ සැරිසැරූහ.

2cc06df8d60b1b4942599acb7d0093615338fc01b1b85f85a23ca9e0b3961fec 2f9d8cd582cdabe4397f2f4f02cae043a3960e6411a14a002f88064be10dbef2 7ce8f0c94b9b47dc25a348c9228cd3f4f3642b235c5fdf17866cb319fb32fec7 8ca43ce9e8ceb9db307ab4843b2bb67b6ac3f62c6c0478e3468559dc5848eb1b 16c2606008396e2097154b9bd7b3deca32a7a29ba585204c3fe144824331b808 60c89a621c886bb28894ac6db73d7b92ef5e321121a033778b7844cd148027d8 84e24fe9707da1b888c1bb686b861410241c46025b05c821fff4fa0b6baefb2a 410cf779de28c50ac0a02ca821fa37267f93b270e5771f6b555c91ef5d673169 2165c55c8c623a2968ae24717f72efeed3402a8eb3c0f9cb0b96f34cd1a7e8b4 8386ecdbb29914fc88829772792f25a00eff408847d023bf8104a1d735a78c03 dbf3ce106ef351fb9481986c63ebe7b141bc1be7c7c606bab184ab474a261441 e6cd723b1c6e6a303098da288d15ee5ed571f8995d524da2bc74d96e309ef7fa

 



අදහස් (0)

ජනපති හා අගමැති යොවුන් පුරයට

විහඟ Sunday, 03 April 2016 02:16 PM

දැවෙන ප්‍රශ්න පැත්තක තිබියදී විකාර සංදර්ශන පවත්වනවා. (බ)

:       0       0

රංජිත් Sunday, 03 April 2016 06:47 AM

මොන බොරුද. අපි බලමුකෝ ඔවා කොච්චර කල් තියේද කියාලා (බ)

:       0       0

සරත් Sunday, 03 April 2016 07:39 AM

කාලය ධනය නිකරුනේ කා දමන වැඩ මේවා බොරු සංදර්ශන රටේ දැවෙන ප්‍රශ්න තියනවා (බ)

:       0       0

සරත් Sunday, 03 April 2016 07:59 AM

දැක්කද හරි ස්විට් නේ (බ)

:       0       0

සෞදි සරත් Sunday, 03 April 2016 08:51 AM

කෝ වෙනසක්, මුදල් නාස්තිය වෙනස් වෙලා නැහැ නේ (බ)

:       0       0

සුදේශ් ඉන්දරතන Saturday, 02 April 2016 04:13 PM

මේවා තමා සල්ලි නාස්ති කරන සංදර්ශන , කිසිම තේරුමක් නැති අමන දේවල් , මීට පෙර තිබුන නිල් බලකාය කෝ දැන් වෙච්ච දෙයක් නැහැ , (රේ)

:       0       0

සුසන්ත Saturday, 02 April 2016 05:39 PM

කාලෙන් කාලෙට මෙවැනි මෝඩ සංදර්ශන එනවා - ඉස්සර නිල බලකා දැන් යොවුන් බලකා. රටේ සල්ලි නාස්ති වීමයි, අසරණ තරුණයෝ ගොනාට ඇඳීමයි විතරයි වෙන්නේ. දැන් තියෙන්නෙත් මේවගේ සංදර්ශනත් කලින් වැරදීම කියා කියා බයිලා ගහන එකත් විතරනේ, වැඩක් ඇති දෙයක් මොනවද කෙරෙන්නේ?(රේ)

:       0       0

ලලිත් Saturday, 02 April 2016 09:27 PM

මේ රටේ තරුණයන්ගේ අසරණකම ගැන වේදනාවක් ඇතිවෙනවා (නි)

:       0       0

අශාන් Saturday, 02 April 2016 10:56 PM

සුදේශ්, සුසන්ත, හැමදේම ආර්ථික අතින් හෝ දේශපාලන අතින් බලන්න එපා. මෙවැනි තරුණ කඳවුරු නිසා තරුණයින් වැරදි මඟ යන එක අඩු කරනවා වගේම සමාජයේ සහජීවනයෙන් ජීවත්වෙන්නත් පුරුදු කරනවා. (නි)

:       0       0

යොහාන් Saturday, 02 April 2016 11:52 PM

රට වෙනුවෙන් ඵලදායී යමක් කරනු ඇතැයි අපි බලා ඉන්නවා (නි)

:       0       0

ශානක Sunday, 03 April 2016 12:24 AM

නියම වෙනස මේකයි බලාගෙන යනකොට. සංදර්ශන වලට රටේ සල්ලි නාස්ති කරනවා (නි)

:       0       0

අමිත් Sunday, 03 April 2016 01:11 AM

යහපාලනයෙන් දින සියයක් ඇතුළත බොහෝ දේ කළා වගේ රටේ යෞවනයන්ගේ අසහනයත් නැතිකරයි. පොඩ්ඩක් ඉවසන්නකෝ (නි)

:       0       0

ලකී Sunday, 03 April 2016 03:51 AM

ඉස්සර නිල් බලකාය කියලා එකකින් හිටපු ජනාධිපතිගේ පුතා කෝටි ගණන් ජාතික ධනය නාස්ති කළා. දැන් මේ යොවුන් බලකා, යොවුන් පුර. ඔක්කොම නිකන් බෝඩ් ලෑලියි, සල්ලි නාස්තියයි විතරයි. (බ)

:       0       0

ජයතු Sunday, 03 April 2016 03:57 AM

මහින්ද කාලේ දිනපතා සංදර්ශන තියා රටෙි ජනතාව කෙතරමි විනෝදයෙන් හිටියද මේ රජයට ඒහෙම දෙයක්වත් තවම කර ගැනිමට නොහැකි වුනා අසාර්තක පාලනයක්.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 648 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 910 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1997 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4280 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2236 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 837 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site