IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජනපති 18 වැනිදා ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා(18) ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය අද පැවසීය.

රාත්‍රී 8.30ට ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ එය ප්‍රචාරය වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

(16844)



අදහස් (14)

ජනපති 18 වැනිදා ජාතිය අමතයි

දොලේවත්ත Sunday, 15 November 2020 10:31 AM

අත්තාහි අත්තනෝ නාථෝ... එපමණයි...!!!

:       0       0

sena Sunday, 15 November 2020 10:32 AM

අනේ වාසනාවන්... තව මොනවගේ හරි මිල අඩුවේවි...

:       0       0

Jude Sunday, 15 November 2020 10:46 AM

19 වැනිදා ඉඳන් පරිප්පුයි, සැමනුයි අඩුවේවි..!!! 

:       0       0

සෑම් Sunday, 15 November 2020 11:15 AM

නොදකින් කට වහගෙන ඉන්න, අවුරුද්දක් කරපු හරිය අපි දැක්කා. කාලා ඉන්න බැරුව ඉන්නේ...

:       0       0

බම්බුආරච්චි Sunday, 15 November 2020 11:39 AM

ඔබතුමා කතාකරන විට රටේ නායකයා විදිහට එක භාෂාවකින් කතා කරනවා නම් හොඳයි.

:       0       0

රසික Sunday, 15 November 2020 11:53 AM

සර් පැනික් වෙන්න එහෙම එපා.. මිනිස්සුන්ට හොඳට බනින්න. එතකොට හරියට හරි. සර් ෆේල් නෑ.. අපි තමයි ෆේල්.

:       0       0

Puppa Sunday, 15 November 2020 12:03 PM

රටට අලුත්ම විහිලු සපයන්නා. සිරාගේ රෙකෝඩ් එක දැනටමත් කඩලා ඉවරයි...

:       0       0

De Sunday, 15 November 2020 01:05 PM

ඔබට සදා ජය... සැමන්, පරිප්පු මිල අඩුකළොත් පින්...!!! 

:       0       0

danny Sunday, 15 November 2020 02:24 PM

අපිත් මේ අමතන ගමන් ඉන්නේ... බයියන් නම් හොයාගන්නත් නෑ මේ ටිකේ...

:       0       0

බමුණු පියා Sunday, 15 November 2020 03:00 PM

පුළුවන් නම් පහත කරුණු ගැනත් කතා කරන්න. සාඩින් පරිප්පු මිල නියම කිරීම... හාල් මෝල් හිමියන් ඉදිරියේ දණ නැමීම... පොල් මනින මිල සුත්‍රය සයින්දුමරුදු ගැසට් එක... ඉතිහාසය නොවූ විරූ වන විනාශය රුපියල් මිලියන 800ක් වියදම් කර ගල්කිස්ස වෙරළ තීරය ගොඩ කිරීම කටින් චක්‍රලේඛ ගහන හැටි රටම වැඩබිමක් කරමු කියා මිනිස්සුන්ට වැඩට යන්න බස් නැති වීම පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය හේතුවක් නැතුව ඍණ වීම... ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල නැති කිරීම මිල සුත්‍රය අහෝසි කර පෙට්‍රල් සුපිරි මිලකට ලබාදීම ඡන්ද පොරොන්දුවක් වූ රුපියල් 3000 බඩු මල්ල අමතක වීම... සියලු පුද්ගල නීති අහෝසි කර එක නීතියක් කිරීම අමතක වීම... ඖෂධ මාෆියාව නැතිකිරීම කෙසේවෙතත්... පිළිකා රෝහලේ බෙහෙත් නැතිවීම ද්විතීක වෙළෙඳපලේ ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර බැඳුම්කර වල සීඝ්‍ර මිල පහළ යෑම... මට මතක මෙච්චරයි තව කරපුවා ගොඩායි...

:       0       0

pradeepa Sunday, 15 November 2020 03:01 PM

අපේ සර් තවත් මොනවා කතා කරන්නද තියෙන්නේ? මමත් ඔබට ඡන්දය දුන්නා. වැඩක් නැහැ. අපිට සතුටු නැහැ.. ඔබතුමාගේ වැඩ ගැන. අපිට ලැජ්ජයි කියන්න ඔබතුමා ෆේල්..

:       0       0

K Perera Sunday, 15 November 2020 03:40 PM

දැන් නම් අපිට ඇතිවෙලා ඉන්නේ..!!! තවත් මොනවා අමතන්නද? මොකක් ගැනද? බඩුමිල ගැනද? එක රටක් .. එක නීතියක් ගැනද? නැතිනම් කොරෝනාව ගැනද?

:       0       0

liyanage Sunday, 15 November 2020 04:54 PM

ජනපති 18 වැනිදා ජාතිය අමතා කියාවි කොරෝනා නිසා රටේ ආර්ථික අමාරුකම් නිසා ඇතිව තිබෙන ගැටළුවලට විසඳුම් ලබාදීමට තව වසරක් පමණ ගතවේවි.. රටේ ප්‍රධන නගර ආර්ථික මර්මස්ථාන, වරාය වැනි ආයතන 25%ක් පමණ ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බවත්, සමහරවිට ඉදිරියේදී ලොක් ඩවුන් කිරීමට සිදුවේවි. එමෙන්ම කොරෝනා සඳහා එන්නත ලෝකයේ බලවත් රටවල් මේ වනවිටත් ඇනවුම් ලබාදී ඇතිබව සහ නමුත් ලංකාවට ලබාගැනීමට තිබෙන්නා වූ ආර්ථික අපහසුතා රජයට මේ සඳහා මැදිහත්වීමට තිබෙන්නා වූ අපහසුතා මෙන්ම රජයේ සේවකයන්ගේ දුර්වලතා මෙන්ම වසරක් පමණ ජනතාවට ආර්ථික අමාරුකම් තියේවි. මෙකී නොකී බොහෝ දේ ජනාධිපතිවරයා ජන ගත කර‍ාවි. මේ සියල්ලම කරනුයේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව නිසැකවම එතුමාට කීමට සිදුවේ...

:       0       0

pradeepa Tuesday, 17 November 2020 05:40 AM

ඔයාලා බයවෙලා ... , බයවෙන්න එපා .. ඒ වගේම හැංගෙන්නත් එපා අපි හැමදාම ඔබ සමගයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 800 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 208 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1650 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 193 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 464 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2386 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site