'Frozen' නම්වූ චිත්‍රපටය මෑතකදී ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක් ලෙස නම් කළ හැකිය. කාටුන් චිත්‍රපටයක් වූ එහි එන ඇනා කුමරියගේ චරිතය හඬ මුසු කළ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල් මේ මෑතකදී රූපවාහිනී මාධ්‍යවේදියකුට කම්මුල් පහරක් එල්ල කළ බව කියන පුවත දැන් උණුසුම් තත්වයකට පෙරලී තිබෙනවා.
ක්‍රිස්ටීන් රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘The Boss’. බෙන් ෆැල්කන් අධ්‍යක්ෂණය කළ මෙය හාස්‍යය මුසු වූ චිත්‍රපටයක්. මෙහි මංගල දර්ශනය පසුගිය දා පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා ශාලාවකයි. චිත්‍රපටය නැරැඹීම සඳහා එයට එක්වූ සිනමා නළු නිළියන් අතර ක්‍රිස්ටීන් ද සිටියා.
රතු පලස මතින් සිනමා ශාලාවට පියමනිමින් සිටින ක්‍රිස්ටීන් වෙත ළංවූ රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදියකු ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. ඒවාට පිළිතුරු දුන් ක්‍රිස්ටින් සිනමා ශාලාව වෙත පා තබද්දී මාධ්‍යවේදියා ඇගේ අතකින් ඇද ‘තිබෙනවා. එයින් දැඩි කෝපයට පත් වූ මෙම නිළිය ඔහුට අත දිග හැර කම්මුල් පාරක් ගසා ඇති අතර, ඒ පහරට මාධ්‍යවේදීයාද බිමට වැටී තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ අවට සිටි අය බලා සිටි අතර, අපහසුවෙන් නැගිටි මාධ්‍යවේදීයා එතනින් මාරු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල්ගෙන් මාධ්‍යවේදියෙක්ට කනේ පහරක්