පානදුර ජනප‍්‍රිය මාවතේ අවන්හලක හෝටල සේවකයන් දෙදෙනකු අතර විහිළුවක් දුරදිග යෑමෙන් එක් සේවකයකු (40) පිහි පහරින් මියගිය බව පොලිිසිය කියයි. හෝටල සේවකයා (65) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනප‍්‍රිය මාවතේ ජන අප‍්‍රිය වැඩක්
වරුණ Monday, 01 April 2013 10:20 AM
මොකද්ද මේ හෝටලේ ? හැබැයි හෝටල් කියලා ගන්න පුළුවන් එකයි දෙකයි තියෙන්නේ අනිත් ඔක්කොම නිකන් අපායවල් තමා (ස)
චතුරිකා Monday, 01 April 2013 01:08 PM
වරුණ, හොඳ කෑම වේලක් කන්න ඕනෑ නම් යන්න ඕනෑ මුස්ලිම් හෝටලයකට. අපේ හෝටල් වල මොනවද තියෙන්නේ. (නි)
ගාමිණි Monday, 01 April 2013 01:19 PM
මෙහෙමත් විහිලු කරනවා මම දැකලා නැහැ (දී)
ප්‍රියා Monday, 01 April 2013 01:31 PM
හෝටලය කියන යෙදුම වැරදියි. එය පුළුල් අර්තයක් ඇති සංකලනයක්. වඩා සුදුසු ආපනශාලාව යන අර්ථය විය යුතුයි.(නදී)
ලංකාසිරි Monday, 01 April 2013 06:11 PM
චතුරිකා, සමහර හෝටල් වල කුස්සියට ගිහින් බැලුවොත් කාපුවවමාරන්න පුළුවන් කිසි කරදරයක් නැතිව.(නදී)
පිටිගල Monday, 01 April 2013 02:23 PM
ලංකාව ඇයි මෙතරම් අනාරක්ෂිත? (නි)