IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය රජය සමයේ ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද එෆ්සීඅයිඩියට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

ජානිපෙ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් අත්අඩංගුවට

තැබූ සිල්වා Monday, 20 June 2016 07:40 AM

හිරු දැකීමට දෑස තිබිය යූතු සේම යථාර්තය දැකීමට නුවණ තිබිය යු තුමය (ම)

:       0       0

ඉන්දු Monday, 20 June 2016 07:48 AM

කෙළින් කතාකරන මහත්මයෙක්. (නි)

:       0       0

දිසා Monday, 20 June 2016 07:55 AM

හිටපු පාලකයාගේ කාලේ කෙරුවාවල් ගැන තවත් කුමට කතාද? (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 20 June 2016 07:55 AM

ඊළඟට කවුද? (නි)

:       0       0

සරත් Monday, 20 June 2016 07:57 AM

අපේ රට ගැන හරිම කණගාටුවක් හිතෙනවා, රටේ උත්තරීතර දේවල් පක්ෂ පාට ග්‍රහණයට අහුවෙලා (නි)

:       0       0

ජයවර්දන Monday, 20 June 2016 08:01 AM

තෝරු මෝරු එළියේ ඉඳිද්දි හාල්මැස්සන් අල්ලනවා. (නි)

:       0       0

අජිත් Monday, 20 June 2016 01:50 PM

දැන් තේරුණා නේද යහපාලනය හොදයි කියලා.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 June 2016 08:01 AM

මේ සියලුම පෙර වැරදි කළවුන්ට දඬුවම් ලැබෙනවා සේම වර්තමානයේ වැරදි කරන සහ අනාගතයේ කරන්නට බලාපොරොත්තු වෙන දේශපාලකයන්ටද රතු එළියක් නිකුත් වන බව අපේ දැනීමයි. එය එසේම විය යුතු බවද අප විශ්වාස කරමු (නි)

:       0       0

නිහාල් Monday, 20 June 2016 08:06 AM

අදටත් රජයේ වාහන වලින් තම පුද්ගලික ගමන් යන අය ඉන්නවා. ඒ අයට ඔය නීතිය බලපාන්නේ නැද්ද? (නි)

:       0       0

කේෂලා Monday, 20 June 2016 08:14 AM

සියල්ලන් තමන් හට උරුම තැනට යාමට සූදානම්වෙලා ඉන්න. තමන් කරපු දේවල් වලට විඳවන්න සිදුවෙනවා. එ්ක පොදු ධර්මතාවයක්. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 20 June 2016 08:12 AM

ගහදදී ගහද්දී තව වඳින මිනිසාත් මෝඩයා. වඳිද්දී වඳිද්දී තව ගහන මිනිසාත් මෝඩයා. (නි)

:       0       0

සමන් Monday, 20 June 2016 08:17 AM

වෙනසක් සමඟ අපමන අගයක්... (ර)

:       0       0

සමන් Monday, 20 June 2016 08:19 AM

ජනාදිපති ලේකම් කාර්යාලයේ වාහන 1500 ක් අතුරුදන් .මේවාට වෙච්ච දෙයක් නැත .මේ අය තමා වගකියන්න ඕන (ම)

:       0       0

හෆීල් Monday, 20 June 2016 08:41 AM

අනුන්ට ඇඟිලි දික්කරන්න කලින් තමන් නිවැරදී විය යුතුයි. (ර)

:       0       0

අසාද් Monday, 20 June 2016 09:02 AM

වරදක් නොදකිමි. වැරදි කල අයට දඩුවම් ලැබිය යුතුය. එසේ වන විට වර්තමානයේ බලයේ සිටින උදවිය වැරදි කිරීමට පෙළබිම අවම කරනු ඇත. බලය සදාකල් නොපවතී. (ර)

:       0       0

රුවන් Monday, 20 June 2016 09:43 AM

ආණ්ඩු පක්ෂෙට බැන්නොත් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය (අ)

:       0       0

මහේෂ් Monday, 20 June 2016 10:00 AM

මේක යහපාලනය නෙමේ දඩයම් පාලනය. පක්ෂක්ග්‍රහී දඩයම් (අ)

:       0       0

රජින්ද Monday, 20 June 2016 10:37 AM

දකුණු ආසියාතික රටක් වශයෙන් මේවා සාමාන්‍ය සිද්ධීන් වේ. (ර)

:       0       0

සමීර Monday, 20 June 2016 10:56 AM

මොකද වෙන්නේ කියලා බලන් ඉමු.(හේ)

:       0       0

ෂෙල්ටන් Monday, 20 June 2016 06:04 AM

මැතිවරණයක් ළඟ ළඟම එනවා.(ම)

:       0       0

අමර Monday, 20 June 2016 06:15 AM

හක්කේ බුදු රෑස් බොක්කේ දඩමස් (ම)

:       0       0

ජනහිත Monday, 20 June 2016 06:19 AM

නායකයා නැති නිසා වෙන්න ඇති. දැන් කස කාරයෝ ලෑස්තිද ඊළඟ නැටුමට ? (ම)

:       0       0

සරත් Monday, 20 June 2016 06:31 AM

නීතිය අපේ රටේ විරුද්ධ මත දරන අයට විතරද? (නි)

:       0       0

ගාමිණී Monday, 20 June 2016 06:32 AM

පළිගැනීම ඉහළින් ඉටුකරන රජයක් දැන් තියෙන්නේ කියලයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

සිරි Monday, 20 June 2016 06:31 AM

මෙවැනි වැඩ වලට සැළෙන්න එපා. ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සඳරුවන් Monday, 20 June 2016 06:36 AM

විරුද්ධ නම් නීතිය අකුරට. ඔය නීතිය යහපාලන ඔඩොක්කුවේ ඉන්න හොරුන්ටත් ක්‍රියාත්මක කළොත් තමයි නියම යහපාලනය (නි)

:       0       0

එමිල් Monday, 20 June 2016 06:35 AM

ඒ දවස්වල ඩිෆෙන්ඩර් වල රවුම් ගැහුවා හරි උජාරුවට (නි)

:       0       0

සයිමන් Monday, 20 June 2016 06:41 AM

හාල්මැස්සන් පමණක් නොව අර තෝරු මෝරුවත් කූඩුවට දමන්නකෝ (නි)

:       0       0

යසන්ත Monday, 20 June 2016 06:43 AM

යහපාලනය ගැන දැන්නම් ලොකු සතුටක් දැනෙනවා (නි)

:       0       0

නිරාජ් Monday, 20 June 2016 06:51 AM

නීතිය මෙලෙස හැමෝටම ඉක්මනට හා නීත්‍යානුකූලව ක්‍රියාත්මකවීම යහපාලනය අගය කරන අපි හැමදෙනාගේ පැතුම වේ. (නි)

:       0       0

ගයාන් Monday, 20 June 2016 06:50 AM

කට්ටියටම පේනවද මොකද වෙන්න යන්නෙ කියලා? (නි)

:       0       0

සුසී Monday, 20 June 2016 06:55 AM

අපි බලමු ඉදිරියට මොනවා වෙයිද කියලා (නි)

:       0       0

දුමින්ද Monday, 20 June 2016 06:58 AM

මහ බැංකුවේ අවභාවිතයට මේ නීතිය අදාළද? (නි)

:       0       0

සුසන්ත Monday, 20 June 2016 07:03 AM

කෝටි 7-9 වාහන ගන්නා ඇමතිලත් එක්කෝ ආණ්ඩු මාරුවෙද්දී පනින්න ඕනෑ. නැත්නම් ඊළඟ ආණ්ඩුවේ එෆ්සීඅයිඩී එකට යාමට සූදානම් වී සිටිය යුතුය. (නි)

:       0       0

රංග තේනුවර Monday, 20 June 2016 07:04 AM

රජයේ දේපල හොරකම් කළ අයට උපරිම දඩුවම් ලබාදෙන මෙන් අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමු. (නි)

:       0       0

සිරි Monday, 20 June 2016 07:06 AM

දැන් ඔය අවභාවිතාවන් කරලා තියෙන්නේ විපක්ෂ කට්ටිය විතරද??? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 18 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 37 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 940 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1378 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2060 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site