IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනමත විචාරණයක් ඉල්ලා නලීන්ලා උසාවි යන්න යති

(නිමල කොඩිතුවක්කු)

20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව  ජනමත විචාරණයක් අවශ්‍යයැයි කියන කාරණාව පදනම් කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර  මහතා පැවසීය.
 
ජනතා  පරමාධිපත්‍ය හීන කරවන ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය බව සමගි ජනබලවේගයේ ස්ථාවරය වී ඇති බවද බණ්ඩාර  මහතා සඳහන් කළේය.
 
කොළඹෙ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
ජනතා  පරමාධිපත්‍ය හීන කරවන විසිවන සංශෝධනය ජනතාව බිලිගැනීමට සැරසෙන  යක්ෂයෙකු, මාරයෙකු විදියට සලකා එයට එරෙහිව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

ජනමත විචාරණයක් ඉල්ලා නලීන්ලා උසාවි යන්න යති

janabala asamagi Monday, 21 September 2020 11:29 AM

19 ගෙනෙන කොට සිරිසේන අන්දලා උසාවි ගියේ නැහැනේ. නඩු දමා බලයේ සිටිය කාලේ ගිය 69ලක්ෂයක් අනුමැතිය දුන්නේ 19ඉවර කරන්න. අධිකරණය එය දන්නවා. 1978 සිටම පාලනය ගෙනගියේ 19න්ද?

:       19       17

Cusco Monday, 21 September 2020 02:03 PM

මේ අය කී වතාවක් උසාවි ගියාද? පුරවැසි බව කියලා එක වතාවක්... ඡන්දය කල්දාන්න තව වතාවක්.. මේ සැරේ තව අඩව්වක්..

:       2       13

Cusco Monday, 21 September 2020 02:11 PM

මේ අය කී වතාවක් උසාවි ගියාද? පුරවැසි බව කියලා එක වතාවක්. ඡන්දය කල්දාන්න තව වතාවක්.

:       2       7

K Perera Monday, 21 September 2020 04:50 PM

උසාවියට යන්න වුවමනා නැහැ.., මොකද අගමැතිතුමත් 20ට විරුද්ධව ඡන්දය දේවි..!! 

:       0       4

Rohana Monday, 21 September 2020 04:56 PM

20 න් නැවත ජේ ආර් කෙනෙක් බිහිකර ගනිමු.

:       7       14

rohan Tuesday, 22 September 2020 03:30 AM

කවුරු කොහොම මොකක් කිව්වත් සර්ට ඕනෑ දේ සර් කරනවා. නැතිනම් එයාට තිබුණු නඩුවල හැටියට හරි නම් දැන් එයා ඉන්න ඕනේ රජගෙදර නොවේ.. හිරගෙදර..

:       0       0

rohan Tuesday, 22 September 2020 03:30 AM

කවුරු කොහොම මොනවා කිව්වත් සර්ට ඕන දේ සර් කරනවා.

:       0       0

lanka Tuesday, 22 September 2020 06:05 AM

ඔබේ කැමැත්තට රට කැමැතිනම් මෙලහකටත් ඔබ ඇමැති කෙනෙක්... ඔබේ කැමැත්තට රටේ බහුතරය අකැමැති නිසා ඔබ බහුතර මතයට ගරු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 3591 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3846 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2312 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 2202 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1632 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 1063 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26035 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1848 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site