IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ජනමාධ්‍ය ජනපති යටතට

(ඩයනා උදයංගනී )

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය  ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (10)

ජනමාධ්‍ය ජනපති යටතට

ජෙමය්යා Wednesday, 07 November 2018 07:30 AM

දැන් ලේසි පත්තරේ බලන්න.. පත්තර කන්තොරුවත් ගේ ඇතුලෙමනේ..

:       48       453

sirimal Wednesday, 07 November 2018 08:03 AM

"ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි" කියන කතාවේ තේරුම නම් එතරම්ම පැහැදිළි නැහැ. ජනමාධ්‍ය සේරම දැන් ඉතින් එක පැත්තකටනේ ආවඩන්නේ. පවරා ගත්තහම යහපාලනය කාලේ වගේ මධ්‍යස්ථව කටයුතු කරයිද කියල බලමුකෝ.

:       176       841

දඟයා Wednesday, 07 November 2018 08:42 AM

රට අභ්‍යන්තරයේ දැන් කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.

:       10       102

Dilan Wednesday, 07 November 2018 09:45 AM

ඒක නම් හොඳ වැඩක් ..

:       19       7

laksman Wednesday, 07 November 2018 11:58 AM

තොරතුරු දැනගැනීමේ පනතින් වැඩක් වෙයිද

:       0       92

BamunuarachchiThursday, 08 November 2018 07:52 AM

අද මල්ටි බැරල් ගහනවද කියන තොරතුර හැරෙන්නට අනික් ඒවා ලැබේවි!!!

:       0       0

ruchi Wednesday, 07 November 2018 01:14 PM

අවංකවම ලංකාවේ මාධ්‍යය පාලනය කල යුතුයි. අපේ මාධ්‍යයකරුවන්ට කිසිම සීමාවක් නැහැ.

:       0       102

සෙනෙවි Wednesday, 07 November 2018 01:56 PM

ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය රැකෙන ලෙසින් කටයුතු කිරීම වැදගත්

:       20       26

Sumudu Hewa Wednesday, 07 November 2018 02:36 PM

​ලෝකයේ කවර රටක් වුණත් දුෂ්කර අවස්ථා වලදී රටට සතුරු බලවේග විසින් කුමන්ත්‍රණකාරී ලෙස අයහපත් තොරතුරු පැතිරීම වැළක්වීමට යම් පාලනයක් ක්‍රියාත්මක කරනවා. අපේ රටෙත් මෙය සිදුවුන අවස්ථා ගණනාවක් තියෙනවා. එජාප රජයක් යටතේ 1980 ගණන්වල ක්‍රියාත්මක වුණු තරම් දරුණු පුවත් වාරණයක් මුළු ලංකා ඉතිහාසයේම නොතිබෙන්නට ඇති. එයට රජයේ මාධ්‍ය වගේම පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන ගිය මාධ්‍ය ද යටත්. ඒ දරුණු පුවත්වාරණයේ යහපත් ප්‍රතිඵලයක් හැටියට පුවත්පත්වල උපහාස සාහිත්‍ය දියුණු වුණු හැටිත් හොඳ තීරු ලිපි සාහිත්‍යයක් ඇති වුණු හැටිත් මට මතකයි. එහෙත් මේ කියන්නේ 1980 ගණන්වල එජාප රජය යටතේ පැවති ආකාරයේ දරුණු පුවත් වාරණයක් ගැන නොවේ. ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන ජනපති යටතට ගැනීම තුළින් යම් කිසි පාලනයක් ඇතිව ඒවා ක්‍රියාත්මක කිරීමක් පමණයි.

:       309       90

Bamunuarachchi Thursday, 08 November 2018 07:49 AM

එහෙම හොඳා.. පත්තරේ දාන්න කලින් නිවුස් එක ඒවිනේ... එතකොට පත්තර කියවන කාලයත් රට වෙනුවෙන් යොදවන්න පුළුවනි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2246 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 654 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1115 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 972 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 705 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2151 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site