කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත්වෙන ජනමාධ්‍ය වේදීන්ගේ ජාතික සමුළුවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර සහභාගි විය.
ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තවත් ජනපති අපේක්ෂකයෝ කිහිපදෙනෙකු මේ අවස්ථාවට සහභාගී වී සිටිති.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනමාධ්‍ය සමුළුවට මෛත්‍රීපාලත් එයි
සුනිල් Wednesday, 10 December 2014 10:59 AM
ඡන්දේ ඕන නිසා හැම තැනකම යනවා නේද ? (නදී)
කීර්ති Thursday, 11 December 2014 06:30 AM
ජනමාධ්‍ය වෙනුවෙන් මේ අයගෙන්වත් සේවාවක් වෙයිද කියලා බලමු.(හේ)
සේන Wednesday, 10 December 2014 07:09 AM
නිදහස් ජනමාධ්‍යයකින් තොර ප්රජාතන්ත්රවාදයක් නැත. (නි)
සමන්ති Wednesday, 10 December 2014 03:05 PM
මේවගේ නමක් ඇති කෙනෙක් 2010 මැතිවරණයට ඉල්ලලා දින 14 කට පෙර ඉල්ලා අස්වී (වෙන කෙනෙකුට ඡන්දය දෙන්න කියා) ඇප බේරාගත්තා මතකයි (නදී)
ද මැල් Wednesday, 10 December 2014 09:27 AM
මේ දවස්වල ඔය වගේ ආදුනික නායකයෝ ඔයවගේ රැස්වීම් හොයා හොයා ගිහින් සම්බන්ද වෙනවා. බලයට ආවට පස්සේ ඔක්කොම එක යි.(අ)
දමිත් Wednesday, 10 December 2014 04:03 PM
මාධ්‍ය ගැන කැක්කුම ඡන්දෙ ගන්නකම් විතරයි . අපිත් 1970 ඉඳලම වෙච්ච දේවල් බලාගෙන ඉන්නවා. (හේ)
ගාමිණී Wednesday, 10 December 2014 05:54 AM
කොහොමත් ඇඟට ගුණයි පොදු නීතියක් හා ලිඛිත මාධ්‍යයට නිදහස්ව යන්න දෙන විදියක් හදාගන්න බලන එක. (නි)