ගම්පොල ජිනරාජ විදුහලේ තවත් සිසුවියෝ තිදෙනෙක් අද ගම්පොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුනට ඇතිවූ ආසාධනයට හේතු සොයා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. දැනට රෝහලේ 108 දෙනෙක් ප්‍රතිකාර ලබති. කැසීම, පළු දැමීම, ක්ලාන්තය හා හුස්ම ගැනීමේ අපහසුව රෝග ලක්ෂණ බවත්, පරිසරයේ රසායනයකින් හෝ ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් මේ අසාධනය ඇති විය හැකි බවත් වෛද්‍යවරු අනුමාන කරති. රෝහලේ හෙද වර්ජනය ද සියලු රෝගීනට බලපෑමක් ඇති කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජිනරාජ සිසුවියෝ 108ක් අදත් රෝහලේ
හිල්මි Friday, 16 November 2012 02:00 AM
ප්‍රතිකාර කරද්දි හෙදියන්ට මේ රෝගය බෝ වෙන්නෙ නැද්ද එතකොට? (නි)
ශ්‍රීරානි Friday, 16 November 2012 02:24 AM
ළමයින්ට උදව් නොකර හෙදියන්ගෙන් ඇති වැඩේ කුමක්ද ? (ස)
අමිල කටුනායක Thursday, 15 November 2012 12:21 PM
ජීනරාජේ ළමයින්ට හෙදියොත් ඇනලද ඒපාර (ස)
මුතුකුඩ Thursday, 15 November 2012 12:55 PM
හෙදියන්ටත් ඔය කසන ලෙඩේ බෝ වුණොත් එයාලටත් තේරෙයි ලෙඩක් වුණහම විදින දුක. (නි)
සිල්වා Thursday, 15 November 2012 01:07 PM
පාසල් තුළ පවත්වාගෙන යන ආපන ශාලාත් පරීක්ෂා කළ යුතුයි. (නි)
චන්ද්‍රසිරි Thursday, 15 November 2012 02:53 PM
ගම්පොලට ඉඳලා හිටල මේ වගේ විපත් වෙනවා (ස)
ගලබඩ Thursday, 15 November 2012 03:41 PM
ලේ සහ මුත්‍රා පරීක්ෂණයකින් මෙම අසාත්මිකතාවයට හේතුව මුලින් සොයාගෙන ඉන්පසු ගතයුතු ක්‍රියාමාර්ග ගන්න එක හොදයි නේද? (නි)