මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියට එරෙහිව දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබේ.
ජනරාල් වීරසූරිය 1990 දී එවකට යුද හමුදා ආඥාපතිවරයකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධි මුල්කර ගනිමින් දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය විසින් එරට විදේශ අපරාධ සඳහා වූ විශේෂ ඒකකයේ කොමසාරිස්වරයා වෙත එම චෝදනා ගොනු කර ඇතැයි ග්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
ජනරාල් වීරසූරිය මේ දිනවල දකුණු අප්‍රිකාවේ සමුළුවකට ගොස් සිටී.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනරාල් වීරසූරිය ට ලෙඩක් ?
චාන්දනී Monday, 08 December 2014 05:15 AM
අපිට නම් තියෙන්නේ ඉතින් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න (නි)
හසිත Monday, 08 December 2014 05:20 AM
මේවා k .p ගේ දැනුම මත වෙන දේවල් (අ)
ප්‍රසන්න. Monday, 08 December 2014 05:24 AM
ඡන්දෙට වැඩ පටන් අරගෙන වගේ....(අ).
රවීන් Sunday, 07 December 2014 09:12 PM
හිතන්න එපා දැන් ඔක්කොම හරි කියලා. ජනාධිපතිතුමා නොසිටින්න මේ හැමදේම වෙනස්වෙන්න තිබුණා (නි)
නිසාම් Sunday, 07 December 2014 09:15 PM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
වසන්ත Sunday, 07 December 2014 10:18 PM
කුමාර්ගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
ලියොන් ගුණවර්ධන Sunday, 07 December 2014 10:31 PM
මෙම අභූත චෝදනා ගැන දකුණු අප්‍රිකා රජය එහි සමුළුවකට ගොස් ඇති වීරසුරිය අහතාට විරුද්ධව කටයුතු කරයිද? (නි)
දිනේෂ් Monday, 08 December 2014 12:24 AM
මෙන්න නියම වෙලාව අපේ රටට ආදරේ කවුද කියලා බලන්න. (නි)
අබේපාල Monday, 08 December 2014 11:47 AM
මාගලි, 12 වැනි දින දකුණු අප්‍රිකා තානාපති කාර්යාලයට අපි යනවා සංදේශයක් බාරදෙන්න. මාගලිට එන්න පුලුවන්ද යන්න එන්න. (නි)
හසිත් Monday, 08 December 2014 01:53 AM
හෝව් හෝව් දිනේෂ්, ඔයාට පොඩ්ඩක් වැරදිලා (නි)
රසිකා Monday, 08 December 2014 02:13 AM
චෝදනා නම් ඕනෑ කෙනෙකුට කරන්න පුලුවන්නේ. වැරදි කරලා නැත්නම් බයවෙන්න කිසිම දෙයක් නැහැ (නි)
සරත් Monday, 08 December 2014 06:00 AM
මුළු රටම යළි නැගිටිමු. මේ සුදානම් වන්නේ 2 වන සටනටයි (නි)
රූපවතී Monday, 08 December 2014 02:24 AM
කවුරු වුණත් කමක් නැහැ වරදක් කර තිබුනා නම් දඬුවම් දෙන්න ඕනෑ. (නි)
නිමල් ලලිත Monday, 08 December 2014 02:24 AM
දකුණු අප්‍රිකානු රජය පාලන කරන්නේ කවුරුන්ද? ඔහුට ආරක්ෂාව සැපයීමට දකුණු අප්‍රිකානු රජය බැඳීසිටිය යුතුයි. යුධ අපරාධකාරයන් අපිද? නැත්නම් මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කරන අයද? (නි)
අමල් Monday, 08 December 2014 02:31 AM
කුමාර්, ඔයා හරි (නි)
අබේ Sunday, 07 December 2014 02:27 PM
ජනරාල් සටන් කලේ රට වෙනුවෙන්. ඔහු වෙනුවෙන් අපි නැගී සිටිමු (නදී)
කුමාර් Sunday, 07 December 2014 02:57 PM
මෙයාලට කියන්න ඕනා එයාලගේ මහෙකෙනා (ප්‍රභා) මේ රටේ කරපු අපරාද, සිංහල දෙමල මුස්ලිම් ජනතාවන් අමු අමුවේ මරාදාපු හැටි, වද දීපු හැටි හොයා බලන්න කියලා. (නදී)
ගුණසේකර Sunday, 07 December 2014 03:19 PM
හරියට කියන්න බැහැ කිසිදෙයක්. මේ දවස්වලම මෙහෙම වෙන්නේ කොහොමද? (නි)
සදුනි Sunday, 07 December 2014 03:21 PM
කොහොමත් ඡන්දෙන් පස්සේ ජනපතිවරයාවත් යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න සූදානමක් තිබෙන බවට ආරංචි පැතිරෙනවා නේද? මේ දේවල් ගැන අපි සිතාබැලිය යුතුයි (නි)
මාගලී Sunday, 07 December 2014 03:24 PM
අබේ, එහෙම කරන හැටි කියන්නකො මටත් දැනගන්න (නි)
ඇසිලින් Sunday, 07 December 2014 03:26 PM
මේ නාටක වලට එඩිතරව මුහුණදෙන්න විධායක ජනපති ක්‍රමය තිබිය යුතුමය. මඩේ හිටවූ ඉනි තාවකාලිකයි. (නි)
තිවංක Sunday, 07 December 2014 03:36 PM
පුවත පළකළාට ලංකාදීපයට ස්තුතියි (නි)
ටියුඩර් Sunday, 07 December 2014 03:45 PM
මෙහෙම වෙන්න දීලා බලාගෙන ඉන්න බැහැ අපිට (නි)
ධම්ම Monday, 08 December 2014 04:32 AM
කිසි සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මෙවැනිදෑට අභීතව මුහුණදෙන සේනාධිනායකයෙක් තවම අපේ රටේ ඉන්නවා. (නි)
මොහමඩ් Sunday, 07 December 2014 03:58 PM
ජනරාල් රට වෙනුවෙන් සටන් කළ එකද වැරැද්ද? මහ කොටියා අමු අමුවේ මිනිස්සු ඝාතනය කළ එක හරි? අපේ ජනරාල්වරයා බේරාගනිමු (නි)
සුනෙත් Monday, 08 December 2014 04:38 AM
යුද අපරාද චෝදනා නැති ජෙනරල්ලත් ඉන්නවා. (නදී)
සුරංග Monday, 08 December 2014 04:47 AM
ඔබගේ වටිනා ඡන්දය හරියට පාවිච්චි කරන්න. (නි)
යුවරාජ් Sunday, 07 December 2014 04:43 PM
අපිට ඕන ඕක තමයි, වැරදි කරපු අය හිරගෙදර යන්න ඕනා. 8 වෙනිදායින් පස්සෙ අපි බලා ගන්නමු ඉතුරු ටික. මේ රටේ බැරි නම් පිටරටදි හරි හිරේ යවනවා. (නදී)
නලීන් Monday, 08 December 2014 05:03 AM
මේ හැමදෙයකින්ම තේරෙන්නේ කුමක්ද? (නි)