IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනවරමට ගරුකරන්නැයි ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ

ජනවරමට පිටුපා රජය ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළට විරෝධය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන උද්ඝෝෂණ මාලාවක් ජූනි 18 වැනිදා කොළඹ නගරයෙන් ආරම්භ කරන බව එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.

අතුරු අයවැයෙන් පොරොන්දුවූ සහන ජනතාවට නොදීම, තොරතුරු දැන ගැනීම වැනි පනත් කෙරෙහි ආණ්ඩුව දක්වන අඩු සැලකිල්ල ආදී කරුණුවලට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බවද මන්ත්‍රීවරයා කීවේය.

බ්‍රහස්පතින්දා පුංචි බොරැල්ලේ සිට පාගමනකින් ටෙක්නිකල් හන්දියට පැමිණ පිටකොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවන බවත් දිවයිනේ ප්‍රධාන නගරවල ඉදිරි දිනවලදී එවැනි උද්ඝෝෂණ රැසක් පවත්වන බවත් ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

ජනවරමට ගරුකරන්නැයි ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ

විජයබාහු Tuesday, 16 June 2015 02:24 PM

රෙදිත් ඇඳගෙන කොහොමද දන්නේ නැහැ ජනතාව ඉදිරියට යන්නේ? (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Wednesday, 17 June 2015 03:38 AM

මෙයාල දතකන්නේ රට හදන්න නෙමෙයි. රට විනාශ කරන්න. මේගොල්ලෝ හරිම ආත්මාර්ථකාමී පිරිසක්. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 16 June 2015 02:47 PM

ඇත්තටම අම්මපා, රෙද්දක් ඇඳගෙනද මේවා කරන්නේ කියලා මටත් හිතුණා (නි)

:       0       0

චන්න Tuesday, 16 June 2015 02:57 PM

ඇයි ජයබාහු ජනතා විමුක්ති පෙරමුණේ අයට මොකද වෙලා තියෙන්නේ. මන් හිතන්නේ ජයබාහුට රෙද්ද ඇද ගන්න අමතක වෙලා වගේ. මොලේ කළදක් තියෙනවනම් ජයබාහුත් එන්න මේ උද්ඝෝෂනයට. (බ)

:       0       0

තිලක් Wednesday, 17 June 2015 04:57 AM

හඳ මෝරනකොට පිස්සු වැටෙන කතාව මට මතක්වුණා (නි)

:       0       0

තිලක් Tuesday, 16 June 2015 04:19 PM

ජනබලය ගොඩනඟන ජවිපෙට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දෙමුද? (නි)

:       0       0

සිරි Wednesday, 17 June 2015 05:26 AM

සෝමවංශ අමරසිංහ වැනි පරිණත වූ අයෙක් ඇයි මේගොල්ල දාලා ගියේ. අටුවා ටීකා මොකටද? දැන් ඉතින් මේගොල්ලන්ට ආත්ම ගණනාවකට, භව ගණනාවකට තබා සිව් බුදුවරයාණන් වහන්සේලා පහළවෙන කල්ප කාල පරාසයකටවත් ගොඩ එනවා නම් බොරු. (නි)

:       0       0

ජෙෆ් Tuesday, 16 June 2015 04:46 PM

විජයබාහු, ඉන්දික ඇත්තටම තවමත් රෙදි නැතුව ඉන්නේ. දැන්වත් රෙද්දක් ඇඳගෙන ගිහින් ඉදිරි මැතිවරණයේදීවත් ජේවීපී එකට ඡන්දය දෙන්න. ඇයි එයාලා ඔයාගේ මොකුත් හොරා ගත්තද? මේ රටේ පීඩිතයන් වෙනුවෙන් පෙනීසිටින්නේ ඔවුන් පමණයි. (නි)

:       0       0

විදාන Tuesday, 16 June 2015 05:48 PM

පක්ෂ ගණනාවක් ජනාධිපතිවරණයේදී කෙලින්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දුන්නා. එතකොට ජවිපෙ මොකද කලේ කියලා රට වැසියා දන්නවා. මේ සෙල්ලම් හැමදාම නටන්න බැහැ. ජනතාව දැන් දැනුවත්වෙලයි ඉන්නේ. (ර)

:       0       0

පුලාරා Wednesday, 17 June 2015 05:36 AM

1971 සිට කැට හොල්ලලා සල්ලි හොයපු මෙයාල මෙදා පාර සිට කැට හොල්ලන්නෙ නැතිලු. ඇතිවෙන්න ඩොලර් ලැබුනලු කියල තමයි පරණම සහෝදරයෙක් අපිට කියුවේ. කමක් නෑ රටට විදේශ විනිමය ගෙනෙන එකත් ලොකු දෙයක්. හැබැයි ජවිපෙට බීඕඅයි ගන්න වෙයි බදු වලින් බේරෙන්න. (බ)

:       0       0

අනිල් පූර්ණ Tuesday, 16 June 2015 06:54 PM

ඉතින් අනුර කුමාරට කියන්නකෝ පාරවල් අවහිර කරගෙන මිනිසුන්ට වදදිදී මාධ්‍ය සංදර්ශන තියන්නේ නැතුව ඕවා කරගන්න කියලා (නි)

:       0       0

පුංචිහේවා Tuesday, 16 June 2015 10:59 PM

අමතක නොකර කියන්න දින සීය පහුවුන කියලා. තාම කට්ටියම වැටුප වෙලාවට ගන්නවා ඇති නේද ? (නදී)

:       0       0

ජායි හැන්නදගේ Tuesday, 16 June 2015 11:34 PM

විදාන, අවරුදු 66 ක් නැටුවා ඇති. අපේ දෙමාපියන් ලිහල බලපු මල්ලේ තවත් මොනවද ඔබල බල්ලන්න තියෙනේ. නැත්නම් ඉන්න හොරු ටික හොඳයි කියල තව 66 ක් දීල බලමු. (නදී)

:       0       0

චමිලා Wednesday, 17 June 2015 08:02 PM

කටින් බතල හිටවනවා.මිනිසුන්ට තාම අතීතය මතකයි (නි)

:       0       0

කපිල Wednesday, 17 June 2015 08:09 AM

මාස හයත් ඉක්ම යනවානේ. අතේ සල්ලිත් හිඟ ඇති. මැතිවරණයකුත් එනවා නේ. ඒක නිසා පාරවල් රතු පාටින් පුරවයි. ඔන්ලයින් පින්තුරත් යවයි.ජයවේවා. (ම)

:       0       0

විජයබාහු Wednesday, 17 June 2015 09:00 AM

චන්න, නැගිටින්න දැන් හීන බැලුවා ඇති. ඔයාල දන්නේ නැති උනාට අනිත් හැමෝම දන්නවා මෙයාල ගැන. ඔය මොලේ පාවිච්චි කරලා හිතන්න. (ර)

:       0       0

රවී Wednesday, 17 June 2015 09:32 AM

ඔබලා වැඩ කලේ තමන්ගේ වාසියට නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට අවංක කම වැඩක් නෑ. කුඩු කාරයෙක් හරි එතනෝල් කාරයෙක් හරි වෙලා සල්ලි ලැබෙනවා නම් ඡන්දෙ දෙයි. අපේ මිනිස්සුන්ට ජව්පෙ කියන දේ මොකද්ද කියලවත් වටහා ගන්න ශක්තියක් නෑ. (ර)

:       0       0

රවී Wednesday, 17 June 2015 09:35 AM

මෙයාල තව අවුරුදු හයකට රට විනාශ කරන්න උත්සහ කරන අය වගේ. (ම)

:       0       0

නඩරාජා Wednesday, 17 June 2015 02:36 AM

ජේ. වී. පී. උදවිය බොහොම ආවේගයෙන් වගෙයිනේ කතා කරන්නේ? මොනවා වෙලාද? (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Wednesday, 17 June 2015 02:50 AM

මෙයාලා දේශපාලන බබ්බු වගේනේ කතා කරන්නේ. යුඑන්පි එකේ හැටි සහසුද්දෙන් දැනගෙන, ජනපති දිවුරුම් දීලා විනාඩි කීපයකින් අගමැති පත්කරන්ටත් යුඑන්පි ආණ්ඩුවක් පිහිටුවන්ටත් කිසිම විවේචනයක් නැතුව ඉඩ දීලා දැන් මොකද මේ විරුද්ධ වෙන්නේ.? පුරුද්දටද.? නැත්තං හැටිද.? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 244 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 338 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1862 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12647 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6235 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36629 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site