ගෙවුණු දස වසරක් පුරා පැවති දේශපාලන සංස්කෘතිය හේතුවෙන් විපරීත වූ සමාජය පිළිසකර කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (01) අරලගංවිල ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කියා සිටියේය.
පසුගිය ජනවාරි අට වැනිදා සිදු වූ දේශපාලන පෙරළිය සමාජ පෙරළියක් බවට පත් කිරීම එතරම් පහසු නොවන බවත් දරුවන් වෙනුවෙන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමේ සිහිනය යථාර්ථයක් කිරීමේ දී එම සමාජ පෙරළිය සිදු කිරීම ප්‍රමුඛ කාර්යයක් කොට සලකා කටයුතු කළ යුතු බවත් දයා ගමගේ මහතා සඳහන් කළේය.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘ජනවාරි 8 දේශපාලන පෙරළිය සමාජ පෙරළියක් කිරීම අපහසු නෑ‘
සනුකි Thursday, 01 October 2015 08:23 PM
ගරු ඇමතිතුමනි, රටේ මන්දපෝෂණය නැති කිරීමට එකාවන්ව කටයුතු කරන්න. ගොවීන්ට පොහොර ,බීජ නොමිලේ ලබාදෙන්න. ගොවි උපකරණ, යන්ත්‍ර සුත්‍ර නොමිලේ දෙන්න. එතකොට නිකම්ම බඩු මිල අඩුවේවි. (නි)
කල්හාරි Thursday, 01 October 2015 10:38 PM
පෙරළි ගැන කතා කළා ඇති. දැන් වැඩ කරලා පෙන්නුවා නම් හොඳයි (නි)
නිමලරාජ් Friday, 02 October 2015 12:30 AM
පහසුයි කියලා හිතන්න එපා. ඒක ගොඩක් අමාරු දෙයක් (නි)
සජිත් Friday, 02 October 2015 01:43 AM
හිත ඇත්නම් පත කුඩාද කිවුවලු (නි)
තිලාන් Friday, 02 October 2015 02:21 AM
ඉදිරියට යෑමට සුබ පැතුම්! (නි)
කිරන් Friday, 02 October 2015 02:21 AM
කරලා බලමු. අපිත් සහයෝගය දෙන්නම් (නි)
මේබල් Friday, 02 October 2015 03:34 AM
මොන වගේද වෙනස් කරන්න යන්නේ ධර්මිෂ්ට සමාජය වගේද ? (බ)
රත්නායක ආරච්චිගේ Friday, 02 October 2015 04:50 AM
මොකද්ද ඉතින් වෙච්ච පෙරලිය? ඇමෙරිකාවට ඉන්දියාවට අවශ්‍ය විදියට රුකඩ පාලනයක් ඇතිවීම තමයි පෙරලිය? (අ)
ආරි Friday, 02 October 2015 05:14 AM
අනේ මෙහෙම කතාවක්. (අ)
ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 05:46 AM
ජනතාවගේ සැබෑ ප්‍රශ්න ජනතාවගේ ඇසින් බැලීමට ඔබතුමාලා සුදානම් නම් සමාජ පෙරලියක් කරන්න අපහසු නැහැ. තමන්ගේ මුදල් පසුම්බිය ටික කලකට හෝ වසා තබන්න. (අ)
චන්ද්‍රා Friday, 02 October 2015 08:00 AM
කොහොමටත් දැනටමත් සමාජ පෙරලියක් වෙලා නොවෙද තියෙන්නේ ? (ර)
නිහාල් Thursday, 01 October 2015 03:59 PM
ජනවාරි 8 වැනිදාට ඉස්සෙල්ලානම් කිව්වේ ඕව නිකන් ටොයිස් වැඩ කියල. (බ)
නිශේන් Thursday, 01 October 2015 05:15 PM
මෙතුමා හොඳ කෙනෙක්. එතුමාට සුබ පතනවා (නි)
කමල් Thursday, 01 October 2015 05:16 PM
ඔබතුමාගේ කතාව හරි (නි)
විපුල Thursday, 01 October 2015 05:15 PM
ලොකුම අභියෝගය තමයි බඩු මිල අඩුකිරීම (නි)