IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජිනීවා පරාජයට හේතුව හෙළ උරුමය කියයි

ශ්‍රී ලංකා විදේශ සේවයේ දුර්වලතා නිසා ජිනීවා යෝජනාවලිය ලංකාව පරාජය වූ බව හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ තංගල්ලේදී පැවසූහ.

‘විදේශ සේවාවේ ඇතැමුන් මෙරට තොරතුරු හරියට දන්නේ නැහැ. දන්න තොරතුරු ලෝකයාට දෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩ කරතියි ඇමෙරිකාව ඇතුළු රටවලින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූයේ අපේ විදේශ සේවයේ දුර්වලකම් නිසායි.‘



අදහස් (0)

ජිනීවා පරාජයට හේතුව හෙළ උරුමය කියයි

මොහොමඩ් Thursday, 28 March 2013 09:42 AM

විදේශ සේවයට තෝරන්නේ සුදුසුකම් බලලා නෙමෙයි. ඡන්දෙන් පැරදුන අයට, සංවිධායකවරුන්ට විදේශ සේවා ලබාදුන්නම එයාලගෙන් ඉතින් බලාපොරාත්තුවෙන්න පුලුවන් දෙයක් නැහැ.(නදී)

:       0       0

සෙනවිරක්න බංඩා Thursday, 28 March 2013 09:38 AM

ඇත්තටම හරි. බොහෝ තානාපතිවරුන්ගෙන් රට වෙනුවෙන් කිසිම සේවයක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

අමරේ Thursday, 28 March 2013 09:50 AM

විදේශ සේවා විභාගය කරන ආකාරය ගැන පැහැදීමක් නැහැ. විභාග ක්‍රමයත් සමගම එහි වෙනස් කම් කරලා සම්මුඛ පරීක්ෂණයෙන් හැකි අය ගන්න ඕනෑ. ඒක සම්පුර්ණයෙන්ම දේශපාලනිකරණය වෙලා.ඒ විභාගය බොරුවක් මට හිතෙන්නේ. ඒක ඉංග්‍රීසී මාධ්‍යයයෙන් විතරක් තියලා රටට ආදරේ කරන ඉංග්‍රීසී හොඳින් කතා කළ හැකි මිනිස්සු ගන්නවනෙම් හොඳයි. බොරු හිපියෝ නෙමෙයි. (නදී)

:       0       0

ලංකා Thursday, 28 March 2013 09:57 AM

මම කියන්නේ ලංකාවේ තියෙන ප්‍රතිපත්ති හරි කියලා (දී)

:       0       0

හේමන්ත Wednesday, 27 March 2013 07:42 PM

හෙළ උරුමයට ජයවේවා (දී)

:       0       0

දේව් Thursday, 28 March 2013 04:56 PM

අවුරුද්දකට සැරයක් පිටරට ගිහින් ඒ අය කරන දේවල් බලන්න කෙනෙක් පත් කරොත් මොකද වෙන්නේ? එහෙම කරන්නේ නැති නිසා තමයි තමුන්ගේ මට්ටම් තම්මැට්ටම් කියන්නේ.(නදී)

:       0       0

චම්පි Wednesday, 27 March 2013 07:44 PM

ජගත්, ඔයා කවුරු වුණත් මහ කුහක මිනිහෙක්. (නි)

:       0       0

සිසිර Wednesday, 27 March 2013 07:40 PM

ජගත්, ඔයා කොහේද ජීවත් වුණේ? (නි)

:       0       0

කිර්ති Wednesday, 27 March 2013 07:42 PM

නැහැ මානව හිමිකම්ප්‍රශ්නය මත තියලා අපිට මේ කෙනිහිරිකම් කරන්නේ අපි ඒ රටවල් වල ඉත්තෝ උනේ නැති නිසා (දී)

:       0       0

පෙරේරා Wednesday, 27 March 2013 07:57 PM

සත්තකින්ම ඔවු. (නි)

:       0       0

ලලිතා Wednesday, 27 March 2013 08:20 PM

නැහැ හෙළ උරුමය වැරදියි (දී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 27 March 2013 08:20 PM

වෙන්න බැහැ (දී)

:       0       0

රිස්මි Thursday, 28 March 2013 05:00 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.(නදී)

:       0       0

සුනෙත් Wednesday, 27 March 2013 08:55 PM

අපි ඒ වැරැද්ද නිවැරදි කරමු (දී)

:       0       0

තිස්ස Thursday, 28 March 2013 11:00 AM

වැරදි උනා තමයි මනුත් මේක පමණක්ම නොවෙයි හේතුව (දී)

:       0       0

ජගත් Wednesday, 27 March 2013 03:31 PM

නැහැ, එය සත්‍යයක්ම නිසා! (ස)

:       0       0

ජීවන්ත Wednesday, 27 March 2013 03:33 PM

අනේ නිකම් ඉන්න, අපිත් ලංකාවේ ජීවත්වෙන්නේ. (ස)

:       0       0

සරත් Wednesday, 27 March 2013 09:30 PM

සමහර වෙලාවට එකත් විය හැකි (දී)

:       0       0

සමන් Wednesday, 27 March 2013 03:43 PM

විදේශ ප්‍රතිපත්ති වලම ගැටළුවක් නොවෙයි මෙතන තියෙන්නේ (දී)

:       0       0

ගාමිණි Wednesday, 27 March 2013 03:39 PM

ලෝකේ අනෙක් රටවල් කියන කියන එක කලානම් ජිනීවා වලදී ඔක්කොම අපිට චන්දෙ දෙයි, නමුත් යුද්දය තවම එකතැන එහෙනම් (දී)

:       0       0

විභූෂ Wednesday, 27 March 2013 03:46 PM

හරියටම හරි අපේ හාමුදුරුවනේ (ස)

:       0       0

සිල්වා Wednesday, 27 March 2013 03:53 PM

කතාව 100% ඇත්ත (දී)

:       0       0

ශ්‍රී Wednesday, 27 March 2013 03:54 PM

අපේ  අයට  මොන  රස්සාව  බාර  දුන්නත්  ඒ  සමගම  දෙන්න ඕනෑ  රටට  ප්‍රතිලාබ  ගෙනෙන වැඩපිළිවෙලක්. එය  සපුරන්න  බැරි  අය අයින්  කරන්න ඕනෑ. එහෙම  වුනානම්  අද  මීට  වඩා  හොද  තත්ත්වයක්  ලබාගන්න  තිබුණා.  (නි)

:       0       0

සනත් Wednesday, 27 March 2013 10:06 PM

හැමදේම දැන් දේශපාලනීකරනය වෙලා. (නි)

:       0       0

බන්දු Wednesday, 27 March 2013 03:54 PM

ලංකාවේ තරම් හොද විදේශ ප්‍රතිපත්ති කොහෙද තියෙන්නේ (දී)

:       0       0

බොතේජු Wednesday, 27 March 2013 03:54 PM

වෙන්න බැහැ කීයටවත් (දී)

:       0       0

රජිත් Wednesday, 27 March 2013 03:49 PM

යහපත් සාමජයක් වෙනුවෙන් හොද ආරම්භයක්. (නි)

:       0       0

නිමල් අසංක පෙරේරා Wednesday, 27 March 2013 10:15 PM

ශ්‍රී සහ කමල්ගේ අදහස් අගය කරමි. ඔවුන්ගේ අදහස් වලට එකතු කිරීමක් ලෙස මෙසේ දක්වමි. වාර්තා වලට අමතරව එක් එක් මාසයේ නිරීක්‍ෂණ ද ලබා ගන්න එවිට නව ප්‍රවනතා හදුනාගත හැකි වේවි. එවිට කල් ඇතිව ලක ලැහැස්ති විය හැකියි. මෙම වාර්තා සංසන්දයය මගින් විවිධ අදහස් ලබාගත හැකියි. විදේශ කටයුතු කරන අයට රට ගැන හැගීමක් පළමුව ලබා දෙන්න වෙවි. අප රට වෙනුවෙන් මෙහි අදහස් දමන්න ගන්නා කාලයටවත් ගරු කරන ලෙස ඉල්ලමි. (නි)

:       0       0

මහිපාල Wednesday, 27 March 2013 03:56 PM

මොකද්ද ඉතින් අපි ඊට කල යුතු විසදුම

:       0       0

ගමා Wednesday, 27 March 2013 10:34 PM

පිළිගන්න ඕනෑ අපේ රටේ හොද තොරතුරු පිටරටට යනවා මදි කියලා. (නි)

:       0       0

ලලිත් Wednesday, 27 March 2013 04:00 PM

අපි දැන් පරක්කු වැඩි කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

ධම්ම Wednesday, 27 March 2013 04:15 PM

එයත් එක හේතුවක්. (ස)

:       0       0

දහනායක Wednesday, 27 March 2013 11:34 PM

විදේශ සේවාවට මෙරට තොරතුරු හරියට දන්න ,යමක් තර්කානුකූලව කතාකළ හැකි කෙනෙක්ව පත්කිරිම වටී. (නි)

:       0       0

සමන් Wednesday, 27 March 2013 04:17 PM

මම හිතන්නේ නැහැ විදේශ ප්‍රතිපත්ති වලින් හොදම රට ලංකාවයි (දී)

:       0       0

ස්වින් Wednesday, 27 March 2013 04:16 PM

මටත් හිතෙනවා ඒ කතාව ඇත්ත කියලා (දී)

:       0       0

සැන්ඩර් Wednesday, 27 March 2013 04:17 PM

ලංකාවේ ඉඳල මේ සිද්ධි සත්‍යය කියල කියන අයගේ පවුලේ එක්කෙනෙක් හරි පහුගිය කාලේ බෝම්බෙකින් මියගියා නම් ඔහොම කියන්නේ නෑ..(ස)

:       0       0

රාජු Wednesday, 27 March 2013 04:18 PM

100% ඒක නොවෙයි හේතුව . නමුත් එකත් වෙන්න පුළුවන් (දී)

:       0       0

ලලිත් Wednesday, 27 March 2013 11:56 PM

යුද්ධය කරපු අයනේ වැඩිපුර ඔය තැන් වල ඉන්නේ. ඉතින් අහන්න දෙයක්ද? එයාලා ඒ රටවලත් අය දිහා බලන්නේ යුද්ධ මානසිකත්වයෙන්. එයාලට උදව් කරන්න ඕනෑ බව ඇත්ත. නමුත් ඒකට විදේශ තානාපතිකමම ඕනෑද? (නි)

:       0       0

සිල්වා Wednesday, 27 March 2013 04:18 PM

හරියට හරි හාමුදුරුවනේ. (නි)

:       0       0

නිසංසලා Wednesday, 27 March 2013 04:30 PM

රට ගැන කැක්කුමක් තියෙන අයවයි විදේශ සේවයේ තනතුරුවලට යැවිය යුත්තේ. (නි)

:       0       0

ඇල්පිටිය Thursday, 28 March 2013 01:22 PM

සමහරුන්ට බලය තිබුණට මොළය නැහැ. මොළය තිබුණට බලය නැහැ. (නි)

:       0       0

මලිත් Wednesday, 27 March 2013 04:38 PM

ඇත්තටම මේ කතාව ඇත්තක්ද (දී)

:       0       0

මේනක Thursday, 28 March 2013 01:22 PM

අපි බොහොම අමාරුවෙන් හම්බකරන විදේශ විනිමය අනවශ්‍ය ලෙස වියදම් කරන්න එපා. (නි)

:       0       0

සංක Wednesday, 27 March 2013 04:45 PM

50% සාධාරණයි (දී)

:       0       0

ලසන්ත Wednesday, 27 March 2013 04:46 PM

ඇයි හාමුදුරුවනේ මේවා අපිට කියන්නේ? (නි)

:       0       0

චුලන්ත Wednesday, 27 March 2013 04:40 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සමන් Wednesday, 27 March 2013 04:44 PM

එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධවත් සමහරු ජිනීවා ගියා මතකයි නේද? (නි)

:       0       0

සෝම හිමි Thursday, 28 March 2013 03:43 AM

ජිනීවා පරාජයට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා විදේශ සේවයේ දුර්වලතා නොව අවංකවම අප පැවිදි පාර්ශවය ලෙස ගිහි පාර්ශවයට අපෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු නොකිරීමත් අද අපගේ ධාර්මික ජීවිතය වෙනුවට වාණිජකරනයට හසුවු දේශපාලනීයකරණය වු ධර්මතාවයක් සමාජය අතර දියත් කිරීමත්ය. අප මීට වඩා ආදර්ශවත් වීම යුක්තිසහගත වීම වටින්නේය. (නි)

:       0       0

රොබින් Wednesday, 27 March 2013 04:45 PM

එල්.ටි.ටි.ඊ එක කල විනාශ ඒ ගොල්ලෝ දකින්නේ නැද්ද (දී)

:       0       0

මාලක Wednesday, 27 March 2013 04:57 PM

එක නොවෙයි හේතුව, අනෙක් රටවල් වලට ඕන දේ අපි නොකරපු එකයි හේතුව (දී)

:       0       0

ප්‍රභාත් Wednesday, 27 March 2013 05:05 PM

සත්තක හැබෑව (දී)

:       0       0

ජගත් Wednesday, 27 March 2013 05:17 PM

දැන් ඉතින් හේතු වැඩක් නැහැ, විසදුමක් බලමු (දී)

:       0       0

ගෝවින්ද Wednesday, 27 March 2013 05:12 PM

ඔවු. ඇත්තම ඇත්ත තමයි. (නි)

:       0       0

ලාල් Wednesday, 27 March 2013 05:22 PM

හෙළ උරුමය හරි (දී)

:       0       0

ෆ්‍රැන්සිස් Thursday, 28 March 2013 04:58 AM

සමහර වෙලාවට ඔවුන් හරි (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 March 2013 05:16 PM

ඔවු. එය ප්‍රභල හේතුවක් තමයි. (නි)

:       0       0

ටොරොන්ටෝවේ විනිතා Wednesday, 27 March 2013 05:21 PM

මමත් හාමුදුරුවන් කියන එක පිළිගන්නවා . මේ රටෙත් එහෙම තමයි. (නි)

:       0       0

කමල් Wednesday, 27 March 2013 05:24 PM

විදේශ ඇමැතිතුමනි, සියළුම තානාපතිවරුන්ගෙන්, මහ කොමසාරිස්වරුන්ගෙන්, කොන්සල් ජනරාල්වරුන්ගෙන් හා ශ්‍රී ලංකාව නියෝජනය සදහා පත්කරන ලද නිලධාරීන්ගෙන් ඉදිරි මාසය සදහා සැලසුම්, පසුගිය මාසයේ සැලසුම් මගින් සපුරාගත් ඉලක්ක ඇතුලත් වාර්තාවක් සෑම මාසයකම ලබා ගැනීම සහ එම වාර්තා වල තොරතුරු වල නිවැරදිතාවය පිළිබදව විමර්ශනයක් කිරීම සුදුසු යයි යෝජනා කරමි.

:       0       0

ජානක Thursday, 28 March 2013 07:18 AM

එක හරි ලංකාවේ ඉන්නවා ඕන තරම් සුදුස්සෝ. ඒත් යන්නේ නුසුදුස්සෝ. මේ අය අපේ සංස්කෘතිය ඉතිහාසය තියා ඉන්ග්‍රීසි වත් දන්නේ නේ. මේ අය යන රටේ භාෂාව දැනගන්ට ඕන. කරන්න පුළුවන් අයටත් කපනවා. ප්‍රන්සේ තානාපති කෙනෙක් මේ අවුරුද්දටම නෑ. ඉන්න කුක්කෝ රජවෙලා සේවකයන්ට අපිට පාට් දානවා.(නදී)

:       0       0

පෙරේරා Thursday, 28 March 2013 07:40 AM

මොන වැරැද්ද වුනත් වගකීමක් ගන්න කෙනෙක් නැහැ ලංකාවේ.(නදී)

:       0       0

දේවින්ද Wednesday, 27 March 2013 05:40 PM

මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)

:       0       0

තේජානි Thursday, 28 March 2013 03:08 PM

විදේශ සේවය ගැන ටිකක් හොයලා බලන්න, දැන් ඉහල විතරක් නොවේ පහල නිලධාරීනුත් විධිමත් විභාග ක්‍රමයකින් තොරව දේශපාලන හිතවත් කම මහ පත්කළ, පත්කරන තත්ත්වයක් තිබෙන්නේ. හොයලා බැලුවොත් නරකද? ඉස්සර ලංගම වාගේ කරන්න හදනවා තානාපති කාර්යාල ? හොර පාරෙන් තමා එන්න හදන්නේ.(නදී)

:       0       0

ප්‍රියා Wednesday, 27 March 2013 06:15 PM

ඒක පමණක්ම නොවෙයි හේතුව තවත් හේතු තියෙනවා , මේක එක හේත්යුවක් විතරයි (දී)

:       0       0

ලියනගේ Thursday, 28 March 2013 03:50 PM

දැන් අපටද කියන්නේ වෙන කට්ටියක් පත් කරන්න කියලා? (නි)

:       0       0

හේමසර හිමි Wednesday, 27 March 2013 06:42 PM

ඉතින් මේවා මෙහෙයවන්නේ කවුද? අපි නෙමෙයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1478 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1245 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site