ජිනීවා මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතා සමුළුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී අද (19) පැවැත්විණි.
නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික නිදහස බිලිදෙන හයිබ්‍රිඩ් අධිකරණයට එරෙහි ජන සමුළුව ලෙස නම් කර තිබූ එම සමුළුව සඳහා පැමිණි ජනතා නියෝජිතයෝ පැමිණ සිටි පිරිස සමග එක්ව බිම වාඩිවී සිටිනු දැකිය හැකි විය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජිනීවා යෝජනා එපා‘ - සන්ධානයෙන් ජන සමුළුවක්
චන්දු Tuesday, 20 October 2015 11:50 AM
වේදිකාව මහ විශාල එකක් ඒක නිකන් හිස් වගේයි පෙන්නේ. වෙනදා ගුවනිනුත් වීඩියෝ කරනවා. එකත් මේ සැරේ නැහැ වගෙයි. (ර)
කුමා Tuesday, 20 October 2015 02:56 PM
අපි උපවාසයක්වත් කොරල බලමුද ? මොකද විමලේ ඉන්නවනේ බයක් නැහැ .(රේ)
කුමාර Tuesday, 20 October 2015 12:45 AM
ජයවේවා! (නි)
සේනක Tuesday, 20 October 2015 01:30 AM
ඔය වැඩක් නැති ඒවා කරන්නේ නැතුව වැඩි වෙන ජීවන වියදමට එරෙහිව උද්ගෝෂණයක් සංවිධානය කරන්න. අපිත් එනවා. (රේ්)
රන්ජිත් Tuesday, 20 October 2015 01:52 AM
කොහොමත් කට්ටියකට හොඳ දේවල් තව කට්ටියකට නරකයිනේ (නි)
දිනේෂ් Tuesday, 20 October 2015 02:00 AM
උපදින සෑම දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු අඩු බර සහිතව උපදී. වයස 5 ට අඩු දරුවන්ගෙන් 29% ක් අවශ්‍ය අවම බරට වඩා අඩු බරක් සහිතය. ඇතැම් දිස්ත්‍රික්කවල මෙම අගය 37% දක්වා ඉහල අගයක් ගනී. මින් 14% ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙයි. මාස 6 ත් 11 ත් අතර දරුවන්ගෙන් 58% රක්තහීනතාවයෙන් පෙලෙයි. මාස 12 -23 අතර දරුවන්ගෙන් 38% ක් රක්තහීනතාවයෙන් පෙලෙයි. මීට ප්‍රධානම හේතුව වශයෙන් දක්වා ඇත්තේ දරා ගත නොහැකි ආහාර මිල නිසා ආහාර සපයා ගැනීමට බහුතර ජනතාවට නොහැකි වීමයි. යහපාලනයන් අප ඉල්ලන්නේ හැකි ඉක්මනින් ආහාර මිල පහත දමන ලෙසය. මේ සදහා බල කරන රැස්වීමක් සංවිධානය කරන්න (අ)