IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජීනීවා විරෝධය ඉතාලියේ

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ශ්‍රි ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කමිටුවට ගෙනෙන යොජනාවට විරුද්ධ උද්ඝෝෂණයක් හෙට(13) ඉතාලි පාර්ලිමේන්තුව ඉදිරිපිට පෑවෑත්විමට සුදානම් කොට ඈතෑයි රෝම ශ්‍රි ලංකා එකමුතුව කියයි.

 



අදහස් (0)

ජීනීවා විරෝධය ඉතාලියේ

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 12 March 2014 10:12 PM

මෙම යෝජනාවෙන් ඉල්ලන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මැදිහත් වෙලා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඉතින් ඒකට විරෝධතා පවත්වන්නේ මොකටද? ඉතාලියේ ඉන්න අමු බේබද්දොන්ට නම් හොඳයි රැලි...පෙළපාලි...බස් වල බිබී ජිනීවා යන්න.(නධී)

:       0       0

පාලිත වීරතුංග Wednesday, 12 March 2014 10:21 PM

ජිනීවා වලට එන සමහර අය ලංකාව දැකලත් නැහැ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ චෝදනා කරනවා.(නදී)

:       0       0

නඩරාජා Thursday, 13 March 2014 12:26 AM

වචනෙන් හරි විරුද්දවිම දහස් වටිනවා , කොටින්ගේ තවමත් ප්‍රාණ වායුව රකින ගැත්තන්ට මේවා විහිලු.(නදී)

:       0       0

නිකිණි Thursday, 13 March 2014 10:34 AM

ඉතාලි රජයට ජය වේවා (අ)

:       0       0

සාදිනි Thursday, 13 March 2014 10:37 AM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත ....(අ)

:       0       0

රොෂාන් Thursday, 13 March 2014 01:10 PM

මොකක් හරි හොද වැඩක් කරනකොට මෝඩ කතා කියල ඒ වැඩේ කරන මිනිසුන්ට අගෞරව කරන එක මහා ජරා වැඩක් ගාමිණී! මම හිතන්නේ තමුන්නාන්සේ ඉස්සර සල්ලි වලට පෙළපාලි ගිය කුම්බෙයෙක් වගේ?(දී)

:       0       0

රොෂාන් Thursday, 13 March 2014 01:12 PM

බොහොම හොඳ වැඩක්! ඔබ සැමට ස්තුති!(දී)

:       0       0

ගාමිණි Wednesday, 12 March 2014 06:51 PM

සහය ලබාගන්න කොහොමද උද්ගෝෂණය කරන්නේ. කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොනවාද කියන්නේ බුරුතු පිටින් යන්නේ .....විහිළු කාරයෝ (දී)

:       0       0

සදමාලී ගුණසේකර Wednesday, 12 March 2014 08:16 PM

සහය ලබාගන්න කොහොමද උද්ගෝෂණය කරන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 212 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 19 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 642 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 644 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13847 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3341 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19774 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site