ශ්රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත මානව හිමිකම් චෝදනා වලට විරෝධය දක්වමින් ‘ජාතික හිමිකම් සංවිධානයේ’ විරෝධතා පා ගමනක් කොළඹ බෞද්ධාලෝක මාවතේදී අද පැවැත්විණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටින් ගමන් ඇරැඹු විරෝධතා පා ගමන තුම්මුල්ල මං සන්ධියේ එක්සත් ජාතින්ගේ මෙරට ප්‍රධාන කාර්යාලය දක්වා ගමන් කළේය.
භික්ෂුන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයෝ ඊට එක්ව සිටියහ.ජාතික හිමිකම් සංවිධානය එක්සත් ජාතින්ගේ කාර්යාලයයට සන්දේශයක් ද භාර දුන්නේය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජිනීවා විරෝධය කොළඹ
රොචින් දි සොයිසා Wednesday, 05 March 2014 03:51 AM
ගොඩක් හොඳයි.(නදී)
ටිකිරි බංඩා Thursday, 06 March 2014 10:21 AM
කුඩු රටට ගේන නිසා අපේ තරුණ පරපුර විනාසය කරා ගමන් කරනවා පමණක් නොවෙයි,රටම විනාසය කරා ගමන් කරනවා. ඒ වෙනුවෙනුත් පා ගමනක් සංවිදානය කරන්න සිත් පහල වේවා.(නදී)
රුචිර Tuesday, 04 March 2014 03:47 PM
උද්ගොෂණ පටන් ගන්න කාල බිල කෑ ගහන්න ඡන්ද සටන ගොඩ දාන්න තැඹිලි බොන්න කාලේ මෙන්න.(නදී)
විජේසිංහ Tuesday, 04 March 2014 03:52 PM
ගොඩක් හොදයි. හැබැයි ඒ එක්කම අපේ රාජ තාන්ත්‍රික මට්ටමෙන් ඒ අයගේ වැඩ කොටස හරියටම කරන්න ඕනා. (නදී)
අමිල Tuesday, 04 March 2014 04:12 PM
මෙවැනි දේකට ඉඩ දුන්නේ රජය. යුද්දයේ අවසාන කාලයේ සිදු වු දේවල් ගැන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරි පත් කරන බව කිවේ රජය පොරොන්දු උණා. (නදී)
ජයන්ත Tuesday, 04 March 2014 04:16 PM
ඉදරි ඡන්ද වැඩවලට මේ දේ යොදාගෙන රටට විනකරනවා. මෙවැනි දේවල් ව්හිලුවක්.(නදී)
සමන් Tuesday, 04 March 2014 04:24 PM
මෙවැනි දෙකට ඉඩ දුන්නේ කව්ද? දැන් ඒ තුලින් වාසි ගන්න හදනවා.(නදී)
බුද්දික Tuesday, 04 March 2014 04:27 PM
බස්නාහිර සහ දකුණේ ඡන්දෙට ජිනීවා යොදාගන්නයි හදන්නේ.(නදී)
තිස්ස Tuesday, 04 March 2014 04:30 PM
මේක හොදට ප්ලැන් කරලා කරපු දෙයක් පිස්සු හොදයි !! (නදී)