IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජිනීවා වස් පිංකම

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පිංකම  විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පිංකම සඳහා කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති  බලංගොඩ සොභිත නා හිමි ,ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක, පැරිස් ජාත්‍යන්තර  බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නා හිමි.ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය පිරිවෙන් අධ්‍යක්ෂ හබරකඩ සෝරත,ගාල්ල, මාතර, හම්බන්තොට දිසා අධිකරණ සංඝ නායක මා හිමි, මාපලගම බුද්ධසිරි නායක හිමි රත්මලාන බොරුපන සාම විහාරාධිපති පුවක්ගහහේනේ වජිරඥාණ මා හිමි, ඇඹිලිපිටිය තුන්කම ගුණානන්දාරාමාධිපති, හබරකඩ පඤ්ඤානන්ද හිමි,

කොළඹ සම්බුද්ධාලොක විහාරයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි ,

මානම්පිට අමිත හිමි ප්‍රධාන මහා සංඝ රත්නය සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති  රවිනාත ආරියසිංහ මහතා ප්‍රධාන ස්විස්, ප්‍රංශ, ශ්‍රී ලාංකික,තායි,ලාඕස්,කාම්භෝජ, වියට්නාම් හා බංගලිදේශ්  ජාතිකයෝ ද පිංකමට සහභාගී වූහ. 

සිංහල, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන්  ධර්ම දේශනා පැවැත්විණි. 

කඨිනානිසංස ධර්ම දේශනා ව බලංගොඩ සෝභිත නාහිමි හා පරවහැර චන්දරතන නාහිමි විසින් සිදුකරන ලදහ. 

මාපලගම බුද්ධසිරි නායක හිමි ප්‍රධාන සංඝරත්නය ද සෙත් පිරිත් දේශණා කළහ.විහාරවාසී  හල්විටිගල සුජාත හිමියෝ පුණ්‍යානුමෝදනාව කළහ. 

සිරි,මානෙල්,ආසිරිමා අහංගම, පියල්,අජන්තා, කල්‍යාණි, කුමාර, ගීතානි, සන්ධ්‍යා සහ  සරත් ස්ටෙන් පවුල්වල දායකත්වයෙන් මේ පිංකම සිදු විය.

 

 

 

 

 



අදහස් (0)

ජිනීවා වස් පිංකම

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 13 November 2013 04:02 AM

තවලම ධම්මික ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝකෙට වැඩදායක තම දේශයටත් පණ සේ ආදරය කරන පැවිදි උතුමෙක්. යුරෝපයේ කුමන පන්සලක පින්කමක් තිබුණත් ඒ හිමි ඒ ස්ථානයේ ඉන්නවා පමණක් නොව ඒ ඒ රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින්ටද අවවාද අනුශාසනා වලින් ආගමික, සමාජයීය හා සංස්කෘතික මෙහෙවර තුලින් ඍජුවම දායක වෙනවා. එතුමන්ට හා එවැනි මෙහෙවරක් කරන අනෙකුත් භික්ෂුවරුන්ටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

අතුල අභයතිලක Tuesday, 12 November 2013 08:00 PM

පූජ්‍ය තවලම ධම්මික තෙරුන්ගේ මාහැඟි , උතුම් ශාසනික සේවය තව චිරාත් කාලයක් යෙහෙන් කරගෙන යාමට චිර ජීවනය හා මගේ ගෞරව පුර්වක ප්‍රණාමය! (නි)

:       0       0

ජයන්ත-ඉතාලිය Tuesday, 12 November 2013 08:03 PM

සාදු.සාදු.සාදු!! නමෝ බුද්ධාය. කඨින පිංකම යනු අට මහා කුසල් අතර පළමු තැන ගන්නා එකකි. එමෙන්ම යම් අයකු වසර 100 තුළ කරන සියලු දාන වලට වඩා එක් කඨින පින්කමක් උතුම් වේ.මහාමේරු පර්වතය උසට කරන සිවුරු පූජාවකට වඩා එක කඨින පින්කමක් උතුම් වේ. පින් කරනවා දැක සතුටු සිත් පහදා වඩා ගැනීම දස පුණ්‍ය ක්‍රියා අතර වේ. (නි)

:       0       0

නුවන් Tuesday, 12 November 2013 08:23 PM

තුන් වෙනි පින්තුරේ හැටියට කඨින සිවුරු දෙකක් සාගික කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

අතලේ සුමන හමි Wednesday, 13 November 2013 08:35 AM

තවලම ධම්මික නායක හාමුදුරුවන්ගේ සේවය ඉතා ප්‍රශංසනීයයි. නායක හාමුදුරුවන්ට තව බොහෝ කාලයක් සේවය කරන්න චිරජීවනය නිරෝගි සුව ලැබේවා (අ)

:       0       0

අශාන් ලෝචන රාජපක්ෂ Wednesday, 13 November 2013 12:22 AM

සාදු සාදු සාදු !!! ආචාර්ය තාවලම ධම්මික නාහිමියන්ගේ ලෝක සාසනික සේවය මම බොහෝ කොට අගයමි. උන්වහන්සේ සැබෑ ලෙසම ධර්මදූත සේවය සිදු කරන හිමි නමක්. ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා !!! සාදු සාදු සාදු !!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 674 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1764 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 405 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 160 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 177 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1516 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site