IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජිනීවා විහාරයේ පින්කමක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මකවන මාවනානේ ශ්‍රී පේමානන්ද පදනම  ගාල්ලේ කරාපිටිය පිළිකා රෝහලට රෝද පුටු දෙකක් හා ලෙඩුන් ප්‍රවාහනය කරන ට්‍රොලි දෙකක් ද, හිනිදුම මහ රෝහලට රෝද පුටු දෙකක් ද නෙබුලයිසර් යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙළේය.

මේ සඳහා රුපියල් 80.000 ක ප්‍රතිපාදන සපයන ලද්දේ ජිනීවා විහාරයේ දායිකා වියට්නාම් ජාතික කිම් ත්‍රොන්ග් මහත්මියයි. 

මාවනානේ ශ්‍රී පේමානන්ද පදනමේ සභාපති හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හබරකඩ ඉන්ද්‍රරතන නාහිමි, ගාලු මාතර හම්බන්තොට අධිකරණ සංඝ නායක   හබරකඩ සෝරත නාහිමි, අනුරාධපුර ලෝලුගස්වැව මාවනානේ ශ්‍රී පේමානන්ද අනුස්මරණ විවේක ආයතයතනාධිපති  එප්පාවල සෝරත හිමි හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමිද, ගාල්ලේ කරාපිටිය රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සිරිතුංග මහතා හා ප්‍රධාන හෙදි නිලධාරිනිය  ද සේවක පිරිසක් ද,හිනිදුම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යචාරීනී පියුමිකා මහත්මිය, වෛද්‍ය තුෂාර, ජානක නිරිඇල්ල මහත්වරු හා හෙද හෙදි නිලධාරී මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගීවූහ. 

 



අදහස් (0)

ජිනීවා විහාරයේ පින්කමක්

නුවන් Tuesday, 06 May 2014 05:17 PM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

රුවන්-රෝමය Tuesday, 06 May 2014 05:17 PM

අපි මේ ගැන විමසුවා. ගලබඩ මහතා ලිවුවා සේ අනුකම්පා කරමු. (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Monday, 05 May 2014 10:14 PM

මම මාගේ උපරිම උදව්ව කරා මෙයට (ස)

:       0       0

හේරත් Tuesday, 06 May 2014 12:36 AM

මමත් ආසයි උදව් කරන්න කොහමද කියන්නකෝ දන්නේ නැති නිසයි අහන්න්න. (ස)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද නාහිමි Tuesday, 06 May 2014 01:32 AM

අතිපුජනිය ආචාර්ය තවලම ධම්මික නාහිමිපානන්වහන්සේගේ ලෝක ශාසනික සේවය සදා අගයමු. (ස)

:       0       0

නිලන්ති Tuesday, 06 May 2014 12:07 PM

සාදු සාදු සාදු!!! උපදින හැම ආත්මයකම ඔබලාට නිරෝගී සුවයම ලැබේවා. (ස)

:       0       0

තුෂාරිකා Tuesday, 06 May 2014 12:09 PM

මෙවන් වූ වටිනා පින්කම් කිරිමට ඔබලාට තව තවත් ශක්තිය ලැබේවා. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 06 May 2014 01:33 PM

'මම මාගේ උපරිම උදව්ව කරා මෙයට' ලෙස ලිය ඇති පුද්ගලයාගේ මානසික තත්වය ගැන මට හරි කනගාටුයි. මෙහි විශාල වැඩ කොටසක් කරපු අය සැමදා නිහඬව තම කාර්ය කරනවා. 'අඩු කලේ සෙලවේ' යන පිරුල ගැලපෙන්නේ මේවාට. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 06 May 2014 03:30 PM

සරණ ගුණවර්දන, මා සහ මගේ යන ආත්මාර්ථකාමී සංකල්පය තමයි ජාතින්ට වැහිලා ඉන්න ලොකුම හෙනහුරා. වැඩක් කලත් නොකලත් අනුන් පරදා තමන් කැපී පෙනීමට අපේ අය ගොඩක් උත්සාහ කරනවා. (දී)

:       0       0

උපසේන Monday, 05 May 2014 07:36 PM

ආචාර්ය තවලම දම්මික නායක හාමුදුරුවන්ගේ අපරිමිත උත්සාහයක ප්‍රතිඵලය හදවතින්ම අගය කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 278 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1329 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1597 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2295 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2941 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35253 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24058 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site