IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජෙනෝවා සම්බුදු විහාරයේ කඨිනය ඉරිදා

ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරයේ  කඨින පින්කම නොවැම්බර මස තුන් වැනි ඉරිදා සාලා කෙයාමාතාහිදී පැවැත්වීමට නියමිතය.

එදින කඨිණ පෙරහැර සම්බුද්ධ පුජාව, කඨින චීවරය පුජා කිරිම, කප් රුක සාන්ඝීක කිරිම තෙසැත්තෑ ඥාණ වන්දනාව, කවි බණ ආදී පින්කම්  රැසක් එදින සිදු කිරීමට නියමිතය.

සම්බුදු විහාරයේ විහාරාධිපති මහාඋස්සාවැව ඥානතිලක හිමියන්ගේ උපදෙස් පරිදි කැලණිය පඥානන්ද ධර්මායන විහාර වාසි  කටුවන සිද්ධත් හිමියෝ පිංකම සංවිධානය කරති.



අදහස් (0)

ජෙනෝවා සම්බුදු විහාරයේ කඨිනය ඉරිදා

නිහාල් ජෙනෝවා ඉතාලිය Friday, 01 November 2013 09:52 PM

මේ උතුම් පින්කමට සියලු දෙනාම පැමිණෙත්වා! සාදු...සාදු ...සාදු ....!!! (නි)

:       0       0

ජයන්ත Saturday, 02 November 2013 03:42 AM

සාදු,සාදු,සාදු!!! ඔබටත් පින් සිදු කරගන්න අවස්ථාවකි මේ.සියලු සත්වයෝ නිවන් දකිත්වා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවිනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 17 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 15 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 192 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 162 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 280 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site