IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ජිනීවා සමුළුවට බය නෑ‘

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ලබන මාර්තු මාසයේදී කුමන යෝජනා ඉදිරිපත් වුවත් ඒ සියල්ලටම සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතැයි ඇමැති මහින්ද සමරසිංහ මහතා බදුරලියේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව එහිදී මතුවන යෝජනා හා සාකච්ඡා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු දීමට සමරසිංහ මහතා මෙවරද එහි යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 



අදහස් (0)

‘ජිනීවා සමුළුවට බය නෑ‘

රකිත් Monday, 04 February 2013 09:14 AM

කට්ටියම කැමති කරවා ගත්තොත් එච්චරයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 04 February 2013 09:25 AM

අරුණ, බොදු බැතිය හොඳ දෙයක්, එහෙත් ආකස්මික දේවල් පූජනීය වස්තුන්ගෙන් බලාපොරොත්තු වීම වැරදියි. බුදුන් වහන්සේට පවා නිරාහාරව වසන්නට සිදු වූ කාල වකවානු තිබුනා. අපේ රට පරාධීනව විදෙස් ජාතීන්ට හා වඩුග රජුන්ට යටත්ව සියවස් ගණන් පැවතුනේ දළදා වහන්සේ වැඩ සිටියදීම බව අමතකද? ලෝක ස්වභාවය අනුව එසේ සිදුවීම දළදා වහන්සේගේ වරදක් නොව අනවශ්‍ය දේවල් ආගමික වස්තුන්ගෙන් බලාපොරොත්තු වන අයගේ වරදකි. (නි)

:       0       0

ලලිත් Monday, 04 February 2013 09:45 AM

මගේ රටට දළදා හිමි සරණයි (දී)

:       0       0

සුරිය Monday, 04 February 2013 09:48 AM

ශ්‍රී ලංකාව ඉතාමත් ශක්තිමත් රටක්. අපි එක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. (දී)

:       0       0

රනේෂ් Sunday, 03 February 2013 08:08 PM

ඔබ තුමා ගියපාරත් කිව්වේ ඔය ටිකම තමයි.(නදී)

:       0       0

අරුණ Sunday, 03 February 2013 08:26 PM

දලදා සමිදු වැඩවසනකම් මගේ රටට කිසිවක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

දොරකුඹුර Sunday, 03 February 2013 08:38 PM

රට වෙනුවෙන් මහන්සි වන ඔබ සැමට දළදා සමිදු පිහිටයි. (නි)

:       0       0

තිලක් Monday, 04 February 2013 10:07 AM

කී ‍දෙනෙක් විතර යනවද?සමුළුව අවසන් වුණාට පස්සේ තව දවස් කීයක් ඉන්නවද? (නි)

:       0       0

මුතු Sunday, 03 February 2013 08:51 PM

වෙන දේ අපි දැනටමත් තේරුම් අරන් ඉවරයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 04 February 2013 10:10 AM

විශිෂ්ටයි (දී)

:       0       0

කිර්ති Monday, 04 February 2013 10:11 AM

බය වෙන්න එපා, යන්න (දී)

:       0       0

පෙරුමාල් Sunday, 03 February 2013 09:15 PM

ශ්‍රී ලංකාණ්ඩුව මේ තරම් අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිද්දිත් ඇයි මේ ජාත්‍යන්තර උදවිය ලෙඩ දමන්නේ? ඒවා මානව අයිති(වාසි) නොවේද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 04 February 2013 10:21 AM

වරද පමණයි බිය වියයුත්තේ (දී)

:       0       0

රූපා Monday, 04 February 2013 10:39 AM

බය වෙන්න වැරදි කරලා නැහැ නේ (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 February 2013 10:01 PM

අපි කාටද බය අපිට කවුද බය... (නි)

:       0       0

චූලා Sunday, 03 February 2013 10:22 PM

කී ‍දෙනෙක් විතර යනවද? (නි)

:       0       0

නීලා Sunday, 03 February 2013 10:23 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සමුළුව අවසන් වුණාට පස්සේ තව දවස් කීයක් ඉන්නවද? (නි)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 10:29 PM

මෙතුමා කියන දේ කරන කරන දේ කියන අතිදක්ෂ ඇමතිවරයෙක්. (නි)

:       0       0

බන්දුල Sunday, 03 February 2013 11:01 PM

අපිත් බය නැහැ. (නි)

:       0       0

හිල්ම් Sunday, 03 February 2013 11:10 PM

සතේකට බය වෙන්න එපා (දී)

:       0       0

ඈන් Monday, 04 February 2013 01:11 PM

ජය වේවා.... ජය වේවා (දී)

:       0       0

අනුර Monday, 04 February 2013 01:14 PM

බය වෙන්න එපා ගිහින් ජය ගන්න (දී)

:       0       0

අතපත්තු Monday, 04 February 2013 01:22 PM

අපි වැරද්දක් කරලා තියේ නම් පමණක් අපි බය වෙන්න ඕනේ (දී)

:       0       0

මුතු Monday, 04 February 2013 01:24 PM

බය වෙන්න එපා (දී)

:       0       0

දිසා Monday, 04 February 2013 03:21 AM

නියමයි! ඒත් මෙහෙම කියනකොට බය හිතෙන්නේ නැද්ද? අනේ නොතේරෙන කමටයි ඇහැවිවේ.(නදී)

:       0       0

විජිත් Monday, 04 February 2013 04:56 AM

අනේ මන්දා, මේ ගොල්ලෝ කියනවා, අපි අහනවා, එයාලත් පිටරටට බැන බැන එයාලගේ දරුවන්ව එහෙ යවනවා. අපේ දරුවන්ට මොකද වෙන්නේ?(නදී)

:       0       0

සෑම් Monday, 04 February 2013 06:44 AM

ගිය පාරත් දුන්න බැටේ, මේ පාරත් දෙනව බැටේ.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 04 February 2013 07:35 AM

ලොකු මහත්තය මට උදව් කරාවිදෝ? මං බය නැහැ, මං බය නැහැ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 04 February 2013 07:48 AM

අපේ රට මිනිසුන්ගේ නිදහස සහ ආරක්ෂාව සළසනවා නම් බය වෙන්නේ මොකටද? (නි)

:       0       0

ෂාමිල් Monday, 04 February 2013 08:25 AM

මගේ රටට අල්ලා දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

ඈන් Monday, 04 February 2013 08:52 PM

අපේ රටට තියෙන ප්‍රශ්න විසදන්නේ අපේ රටේ අය මිසක් ලංකාවෙන් පිටඉන්න අය නෙමෙයිනේ. මොකටද බය වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 47 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 766 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 927 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1973 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site