IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජොන්ස්ටන්ට බිරිඳ සමග රට යන්න අවසර

සිය බිරිඳගේ ප්‍රතිකාර සඳහා ඇය සමග සිංගප්පූරුවට යාමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (31) නියෝග කළේය.

ජනවාරි 4 සිට 7 දක්වා කාලයේ බිරියට ප්‍රතිකාර ගැනීම සඳහා ඇය සමග යාමට හිටපු ඇමැතිවරයාට අවසර ලැබුණු අතර වසර 2010 සිට සිය වත්කම් හෙළි නොකළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.



අදහස් (0)

ජොන්ස්ටන්ට බිරිඳ සමග රට යන්න අවසර

පිටිගල Friday, 01 January 2016 05:03 AM

කොහොමත් ඒ ගොල්ලන්ට එවන් විශේෂ වරප්‍රසාද ලැබෙනවා (නි)

:       0       0

මනෝජ් Friday, 01 January 2016 05:16 AM

තිලක් ඩුබායිගේ ප්‍රතිපත්තිය අගය කරනවා. කවුරු කළත් වැරදි නම් වැරදියි. (නි)

:       0       0

සරසි Thursday, 31 December 2015 10:42 AM

අනේ මන්දා අසනීප වෙන ගානට රට යන්න අවසර දෙනවද?(හේ)

:       0       0

ආනන්ද Thursday, 31 December 2015 10:45 AM

නැතිවට තවත් ප්‍රශ්න.(හේ)

:       0       0

ලලිත් Friday, 01 January 2016 05:20 AM

ඉක්මණින්ම ආපහු එයිද? (නි)

:       0       0

ගයාන් Thursday, 31 December 2015 10:54 AM

මේක හොඳ වැඩක්.(හේ)

:       0       0

සමිත් Thursday, 31 December 2015 10:58 AM

සනීප නැද්ද ? මොකද වෙලා තියෙන්නේ ? (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Thursday, 31 December 2015 11:04 AM

මොකද්ද මේ විහිළුව ? හැමෝම වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගත වෙන්නේ ? (ර)

:       0       0

කේ පෙරේරා Thursday, 31 December 2015 11:40 AM

කවුද අසනීප වෙලා ඉන්නේ .? (ර)

:       0       0

බණ්ඩා Thursday, 31 December 2015 12:50 PM

මොන බිරිදද අසනීප වෙලා ඉන්නේ .....(බ)

:       0       0

විජේනායක Friday, 01 January 2016 02:07 AM

මොකද මේ හැමෝම ප්‍රතිකාර ගන්න සිංගප්පූරු යන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 01 January 2016 02:11 AM

එයාලට නම් සහන ගොඩයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 01 January 2016 02:07 AM

මේක ඉතින් පුදුම රටක්නේ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 01 January 2016 02:13 AM

රූපවතී කියන දේ තමයි සිද්ධවෙන්නේ. මොකද අපි කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයිනේ. (නි)

:       0       0

රූපවතී Thursday, 31 December 2015 02:40 PM

අසනීප මුවාවෙන් බිරිදගේ නමට දරුවන්ගේ නමට බැංකුවේ මුදල් ටික හරවල දමන්නද යන්නේ ....? (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 31 December 2015 03:10 PM

ඔබතුමා සිංගප්පුරුවට විතරද යන්නේ.(කෞ)

:       0       0

සුමිත් Friday, 01 January 2016 04:09 AM

සමිතා ලෙඩ වෙලාද , එ්වුනාට මම දැක්කා එය සින්දු කියනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 596 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 841 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1266 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2481 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3262 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35027 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site