IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජොන්ස්ටන්/රෙජිනෝල්ඩ් අල්ලස් කොමිසමට ගෙන්වයි

මහින්ද රාජපක්ෂ රජයේ හිටපු වෙ‍ළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර අල්ලස් හා දුෂණ කොමිසමට කැඳවනු ලැබීය.

ඔහුගේ වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු කැඳැවනු ලැබුයේ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුවය.

හිටපු සුළු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගෙන් ද අල්ලස් කොමිසම අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

_DSC0147

_DSC0138

_DSC0099 _DSC0107

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (0)

ජොන්ස්ටන්/රෙජිනෝල්ඩ් අල්ලස් කොමිසමට ගෙන්වයි

නුවන් Friday, 06 March 2015 10:29 AM

ජාතික වීරයෝ වගේ කැමරාවට අත වන වන යන එක හොරුන්ගේ විලාසිතාවක් වෙලා (බ)

:       0       0

තුසිත Friday, 06 March 2015 10:43 AM

සැකකරුවා හොරෙක් හෝ නිවැරදිකරුවෙක් කිරීම අධිකරණයට බාර දීල කට පියාගත්තනම් නේද හොඳ (බ)

:       0       0

සත්‍යපාල Friday, 06 March 2015 10:49 AM

හැදියාව තියෙන මිනිස්සුනම් වරදක් කලත් නැතත් තමන්ට මේ වගේ චෝදනාවක් අවාම ඒ ගැන ලජ්ජා වෙනවා, කම්පා වෙනවා මේ අයගේ මුහුණු දැක්කම පෙන්නේ හරියට වීර ක්‍රියාවක් කරලා වගේ බොහොම උජාරුවට ඉන්නවා. (ර)

:       0       0

දොන් කලන්සූරිය Friday, 06 March 2015 10:58 AM

කට වැහෙන්න දෙයක් නැහැ. ඉබේම කට වැහෙනවා ළඟදිම (බ)

:       0       0

විජයබාහු Friday, 06 March 2015 11:02 AM

නුවන් 2010 දීත් අපි ඕක දැක්කනේ නේද (බ)

:       0       0

නදීකා Friday, 06 March 2015 11:42 AM

ඔප්පු කරනකම් හොරු කියන වචනය කියන්න එපා. (ර)

:       0       0

ටි‍රෝන් Friday, 06 March 2015 12:05 PM

මේ අදහස් දක්වන සමහර අයට පුදුම කැක්කුමක් තියෙන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න. ලෝකයේ කොහෙවත් නැතුව ඇති මෙවන් අය (නි)

:       0       0

රුවනි Friday, 06 March 2015 12:20 PM

සියළු හොරුන්ට නිසි දඬුවම් දෙන්න (නි)

:       0       0

අන්සලාම් Friday, 06 March 2015 01:08 PM

දැන් මේක විහිළුවක් වෙලා ඒ නිසා ඒ විදියට හිනා උනාට මොකද හිනා යනවා (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 06 March 2015 01:11 PM

නදීකා, එහෙනම් මෙවන් අයට අපි කියමු යෝජිත හොරු කියලා

:       0       0

සංජය Friday, 06 March 2015 01:29 PM

අනේ ඔය කට්ටිය පොඩ්ඩක් ඉන්න අපේ දුටු ගැමුණු වීරයාගෙන් අහන්න කෝ එයා නේ දෙන චරිත සහතික දෙන්නේ (නදී)

:       0       0

හේමන්ත Friday, 06 March 2015 02:18 PM

හොරකම් කරන්න. අහුවෙන්න කරන්න එපා. අහුවෙලා නීතියෙන් වරදකරු උනොත් හොරා. අහුවෙන්නේ නැතිව හොරකම් කලොත් හොරා නෙවෙයි. හොරකම් කලොත් හොරාම තමයි. එ්ක දන්නේ කරපු කෙනාම තමයි. (නදී)

:       0       0

මහාචාර්ය ජිනදාස Friday, 06 March 2015 02:21 PM

සියලු දේශපාලඥයෝ ඔවුන්ගේ වත්කම් වසරකට වරක් පෙන්විය යුතුයි (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Friday, 06 March 2015 02:25 PM

මිනි මරලත් නිදහස් වෙන එකේ ඕක මොකක්ද? ඇසින් දුටු සාක්කි නෑනේ නේද ඕවට. දන්නා අය දන්නවා හොරුද නැද්ද කියලා (නදී)

:       0       0

ජානක Friday, 06 March 2015 02:48 PM

ජාතික වීරයෝ වගේ කැමරාවට අත වන වන යන එක විලාසිතාවක් වෙලා (නදී)

:       0       0

ලාල් Friday, 06 March 2015 03:44 PM

ඔහොම යමු. (ර)

:       0       0

රනේ Saturday, 07 March 2015 01:28 PM

ඕනවට වඩා මෛත්‍රීය උනත් එපා (නදී)

:       0       0

අචලා Saturday, 07 March 2015 02:00 PM

අත වන වනා, යනවා ජොනි පුතා, දත් ටික සිරියා, නොකියම බැරියා.(නදී)

:       0       0

සමන්ති Saturday, 07 March 2015 02:07 PM

රෙජිනෝල්ඩ් කුරේ මහත්මයා ගණිතයට ,ඉංගිරිසි බසට සහ සින්දු පැදුරු පාටියට හරිම හොඳයි. (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 07 March 2015 02:11 PM

අනිවාර්යෙන් හොරු වෙන්න ඇති (නදී)

:       0       0

සරත් Friday, 06 March 2015 06:25 PM

මේ අය ලජ්ජා නැතිව අතත් වන වන යනවා. උපරිම දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

ගයාන් Friday, 06 March 2015 08:15 PM

නුවන්, ඔයා එක එක්කෙනාට හොරා හොරා කියන්නේ හොරකම් කරනවා දැකලද? (නි)

:       0       0

ඇනස්ලි Friday, 06 March 2015 08:19 PM

මෙවැනි දේ දුටුවිට නොලියාම බැරි නිසයි ලියන්නේ. විලිලැජ්ජාවක් නැතිකම හිනාවෙන් ඉතාම පැහැදිලියි. මේ අය වටා රොක්වන්නට මෙවැනිම පිරිසක් සිටීම කණගාටුවට මෙන්ම කේන්තියට කාරණයක්. මේ අයට මගේ රට බාරනොදීමට දැනඋගත්කමක් ඇති අය පෙරමුණ ගතයුතුය. (නි)

:       0       0

ක්‍රිස් Friday, 06 March 2015 09:27 PM

මේ අදහස් ප්‍රකාස් කරන අයට තාම තේරෙන්නේ නැහැනේ , ඔය දෙපැත්තේම කට්ටිය එකතුවෙලා කරන නාට්‍යක් කියලා (නදී)

:       0       0

ශ්‍රී ලාල් Friday, 06 March 2015 09:57 PM

මෙතන මොකක් හරි රහසක් තියෙනවා. ප්‍රශ්න කරන්න අරගෙන එන අය, අත් අඩංගුවට ගන්න අය ඉතාමත් සතුටකින් අාපසු වනාගෙන යන්නේ. මාංචු දමන්නේ සාමාන්‍යයෙන් අත් පිටුපසට තියල නමුත් විශේෂ අවසර මතද කොහෙද මාංචු සමග අත් ඔසවල මහජනයාට සතුට ප්‍රකාශ කරනවා. මොකක්ද මේ ප්‍රීතිය? (නදී)

:       0       0

වසන්ත Friday, 06 March 2015 11:02 PM

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත ඔප්පු කලත් නොකලත් දන්නෝ දනිති(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 06 March 2015 11:39 PM

හොරුන් ට හොරු කියන්නේ නැතිව ජාතික වීරයෝ කියන්නද ? (නදී)

:       0       0

සමන්ති Saturday, 07 March 2015 12:08 AM

මෙයත් "මාගේ කිරිල්ලි" සංගීත තැටිය විකුනලා කෝටි ගණනක් හම්බකරලද දන්නේ නැහැ? අර පොලිසියේ රාලහාමි වගේ (නදී)

:       0       0

චන්න Saturday, 07 March 2015 12:12 AM

රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කාපු මහින්ද ඇතුළු ඔය බේරීහන් දෙන නඩයට ඉක්මනට දඩුවම් නොදුන්නොත් වෙන්නේ එදා චන්ද්‍රිකා නෝනට වෙච්ච දේ තමයි. හොරුන්ට දඩුවම් දෙනවා කියලා දඩුවම් නොදී අන්තිමේදී චන්ද්‍රිකා නෝනටම නඩු වැටුනා. මේ කර ගෙන යන මෛත්‍රී කෙරුවාවෙන් වෙන්නේ හොරුන් සුදනෝ වීමයි.(නදී)

:       0       0

සුගුනවති Saturday, 07 March 2015 08:46 PM

ඉස්සර වගේ නෙවෙයි ජොනි මහත්තයාගේ සද්දේ නම් දැන් බොහොම අඩු වෙලා .(දිල්)

:       0       0

කරූ Saturday, 07 March 2015 01:44 AM

රෙජිනෝල්ඩ් මහතා නම් හොඳයි කියලා තමයි අහලා තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1579 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 266 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4477 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 476 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 629 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2182 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site