IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජොන්ස්ටන් අත් අඩංගුවට

හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

විෂය භාර අමාත්‍යවරයාව සිටි කාලයේ දී සතොසෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන්  ප්‍රකාශයක්  ගැනීමට ඔහු අද (5) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබුණි.

උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු පස්වරු 3.20ට ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රනාන්දු මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ජොන්ස්ටන් අත් අඩංගුවට

සංජය Tuesday, 05 May 2015 02:47 PM

හිටියත් එන ඡන්දෙදි උඩින්ම දිනාවි (නි)

:       0       0

ඈන් Tuesday, 05 May 2015 03:32 PM

මේ දේශපාලුවන්ව අත් අඩංගුවට ගත්තම මාංචු පෙන්වන්නේ හරියට ජාතික වීරයෝ කියලා හිතාගෙන. ඒක අලුත් ස්ටයිල් එකක් වෙලාද කොහෙද.(බ)

:       0       0

සමන් Tuesday, 05 May 2015 03:58 PM

මේවාට වගකියන්නේ ඕනෑ කවුද? තමාගේ ගෝලයන් වැරදි කරනකොට වැරදි, නිවැරදි නොකළාට දැන් ගෙවන්න වෙලා (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 05 May 2015 05:32 PM

හිරගෙවල් වෙනුවට හදමු හදමු රෝහල් වල ගෙවන වාට්ටු (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 05 May 2015 06:12 PM

මෙහෙම කරන එක හොඳ නැහැනේ. හිනාවෙන් පෙනෙන්නේ නැද්ද? මේ අය සුපිරියටම රටට වැඩකළ අයනේ (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 05 May 2015 08:35 PM

මාංචු දමන්න ඕනෑ අත පිටුපසට තියලයි. (නි)

:       0       0

ජීවන්ත Tuesday, 05 May 2015 10:20 AM

දැන් ඉතින් නටපු කාලේ ඉවරයි වගේ.(හේ)

:       0       0

කළණි Tuesday, 05 May 2015 10:14 PM

ලක්ෂ 50 නම් අත්අඩංගුවේ. බිලියන ගණනක් නම් නිදහස්ද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 05 May 2015 10:24 AM

බඩුත් එක්ක ඔක්කොම හොරු රොත්ත පිටින් නීතියට අහුවෙන්නි යන්නේ .(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 05 May 2015 10:43 AM

මේ දෑත් ශක්තිමත් කරන්න ආපු කට්ටියනේ! (ම)

:       0       0

උමේෂ් Tuesday, 05 May 2015 10:54 AM

දැන් භාණ්ඩ ටික එතකොට මුදුන්කොටුවේද ?(හේ)

:       0       0

උමේෂ් Tuesday, 05 May 2015 10:55 AM

තම සැකකරුවෙක් විතරයි.වරඳකරුවකු නොවේ.(හේ)

:       0       0

සමන් Wednesday, 06 May 2015 12:48 AM

ඇතුගල නගරයේදී බැඳී හාද - ඔබේ වදන් කොතරම් නම් රස වීද - රජෙකුට වුවත් කළ කම් පලදෙද්ද - ජොන්ස්ටන් හෙට දවසේ මා මෙහි තනිවේද (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 05 May 2015 11:05 AM

ලෙඩ වෙන්න එපෝ. (හේ)

:       0       0

රසික Tuesday, 05 May 2015 11:11 AM

ඉස්පිරිතාල ඇඳන් වල තව ඉඩ තියෙනවද??(හේ)

:       0       0

සුමිත් Tuesday, 05 May 2015 11:14 AM

අද රෑ වෙනකොට මෙයත් රෝහල් ගත වෙයි.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 06 May 2015 02:33 AM

දැන් ඉතින් අසනීප වේවි. (නි)

:       0       0

එෂාන් Tuesday, 05 May 2015 11:31 AM

මොනවටද අත් අඩංගුවට ගන්නේ.. කෙළින්ම රෝහල්ගත කරන්නකෝ. (බ)

:       0       0

ධම්මික Tuesday, 05 May 2015 11:47 AM

හැබැයි සතොසින් පොන්නි සම්බා රුපියල් 60ට‍ දෙනකොට කට්ටිය කිසි කතාවක් නැතුව ඒවා පොරකකා ගත්තා (නි)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 05 May 2015 12:04 PM

සිදු විය යුතු දේවල් පරක්කු වෙලා හෝ සිදුවෙනවා ,(හේ)

:       0       0

පද්මිණී Tuesday, 05 May 2015 12:27 PM

හෙට ලෙඩ්ඩු බලන්න මැදමුලනෙන් එයි. (බ)

:       0       0

නිලුෂි Tuesday, 05 May 2015 12:55 PM

මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා.....ඔබ සායම් මකාගන්න වෑයම් කළා....... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 213 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 222 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 90 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1317 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1562 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 136 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site