(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් ඇත
පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප තැන්පත් කර ඇත.
ඡන්ද හිමියෙකු නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 16කි
ඇල්පිටිය , ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය
පැවති වර්ෂාව සහ සුළං සමග අද (15 ) බදුල්ල ඉස්පින්වැලි මේමලේ වත්තේ ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා කෝට්ටගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව බදුල
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජනාධිපතිවරණයට 36ක් ඇප තියලා
Rohana Tuesday, 13 August 2024 11:09 PM
ලංකාවේ ඉන්නේ පිස්සන් ටිකක්. තමන්ට ඡන්ද 1000ක් වත් ගන්න බැරි බව දැනදැනත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා ප්‍රසිද්ධිය ලබාගන්න බලනවා. මේවා වැළැක්වීමට ස්වාධීන ඇප මුදල රුපියල් කෝටිය දක්වා ඉහළ දැමිය යුතුයි....!
රණසිංහ Wednesday, 14 August 2024 04:55 AM
අයියෝ මේක නම් හරිම අපරාධයක්. නිකං මහජන මුදල් විනාශ කරන පිරිසක් මේ අතරේ ඉන්නවා. මේ විනාශය පාලනය කරන්න අත්‍යාවශ්‍යයි. කවුරුන් හරි රජයක් පිහිටුවන අය මුකුත් සද්ද නෑ මේ ගැන. මාලිමාව මේ ගැන මොකද?
Tikiri Wednesday, 14 August 2024 06:42 AM
වාර්තාව කියන විදියට එක් අයෙක් 16 දෙනෙකුගේ නම් යෝජනා කර තියෙනවා නම් විරෝධතා ඉදිරිපත් කරන වෙලාවෙ විරෝධතා මගින් අනවශ්‍ය 15 ක් ඉවත්කරන්න කියලා ඉල්ලීම කරන්න පුළුවන් නේද (එහෙම කලොත් මිලියන 200×15 ක් ඉතිරි කරන්න පුළුවන් වේවි )
M. Saman Perera Wednesday, 14 August 2024 11:17 AM
ඉතාම සුළු මුදලක් තැන්පත් කරලා ජනාධිපති තනතුරට ඉල්ලුම් කරන තරම් ජනාධිපති තනතුර පහතට වැටිලා