(අංජුල මහික වීරරත්න)
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.
මානව සම්පත් සංවර්ධන සහයෝගීතාවය සඳහා මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙයි.
එමගින් තුර්කයේ අභ්‍යවකාශ ආයතනයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණු ලාභියකු ලෙස සහභාගී වීමට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදාකර ගැනීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය සඳහන් කරයි.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෝන් කොතලාවල සරසවිය තුර්කිය සමග ගිවිසුමක
ravin Wednesday, 03 January 2024 01:13 PM
අපොයි ඇයි මේ..? අභ්‍යවකාශ විශේෂඥයෙක් ලංකාවේ ඉන්නවා නේද?
fairoosWednesday, 03 January 2024 05:17 PM
එයා එවපු රොකට් තාම හොයාගන්න බැරිවයි ඉන්නේ...!
බද්රානිWednesday, 03 January 2024 05:26 PM
රවින්, ඒ ගගන ගාමියාගේ හපන්කම් හින්දා නේන්නම් අද සියලුම සිරි ලාංකික දරුවන්ට මේ රට හැරදාලා අභ්‍යවකාශ ගත වෙන්න වෙලා තියෙන්නේ. ඩොලර් මිලියන තුන්සිය පනහක් වගේ සුළු ගාණක් චීනෙට දීලා ඔබාමාගේ දුවටවත් ගගන ගාමියෙක් වෙන්න බැරි වුණාට, අපේ රටේ අප්පච්චි ඒකත් හොඳටම කළානේ... අපට කන්න නැතත්, රටට ගගන ගාමියෙක් ඉන්නවා කියලා හිතෙද්දී මාරම ආඩම්බරයක් හිතට දැනෙනවා.