IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ජන පරමාර්ථ ඉටු නොකරන ආණ්ඩු වැටුණාට කමක් නෑ‘

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවත්, ඒ ගැන තීන්දුවක් ගත යුත්තේ ජනාධිපතිවරයා බවත් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ සිටම තමන් එයට විරුද්ධ වූ බව කී අමාත්‍යවරයා ඔහුට සේවා දිගුවක්දීම පිළිබඳව යහපාලන රජය යහපාලන තීන්දුවක් ගනු ඇතැයි කීවේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කී ඇමැතිවරයා  ආණ්ඩු බලයට පත්වන්නේ යම් යම් පරමාර්ථ ඉටුකිරීමට බවත් එම පරමාර්ථ ඉටුවන්නේ නැතිනම් එවැනි ආණ්ඩු වැටුණාට ප‍්‍රශ්නයක් නැති බවත් කීවේය.

තමන් තවමත් සිටින්නේ ජනවාරි 8 වැනිදා සිටි මතයේම බවත් ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළොත් ජනතාව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගැන කළකිරෙන බව ද ආණ්ඩු වැරදි කරන විට ජනතාව සන්නද්ධ අරගල සඳහා යොමුවන බව ද සේනාරත්න මහතා පැවසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කරන්නේ මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ පරීක්‍ෂණ කිරීම සඳහා ඊට වඩා ශක්තිමත් ආයතනයක් පිහිටුවීමෙන් පසු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 

_MG_0052 1 2



අදහස් (0)

‘ජන පරමාර්ථ ඉටු නොකරන ආණ්ඩු වැටුණාට කමක් නෑ‘

යසන්ත Wednesday, 15 June 2016 05:29 PM

මේ ආණ්ඩුව ගැන අපිට තියෙන්නේ ලොකු කළකිරීමක් (නි)

:       0       0

සිරි Thursday, 16 June 2016 02:00 AM

හිතට එකඟවද කතා කරන්නේ? එහෙනම් ඇයි කලින් වතාවල නොගිහින් මඟහැරියේ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 15 June 2016 11:29 AM

මීටවඩා ශක්තිමත් ආයතනයක් අවශ්‍ය නැහැ, ඒ මිනිසුන්ට රාජකාරිය කරන්න බාධා නොකර හිටියා නම් හොඳටම ඇති (නි)

:       0       0

දුමින්ද Thursday, 16 June 2016 05:54 AM

හයිබ්‍රිඩ් ආණ්ඩු වලටත් අදාළද? (නි)

:       0       0

නුවන් Wednesday, 15 June 2016 11:53 AM

දැන් හමුදා ප්‍රකාශකත් දේශපාලකයෙක් වෙලා එකට ඉදගෙන වෙනද දේශපාලන ප්‍රකාශකරන තැනට මෙයාල ආවෙ නෑ (බ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 15 June 2016 01:18 PM

ඔබත් එසේ නම් මූල්‍ය අපරාද වෙනුවන් ගිහින් සාක්කි දෙන්න දොළොස් වතාවක් කතා කලත් ගියේ නැනේ , වැල් බයිලා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 454 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 847 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 203 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 742 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1426 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 564 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site