(රංජිත් රාජපක්ෂ සහ ජයන්ත නානායක්කාර)
නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කළැයි කියන රුසියානු ජාතික තරුණයන් දෙදෙනා අද (3) දින දක්වා යළි රිමාන්ඩ් කරන්නැයි ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඩිලාන් ගමගේ මහතා නියෝග කළේය.
මෙසේ (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත්තේ කුරිලෙවි සවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (Kurylevsaveliyalexandrovich) (17) සහ කොල්ඩෙවිස්කි ඉනි කොලයිලිචි Kolchevskiinikolaiilyich (21) යන අයයි.
වනජිවි නිලධාරින් ඉකුත් 30 වැනි දා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා ඊයේ (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාන සොයා ගිය රුසියානුවන් දෙදෙනා රිමාන්ඩ්
Lankabarana Tuesday, 03 September 2024 06:39 AM
ලංකාවේ දෙන්න පුළුවන් උපරිම දඩුවමක් දියයුතුය මේ වෙනුවෙන් නොපමාව නීති සැකසීම කරන්න ඕන ඒ වගේම වනාන්තර වලට ඇතුල්වීමේදී දැනුවත් කිරීමත් වරදක් කලොත් ලැබෙන දඩුවමත් දැක්වෙන පුවරු වනාන්තරයේ තැන් තැන්වල සවිකරන්න ඕන..