පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය කැරවූ පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රමුඛ වාරි ශිල්පීනට පිංපෙත් අනුමෝදන් කිරීමේ පූජාවක් ජපන් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් එහි වැව් තාලූල්ලේ පැවැත්විණි. ටෝකියෝ නුවර සිංමෙයි ඩෙයි ජිංගු විහාරාධිපති කොමට්සු සින්යෝ හිමි ප‍්‍රමුඛ ජපන් ජාතිකයෝ 135 දෙනෙක් මේ පින්කමට එක්වූහ.
ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේද
විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන
කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්
මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය
නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ජපානෙන් අවුත් පැරැකුම් රජුට පිං දෙයි
ලලිත් Wednesday, 21 September 2011 04:56 AM
ජපන් ජාතිකයින් මන්ස්සකම අපට කියලා දුන්නු අවස්ථාවක් මේක මම ඔව්න්ට ආචාර කරනවා
අරවින්ද Wednesday, 21 September 2011 06:38 AM
මෙවැනි දෙයක් කිරිමට ඔවුන්ට ඇති උවමනාව කුමක්ද
හේරත් Wednesday, 21 September 2011 09:41 AM
අපේ අය නොකරන දේවල් ජපනුන් හරි කිරීම ගැන අගය කළ යුතුයි
වසන්ත - ඊශ්‍රායලය Wednesday, 21 September 2011 11:01 AM
අපේ අය නොකරන දේවල් තමයි බන්කි මූන්ලා කරන්නෙත්
චන්දික සෙනෙවිරත්න Wednesday, 21 September 2011 11:10 AM
හොරුන්ගෙන් අපේ ආගම අපි බේරාගනිමු.
නාමල් කොඩිතුවක්කු Wednesday, 21 September 2011 11:47 AM
කිසිම අගක් මුලක් නැති ලිපියක් ...
දිල්ශාන් Wednesday, 21 September 2011 01:31 PM
ජපනුන්ට ආගමක් නෑ මේ අය ආගම් අදහන්නේ නැහැ
සුජීව Wednesday, 21 September 2011 03:10 PM
ඔය සල්ලි වලින් ඒ පලාතෙම මිනිස්සුන්ට කන්න දුන්නානම් ඔයිට වඩා පින් !! පැරකුම් රජුමිය ගිහින් අවුරුදු දාහකටත් වැඩී
බණඩාර Wednesday, 21 September 2011 03:26 PM
මොන හේතුවකටද කියල තේරෙන්නේ නැහැ
danushke Wednesday, 21 September 2011 04:02 PM
ජපන්නු හරියට ආගමක් අදහන්නේ නෑ මෙවා පිස්සු වැඩ
සිසිර Monday, 09 March 2015 12:55 PM
පැරකුම්බා රජ සමුරායි කෙනෙක් කියලා අපේ ගයිඩ් කෙනෙක් කිව්වලු (නදී)