නීතිවිරෝධිව ජපානයේ රැදී සිටිමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ශ්‍රි ලංකිකයන් 30 දෙනෙක් අද (22) පස්වරුවේ ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබුහ.
ජපන් ආරක්ෂක නිලධරයෝ 67 දෙනෙක් ද ඔවුන් රැගෙන ආහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජපානයට ගිය 30 ක් පිටුවහල්
චාමර Friday, 23 September 2016 05:59 AM
ඉන්දියාවෙන්, බංගලිදේශයෙන් මිනිස්සුන් ලංකාවට ඇවිල්ලා නීතිවිරෝධිව ඉඳගෙන වැඩ කරනවා. ලංකාවේ මිනිස්සු ඕස්ට්‍රේලියාව, ජපානේ වැනි රටවලට ගිහින් නීතිවිරෝධිව වැඩ කරනවා. මේකේ තේරුම මොකක්ද? කොරියාවේ වුණත් වැඩට යන්න ඇයි ඔච්චර වද වන්නේ? කොරියාව ලංකාවට වඩා පවුල්වාදය තියෙන රටක්. අපේ ශ්‍රමය ඇයි ලංකාවේ යොදවන්න බැරි? ඇයි මෙපමණ අහේනියක්? අපේ ශ්‍රමයෙන් ලංකාව පිරිසිදු කරන්න බැරි ඇයි? (නි)
චන්දන Thursday, 22 September 2016 09:59 AM
මේක නම් ජපානේ එෆ්සීඅයිඩී එකට දෙන්න ඕන නිව්ස් එකක්. 30 දෙනෙක් ගේන්න 67 ක් ඇවිත් (බ)
ඉසුරන්දි Thursday, 22 September 2016 10:42 AM
අපේ මිනිසුන්ගේ හැටි දන්නා නිසයි ඔච්චර ආරක්ෂක රැකවල් මැද ගෙන එන්න ඇත්තේ. (අ)
මාටින් Thursday, 22 September 2016 11:44 AM
ආරක්ෂකයෝ 67 දෙනෙක් කියන්නේ බොරු . (හේ)
මොහොමඩ් පාසිල් Friday, 23 September 2016 02:36 AM
පිටරට නීත්‍යානුකූලව සිටින ශ්‍රී ලාංකිකයන්ට තමා පාඩු. අපේ පාස්පෝට් එකට තියන පිළිගැනීම තවත් වැඩිවෙනවා (නි)
චාමර Friday, 23 September 2016 02:36 AM
ජපානයේ දියුණුව මෙයයි. ඉංග්‍රීසින්ට ඕනෑ විදිහට ඒගොල්ලන්ගේ වැඩ කරවාගන්න ඉන්දියාවෙන් මිනිස්සු ගෙනල්ල දාලා යුද්දෙකුත් ඇති කරලා, ලංකාවේ සංස්කෘතිය නැති කරලා ගියාට, ජපානය දන්නවා තමන්ගේ සංස්කෘතිය රැකගෙන ලෝකයෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්න. ලංකාව තමන්ගේ රටේ මිනිසුන්වත් පාලනය කරගන්න දන්නේ නැති, ලැජ්ජා නැති රටක්. රට තුළ මානුෂික අවශ්‍යතා ඉටුකරගැනීමට රට තුළ ඉල්ලුම සැපයුම තුලනය කිරීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. (නි)
භද්‍රානි Thursday, 22 September 2016 01:43 PM
කොහොම වුණත් ජපානයට ගිහින් ඉන්න ශ්‍රී ලාංකිකයෝ, එංගලන්තයට ගොස් සිටින ලාංකිකයින් මෙන් ඔවුන්ගේ වීසා දික්කර ගන්න ලංකාවේ නම විකුණන්නේ නැහැ. ඒ වගේම නැවත යුද්ධයක් ඇතිවී ඔවුන්ගේ වීසා එක දික්කර ගැනීමට යුද්ධය කාරණයක් කොටපෙන්වීමේ තුච්ඡ බලාපොරොත්තුවත් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට නැහැ. (නි)
සජී Friday, 23 September 2016 03:26 AM
ඔයා හරි චාමර. සිංහලයාට තම රට ජාතියේ අගය දැනෙන්නේ ඒවා විනාශව ගියදාකට තමයි (නි)
කෝනාර Friday, 23 September 2016 04:28 AM
ලංකාවේ අයියලාගෙ හැටි දන්න නිසා තමයි මෙච්චර රැකවල් දාලා එවලා තියෙන්නේ. (බ)
ප්‍රියන්ත Friday, 23 September 2016 04:29 AM
ජපානෙ හුඟක් ඉන්නේ ඉගෙනගන්න ආපු අය. ඒ නිසා අපිට තියෙන පිළිගැනිම වැඩියි. මේ වගේ වැඩ කරන කිහිප දෙනෙක් නිසා ඒක නැති වෙනවා. (භ)